හලාල් හා හරාම්…

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හලාල් හා හරාම්…

    මැයි 11, 2010 islampeacelight ගෙනි |:)

    halal%20total.jpg

    හලාල් හරාම්

    මුස්ලීම්වරුන්ගේ දැඩි අවධානයට යොමු වියයුතු ඉස්ලාම් අවධාරනය කරන මූලික කාරණයක් තමා ’’හරාම් හලාල්’’ යන්න. මෙහි ’’හරාම්’’ යන්නේ හි සරල තේරුම තහනම් එසේත් නැත්නම් මුස්ලීම්වරුන් විසින් වැලකී සිටිය යුතු කාරණය හෝ ක‍්‍රියාව යන්නයි. එසේම ’’හලාල්’’ යන්නෙ හි සරල තේරුම මුස්ලීම්වරුන් සදහා අනුමත කාරණයන් හෝ ක‍්‍රියාවන් යන්නයි.

    සමස්ථ ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාවට ’’හරාම්’’ යන වචනය පිලිබදව එතරම් අවබෝධයක් නොතිබුන ද හලාල් යන වචනය පිලිබදව සැලකිය යුතු අවබෝධයක් ඇත. නමුත් ඔවුන් සම`ග මේ පිලිබදව අදහස් ුහුවමාරු කරගැනීමේ දී පැහැදිලි වන්නේ මෙය මුස්ලීම්වරුන් සදහා ආහාර පාන වි්ශ්ෂයෙන් මාංශ අනුභවයට තෝරා ගැනීම සම්බන්ධයෙන් ඉස්ලාම් දහමින් පනවා ඇති නීතියක් යන්නයි. මෙය එක් අංශයකින් නිවරුදි වුවත් එය සම්පූර්ණ නිවරුදි අර්ථකථනය නොවේ.

    මෙහි දී මූලිකවම අවබෝධ කරගත යුතු කාරණයක් ඇත. එනම් ඉස්ලාම් දහම වතාවත් පමණක් අවධාරණය කරන දහමක් නොවේ. එය පරිපූර්ණ ජීවන මාර්ගයකි. එහි මනුෂ්‍යයන් වශයෙන් දෛනිකව මුහුණදෙන නොයෙක් ගැට`එ හා එයට විසදුම් වශයෙන් ජීවත් විය යුතු ආකාරය ඉස්ලාම් දහම නමින් මුස්ලීම් සමාජයට අවධාරනය කරයි. එසේ ඉස්ලාම් මුස්ලීම්වරුන් සදහා අවධාරනය කරන අනුමත කරන සියල්ල හලාල් යයි හැදින්වේ. එය ආහාර පානවලට පමණක් සීමා නොවන අතර ඇදුම් පැලදුම්, ඖෂධ වර්ග, ගමන් බිමන්, කථාබහ, ආගමික කටයුතු………. යනාදී වශයෙන් සිය`එම කාරණා සදහා මෙම හරාම් හලාල් නීතිය වලංගු වේ. මෙහි දී අවධාරනය කලයුතු තවත් කාරණයක් ඇත. එනම් රටක නීතියෙන් යම් ක‍්‍රියාවක් එසේත් නැත්නම් ආහාරයක් භාවිතයට අනුමතිය දී තිබෙන්නට පු`එවන නමුත් එය ඉස්ලාම් තහනම් කරන්නේ නම් අනිවාර්‍යයෙන්ම ඉන් මුස්ලීම්වරුන් වැලකී සිටිය යුතුය. උදාහර්ණයකට ඌරු මාංශ අනුභවය හා අලෙවිය ඉස්ලාම් තහනම් කරයි එය ලාංකීය නීතිය අනුව අනුමත වූ කරුණකි නමුත් මුස්ලීම්වරුන් අනිවාර්‍යයෙන්ම වැලකී සිටිය යුතුය. තවත් උදාහර්ණයක් පවසනවා නම් මුස්ලීම්වරයෙකුගේ ඇදුම් සම්බන්ධයෙන් ඉස්ලාම් විවිධ කොන්දේසි යොදා ඇත. නමුත් ලාංකීය නීතිය අනුව ඒ සම්බන්ධයෙන් එවැනි නීතියක් ක‍්‍රියාත්මක නොවේ. නමුත් මුස්ලීම්වරුන් ඉස්ලාමීය නීකියට අවනත වීම අනිවාර්‍ය වේ එසේ නොවීම හරාම් හෙවත් බරපතල වරදක් ලෙස ඉස්ලාම් දකී. මේ අනුව හරාම් හලාල් යන්න පිලිබදව ඔබට දළ අවබෝධයක් ලැබී ඇතැයි සිතමි.

