hadahana balanna sw ekk tiyeda?

kitt354

Member
Mar 7, 2010
235
22
0
උඹේ හදහන බලාගන්නද? හදහන ඕන නෑ මට මේක කියන්න. උඔ මහා කම්මැලියෙක්.;)
:love:
සුදු මහත්තයෝ ඔයා දීල තියෙන මෘදුකාංගයට ස්තූතියි. හැබැයි මේක තක්කඩියො දෙන්නෙක්ගේ නිර්මාණයක්. visual basic ගැන කිසිදෙයක් නොදන්න, ඒත් යම්දෙයක් නිරීක්ෂණය කරල බලන්න උවමනාවක් තියෙන ඕනම කෙනෙකුට පැහැදිලි වෙනවා මේකෙ නම, පළාත කියන දෙක දාල තියෙන්නෙ රවටන්න කියලා. එතකොට ලග්නය අනුව පළාපලයේ සම්භාවිතාවය 1/12යි. දිනය අනුව 1/10යි. ඔක්කෝම පළාපල 22යි.:baffled:මේකට මෘදුකාංගයක් ඕනද?

'අනාගතය කියන්නා' :lol: මාත් ඇත්තටම බලන්න කලින් රැවටුනා.
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උඹේ හදහන බලාගන්නද? හදහන ඕන නෑ මට මේක කියන්න. උඔ මහා කම්මැලියෙක්.;)
:love:
සුදු මහත්තයෝ ඔයා දීල තියෙන මෘදුකාංගයට ස්තූතියි. හැබැයි මේක තක්කඩියො දෙන්නෙක්ගේ නිර්මාණයක්. visual basic ගැන කිසිදෙයක් නොදන්න, ඒත් යම්දෙයක් නිරීක්ෂණය කරල බලන්න උවමනාවක් තියෙන ඕනම කෙනෙකුට පැහැදිලි වෙනවා මේකෙ නම, පළාත කියන දෙක දාල තියෙන්නෙ රවටන්න කියලා. එතකොට ලග්නය අනුව පළාපලයේ සම්භාවිතාවය 1/12යි. දිනය අනුව 1/10යි. ඔක්කෝම පළාපල 22යි.:baffled:මේකට මෘදුකාංගයක් ඕනද?

'අනාගතය කියන්නා' :lol: මාත් ඇත්තටම බලන්න කලින් රැවටුනා.

:shocked::shocked::shocked:
 
  • Jul 4, 2009
    7,259
    462
    83
    උඹේ හදහන බලාගන්නද? හදහන ඕන නෑ මට මේක කියන්න. උඔ මහා කම්මැලියෙක්.;)
    :love:
    සුදු මහත්තයෝ ඔයා දීල තියෙන මෘදුකාංගයට ස්තූතියි. හැබැයි මේක තක්කඩියො දෙන්නෙක්ගේ නිර්මාණයක්. visual basic ගැන කිසිදෙයක් නොදන්න, ඒත් යම්දෙයක් නිරීක්ෂණය කරල බලන්න උවමනාවක් තියෙන ඕනම කෙනෙකුට පැහැදිලි වෙනවා මේකෙ නම, පළාත කියන දෙක දාල තියෙන්නෙ රවටන්න කියලා. එතකොට ලග්නය අනුව පළාපලයේ සම්භාවිතාවය 1/12යි. දිනය අනුව 1/10යි. ඔක්කෝම පළාපල 22යි.:baffled:මේකට මෘදුකාංගයක් ඕනද?

    'අනාගතය කියන්නා' :lol: මාත් ඇත්තටම බලන්න කලින් රැවටුනා.

    :shocked::shocked::eek::eek: මම ඕකෙන් කේන්දරේ බලලම නෑ. පංසලේ හාමුදුරුවන්ට කියල බලව ගන්නව මිසක. :baffled::baffled: පොඩි අධ්‍යයනයක් කරල බලන්න ඕන :dull::dull: