mediafire up karapan banzThiyenwa,hebei kohomada denne?moketada upload karanne?
113 KB
සුදු මහත්තයා;7454879 said:menna machan.
http://rapidshare.com/files/386303842/anagathaya_kiyanna.rar
install karala iwarawela sinhala font 1k athi. eka install kara ganna. eta passe patch.exe eka run karanna. eta passe hadahana bala ganna
machan api badina dawas badina kena gana ehema balanna puluwanda

anagathe witarai. kasade gana kiyanawa 
Wada nane!!!!

මේකට මෘදුකාංගයක් ඕනද?
මාත් ඇත්තටම බලන්න කලින් රැවටුනා.උඹේ හදහන බලාගන්නද? හදහන ඕන නෑ මට මේක කියන්න. උඔ මහා කම්මැලියෙක්.
සුදු මහත්තයෝ ඔයා දීල තියෙන මෘදුකාංගයට ස්තූතියි. හැබැයි මේක තක්කඩියො දෙන්නෙක්ගේ නිර්මාණයක්. visual basic ගැන කිසිදෙයක් නොදන්න, ඒත් යම්දෙයක් නිරීක්ෂණය කරල බලන්න උවමනාවක් තියෙන ඕනම කෙනෙකුට පැහැදිලි වෙනවා මේකෙ නම, පළාත කියන දෙක දාල තියෙන්නෙ රවටන්න කියලා. එතකොට ලග්නය අනුව පළාපලයේ සම්භාවිතාවය 1/12යි. දිනය අනුව 1/10යි. ඔක්කෝම පළාපල 22යි.මේකට මෘදුකාංගයක් ඕනද?
'අනාගතය කියන්නා'මාත් ඇත්තටම බලන්න කලින් රැවටුනා.

උඹේ හදහන බලාගන්නද? හදහන ඕන නෑ මට මේක කියන්න. උඔ මහා කම්මැලියෙක්.
සුදු මහත්තයෝ ඔයා දීල තියෙන මෘදුකාංගයට ස්තූතියි. හැබැයි මේක තක්කඩියො දෙන්නෙක්ගේ නිර්මාණයක්. visual basic ගැන කිසිදෙයක් නොදන්න, ඒත් යම්දෙයක් නිරීක්ෂණය කරල බලන්න උවමනාවක් තියෙන ඕනම කෙනෙකුට පැහැදිලි වෙනවා මේකෙ නම, පළාත කියන දෙක දාල තියෙන්නෙ රවටන්න කියලා. එතකොට ලග්නය අනුව පළාපලයේ සම්භාවිතාවය 1/12යි. දිනය අනුව 1/10යි. ඔක්කෝම පළාපල 22යි.මේකට මෘදුකාංගයක් ඕනද?
'අනාගතය කියන්නා'මාත් ඇත්තටම බලන්න කලින් රැවටුනා.

මම ඕකෙන් කේන්දරේ බලලම නෑ. පංසලේ හාමුදුරුවන්ට කියල බලව ගන්නව මිසක. 
පොඩි අධ්‍යයනයක් කරල බලන්න ඕන 