MY FINAL MESSAGE TO MY GIRL FRIEND..

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ආදරය සුන්දර වරදකි.. කිසිදා සමාවක් නැති.. මට පෙන්නලා ආලෙ හැටි... නුබ දුන්නු දුක හොදටම ඇති.. :(

මට වෙන කියන්න දෙයක් නැහැ....මටත් ඔහොම වෙලා තාම මාසයක් නැහැ... එත් කරන්න දෙයක් නැහැ.. කෙල්ලො මට නම් එපා... මම ආයෙ ආදරය කලලාට කවදාවත් සිරා කරන්න යන්නෙ නැහැ.....

මගෙ හදවත හැදින ගත් ඔබ කියු එවදන් මට එපා, මගෙම කියලා දැතින් අල්ලා ආදරෙ කියු ඔබ එපා,සසර වසනා තුරුම ඉන්නට පෙරුම් පිරු ඔබ මට එපා, මතු යලිත් ඔබ දෙනෙත් අබියස වැරදි හො හමු වනු එපා..... :)

ගනන් ගන්න එපා බන්... අපිට කෙල්ලොන්ට වඩා හොද යාලුවො එලකිරි 1කෙ ඉන්නවා....
උබට හොද කෙල්ලෙක් හම්බුවෙයි...GooD Luck :)
++
 
Lalinda

Member
Oct 13, 2006
604
55
0
40
Location
hama deyakma wenne hondatalu machan... okath umbe hondata wechcha deyak wennathi... oya wage kello yana ekamai honda... oya wage ekak bandagaththanan umbata jeewithema duka thama...e nisa oka wadiya hithanna epa... upset eka thiyenne tika dawasai...
 
ZAN

Member
Jun 27, 2007
560
12
0
Colombo

MACHO UBA LIYAPU EKA PENNE NA BAN... MOKADDA FONT EKA... ANYWAY THNX..
 
ZAN

Member
Jun 27, 2007
560
12
0
Colombo
hama deyakma wenne hondatalu machan... okath umbe hondata wechcha deyak wennathi... oya wage kello yana ekamai honda... oya wage ekak bandagaththanan umbata jeewithema duka thama...e nisa oka wadiya hithanna epa... upset eka thiyenne tika dawasai...

HITHA HADA GANNA THAMAI MACHO SAHENNA AMARU..

MAN EKITA MAAARA WIDIYATA LOVE KALA BAN.. MAN EKITH EKKA COLOMBO WALA HAMA THNANAMA AWIDDA..

MATA DAN THANIYEN YANAKOTA PARANA DEWAL OKKOMA MATHAK WENAWA BAN... AMATHAKA KARANNA SAHENNA AMARUI...
 
latekid

Member
Aug 16, 2009
1,590
27
0
you should remove these post,it will only harm your image.
(think of the people who know your EK user name)
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
you should remove these post,it will only harm your image.
(think of the people who know your EK user name)

:no::no: Epaa Machan.. Oken Hitha Ridenawata wada Eyaage hitha Hadenawa... Machan Mehema Pro uta witharak nemai Eka nissa Mehema Danna Lejja wenna one naha.. Dan 2 weeks walata kalin mata ohoma 1k wela mage hitha haduwe EK mage fndz la..... :):)
 
ZAN

Member
Jun 27, 2007
560
12
0
Colombo
:no::no: Epaa Machan.. Oken Hitha Ridenawata wada Eyaage hitha Hadenawa... Machan Mehema Pro uta witharak nemai Eka nissa Mehema Danna Lejja wenna one naha.. Dan 2 weeks walata kalin mata ohoma 1k wela mage hitha haduwe EK mage fndz la..... :):)

MACHO MAN ATTA KIYANNA LAJJA NA BAN.. EKA MAARA PATTA SONG EKA MACHO. THNX A LOT FOR UR ADVISE MACHO..

UBA KIWA HARI EK frndzzla mage hitha godak haduwa...
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
MACHO MAN ATTA KIYANNA LAJJA NA BAN.. EKA MAARA PATTA SONG EKA MACHO. THNX A LOT FOR UR ADVISE MACHO..

UBA KIWA HARI EK frndzzla mage hitha godak haduwa...
:):)

OW BAN.. MAGE SEEN 1K UNA WELAWETH MATA ITHURU UNEE MAGE AMMAI THATHAI, ELAKIRI FRIENDS LA TIKAI....:(:(
THAMATH KATTIYA MAGEN SAPA DUK AHANAWA... :):)
MATA NAM KELLO EPAA UNAA BAN...MAMA MECHARA KAL JOKE 1KATA LOVE KALEE NAHA... ETH MAMA DAN SIRAWATA LOVE KARANNE NAHA KIYALAA HITHAA GATHA.. MOKADA SIRAWATAMA LOVE KALAMA THAMAI MACHAN OYA CASE 1K ENNE....:growl::growl::growl:

LOVE KARAPAN ETH BOKKEN KARANNA EPA...:yes:(EK FNDZ LA KIYAPU 1K)