පාඩම් නොකර බහුවරණ කරන විදිය
Friends here are some of the tricks that I use when i am doing my A/L's last year.I used them in chemistry paper coz I hate chemistry.These tricks can be used in both chemistry and physics papers and some other papers like IT too.. no doubt u can use them in so many type of papers. Actually I cant remember them all.
මම මේ උපක්‍රමත් එක්ක සමාන්‍යයෙන් හැමෝම දන්න අනුගමනය කරන්න ඕන පිළිවෙත් ටිකකුත් පෝස්ට් කරන්නම්.. සමහරවිට ඒක ස්මහර අයට ප්‍රයෝජනවත් වෙයි.
මුලින්ම කියන්න ඕන MCQ පේපර් එකේ 1 ප්‍රශ්නයකට පිළිතුරු තියෙන්නෙ 1යි. එහෙනම් අනිත් පිළිතුරු හදන්නෙ කොහොමද ? මම උදාහරණ 2ක් දෙන්නම්.
1) සිසුවා විසින් වරද්දාගත හැකි ක්‍රම වලට ගැටලුව විසඳා අනිත් පිළිතුරු නිර්මාණය කිරීම.
මෙහිදී ගැටලුව වන්නේ අපි යම් වැරද්දක් කල විටට ඊට අදාල පිළිතුරක් පේපර් එකේ තිබීමයි.
මෙවැනි ආකාර සඳහා ඇති හොර ක්‍රම පැහැදිලි කිරීම ඉතා අපහසුය.
2)නිවැරදි පිළිතුරේ සුළු සුළු වෙනස්කම් කිරීමෙන් වැරදි පිළිතුරු නිර්මාණය. මෙවැනි පිළිතුරු සරල ක්‍රම මගින් සෙවිය හැකිය.
එසේ නම් මෙම ක්‍රියා පටිපාටිය ආපසු කිරීමෙන් නිවැරදි පිළිතුර සොයා ගත හැකිය.ඔව්න් සුළු වෙනස් කම් සහිතව වැරදි පිළිතුරු නිර්මාණය කරයි නම් එම වෙනස් කම් රහිත මුල් උත්තරය සොයා ගත හැකි නම් එය නිවැරදි පිළිතුරයි.
මම මීට අදාල උදාහරණ කිහිපයක් පමණක් මෙහි දාන්නම්. ( මෙහිදී මාළු ඇල්ලීමක් නොකර බිලී පිත්තක් ලබා දීම මගේ අපේක්ෂාව නිසා මීට අදාල වෙනස් කම් කර ගැනීම සහ අධ්‍යයනය තුලින් අවබෝධය ලබා ගැනීම ඔබ සතුය. 
වැදගත් - මෙම ක්‍රම මගින් 100% නිවැරදි පිළිතුරු ලබා ගත නොහැක. නමුත් 20% ,25% පමණ ප්රතතිෂතයක පවතින (කණා ගැසීමේදී) නිවැරදි පිළිතුර වීමේ සම්භාවිතාවය ඊට වඩ වැඩි කරගත හැකිය. නමුත් අදාල සිද්ධාන්ත දනී නම් ගැටළුව විසඳා පිළිතුර සොයා ගැනීම සාර්ථකය.
1) ඇතැම් ගැටළු වල අනුපිළිවෙලවල් තිබෙනු අප දැක ඇතෙතෙමු.
උදා - a<b<c<d<e<f
c<f<d<a<b<e
මෙවැනි ගැටළු විසඳීමේදී සරල ක්‍රමයක් අනුගමනය කළ හැකිය..
පහත ගැටලුව විසඳා ඇති ආකාරය බලන්න
1) a<d<e<f<c
2) b<e..........
3) a<b.........
4) a<e..........
5) c<b........
මෙහි පිළිතුරු 3කම පළමු උත්තරය ලෙස a ඇත.. එනම් බොහෝ දුරය පළමු අකුර a විය යුතුය.
එසේ නම් 2,5 පිළිතුරු ඉවත් කළ හැක..
නමුත් අපි දෙවැනි අකුර සෙවීමේදී මෙම ඉවත් කළ පිළිතුරුද සැලකිය යුතුය.
දෙවැනි අකුර සෙවීමේදී එහි අකුරු 2ක b හා e ඇත.
එසේ නම් දෙවැනි අකුර e හෝ b විය හැකිය.. එවිට පළමු පිළිතුරද ඉවත් කළ හැක.
දැන් අප දන්න පරිදි නිවැරදි පිළිතුර 3 හෝ 4 විය හැකිය.
ඉතිරි කොටස් සැලකීමෙන් නිවැරදි පිළිතුර නිසැකවම සොයා ගත හැකි වනු ඇත..
පිළිතුරක් ලෙස අප යම් වරණයක් ඉවත් කළද අපට ඉදිරි පියවරට යාමට මෙහි ඇති ඉවත් කළ කොටස්ද සැලකිය යුතුයයාඑතැම් විට සංකීර්ණ අවස්ථා වලදී නිවැරදි පිළිතුර වෙනුවට පිළිතුරු 2ක් ගැනීමට සිදුවන අවස්ථා ඇත.මෙය අවබෝධ කර ගැනීමට අපහසුව පෙනුනද පුරුදු වූ පසු විහිළුවක් වනු ඇත.
2) ඉහත පරිදිම එකතු කිරීමේ කොටස් නිවැරදි පිළිවෙලවල් සඳහාද යම් යම් වෙනස් කම් සහිතව එම ක්රමයම යොදා ගත හැක.
උදා-
a + b + e + f + d
b,c,a,f,e
වැනි පිළිතුරු සඳහන් ගැටළු වලටද යම් යම් වෙනස් කම් සහිතව යොදා ගත හැක..
එකතු කිරීම සහිත විට ආකාරය මඳක් වෙනස් වුවද පළමු ක්‍රමය මුලින් පුරුදු වීම යෙහෙකි.
ගැටළුවක් පවතී නම් මම මේවා උදාහරණ සහිතව පැහැදිලි කරන්නම්.
කොහොම උනත් එක පාරටම අමාරු වෙයි.
ටිකෙන් ටික නිවාඩු වෙලාවට ක්‍රම ටික දාන්නම්, දැන ගත යුතු දේවලුත් ඒ අතර ලියා තබන්නම්.

Best way to do the exam is studying..So dont try to find simple ways or tricks.Use them when u are stucked in those type of questions.

Last edited: