oka tamai kiyanne ganu-denu kiyala. den witrak tibbata wadak naa ganut tiyennea ona

ආදරය සුන්දර වරදකි.. කිසිදා සමාවක් නැති.. මට පෙන්නලා ආලෙ හැටි... නුබ දුන්නු දුක හොදටම ඇති..
මට වෙන කියන්න දෙයක් නැහැ....මටත් ඔහොම වෙලා තාම මාසයක් නැහැ... එත් කරන්න දෙයක් නැහැ.. කෙල්ලො මට නම් එපා... මම ආයෙ ආදරය කලලාට කවදාවත් සිරා කරන්න යන්නෙ නැහැ.....
මගෙ හදවත හැදින ගත් ඔබ කියු එවදන් මට එපා, මගෙම කියලා දැතින් අල්ලා ආදරෙ කියු ඔබ එපා,සසර වසනා තුරුම ඉන්නට පෙරුම් පිරු ඔබ මට එපා, මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හො හමු වනු එපා.....
ගනන් ගන්න එපා බන්... අපිට කෙල්ලොන්ට වඩා හොද යාලුවො එලකිරි 1කෙ ඉන්නවා....
උබට හොද කෙල්ලෙක් හම්බුවෙයි...GooD Luck
++
hama deyakma wenne hondatalu machan... okath umbe hondata wechcha deyak wennathi... oya wage kello yana ekamai honda... oya wage ekak bandagaththanan umbata jeewithema duka thama...e nisa oka wadiya hithanna epa... upset eka thiyenne tika dawasai...
MACHO UBA LIYAPU EKA PENNE NA BAN... MOKADDA FONT EKA... ANYWAY THNX..

you should remove these post,it will only harm your image.
(think of the people who know your EK user name)

Epaa Machan.. Oken Hitha Ridenawata wada Eyaage hitha Hadenawa... Machan Mehema Pro uta witharak nemai Eka nissa Mehema Danna Lejja wenna one naha.. Dan 2 weeks walata kalin mata ohoma 1k wela mage hitha haduwe EK mage fndz la..... 

eth ayeth langata awoth ganna epa ..
.oya tikamai ayeth wenne
Epaa Machan.. Oken Hitha Ridenawata wada Eyaage hitha Hadenawa... Machan Mehema Pro uta witharak nemai Eka nissa Mehema Danna Lejja wenna one naha.. Dan 2 weeks walata kalin mata ohoma 1k wela mage hitha haduwe EK mage fndz la.....
![]()
MACHO MAN ATTA KIYANNA LAJJA NA BAN.. EKA MAARA PATTA SONG EKA MACHO. THNX A LOT FOR UR ADVISE MACHO..
UBA KIWA HARI EK frndzzla mage hitha godak haduwa...
MACHO MAN ATTA KIYANNA LAJJA NA BAN.. EKA MAARA PATTA SONG EKA MACHO. THNX A LOT FOR UR ADVISE MACHO..
UBA KIWA HARI EK frndzzla mage hitha godak haduwa...

(EK FNDZ LA KIYAPU 1K)