    මෙහි මෙවැනි ලිපියක් ඉදිරිපත් කිරීමට පදනම් වූ කාරණය වන්නේ අද මෙම ’’හලාල් :්‍ය්ඛ්ඛ*’’ යන වචනය භාණ්ඩ අලෙවිය සදහා යොදාගන්නා ප‍්‍රචාරන උපක‍්‍රමයක් බවට පත්වී තිබීමයි:frown:. එය කොතරම් ද යයි පවසනවා නම් ඌරු මාංශ අලෙවිකරන වෙළද ආයතන පවා මෙම ’’හලාල්’’ යන සලකුණ සූක්‍ෂම ආකාරයට භාවිතා කරමින් මුස්ලීම් ජනතාව නොම`ග යවමින් සිටී. විශේෂයෙන් අද බොහෝ ආහාරවල සත්ව තෙල් භාවිතා කරයි. එහි ද විශේෂයෙන් ඌරු තෙල් බහුලව භාවිතා කරයි. මේවා පිලිබදව මුස්ලීම් සමාජයේ දැඩි අවධානය යොමු විය යුතුය. ’’හලාල්’’ යන වචනය සටහන් වී තිබූ පමණින් එය හලාල් බව නිගමනය කල නොහැක. එය පිලිගත් විද්වත් මඩුල්ලක් විසින් සහතික කර තිබීමද අත්‍ය අවශ්‍ය වේ. මීට අමතරව ඕනෑම ආහාරයක එහි නිෂ්පාදනයේ දී භාවිතා කල අමුද්‍රව්‍ය සටහන් කරන අතර එහි දී ෑ-ජදරා සදහන් කරයි. මෙම ෑ-ජදරා මගින් ද යම්තාක් දුරකට කුන වර්ගයේ සත්ව තෙල් මිශ‍්‍රකර තිබේ ද යන්න හදුනාගත හැක. මෙහි දී විශේෂයෙන් ෑ-ජදරා පිලිබදව කිසියම් දැනුමක් සමාජය ලබාගෙන සිටිය යුතුය, එසේම සමහරක් ඖෂධ නිෂ්පාදනයේ දී ද ඉස්ලාම් තහනම් කල සත්ව කොටස් භාවිතා කරයි. උදාහර්ණයකට දියවැඩියා රෝගීන් සදහා භාවිතා කරන ’’ඉන්සි්‍යුලින්’’ නිෂ්පාදනයේ දී ගවයා මෙන්ම ඌරා ද යොදාගනී. මේවා පිලිබදව හැකි පමණින් මුස්ලීම් ප‍්‍රජාව සොයා බලා සුදුසු දෑ තෝරාගත යුතුය.

    මෙහිදී සෑම කෙනෙකුහටම මේවා තොරා බේරා ගැනීමේ හැකියාව හා තාක්ෂණ දැනුම නැති බව අප හොදින් දනිමු. එවන් තත්වයක් යටතේ විශ්වාසනීය ආකාරයට සමාජය දැනුවත් කරන විශේෂ විද්වත් උපදෙස් හා මේ සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන සංගම් විශේෂයෙන් මේ සම්බන්ධයෙන් :්ක්‍න්‍ඹ* (ශ‍්‍රී ලාංකීය ආගමික විද්වත් සංගමය අනගි මෙහෙවරක් සිදුකරයි.* එම සංගමයේ වෙබ් අඩවිය තුලින් යම්තාක් දුරට නිවරුදි තොරතුරු ලබාගත හැක. මෙවැනි වෙබ් අඩවිවල තිබෙන තොරතුරු සමස්ථ මුස්ලීම් ප‍්‍රජාවගේම අවධානයට යොමු කරලීම සෑම මුස්ලීම්වරයෙකුගේම අනිවාර්‍ය කාලීන වගකීමක් බව ද සෑම මුස්ලීම්වරයෙකුම අවබෝධ කරගත යුතුය. එසේම සමාජය නොම`ග යවමින් බොරුවට ’’හලාල් :්‍ය්ඛ්ඛ*’’ යන ලේබලය භාවිතා කරන පිරිසට එරෙහිව නැගීසිටීම හා ඔවුන් නීතිය හමුවට පැමිණවීම ද අප සෑම කෙනෙකුගේම වගකීමක් බව ද වටහා ගත යුතුය. එසේම මේවා පිලිබදව නොසැලකීලිමත්ව නොහිද අවදියෙන් ක‍්‍රියා කිරීම ද අනිවාර්‍ය වේ. මේ පිලිබදව ඉස්ලාම් ඉතා අලංකාර උපදෙසක් පවසයි. එනම්,

    නබිතුමාණන් වරක් මෙසේ පවසන ලදී. ’’සැබෑ මුස්ලීම්වරයා කව්ැන්ද යත් ඉස්ලාම් අනුමත කර තිබිය දී පවා (එය ඉස්ලාම් අනුමත කරයිද? නොකරයිද? එය කලොත් මා වරදක් කල කෙනෙකු බවට පත්වේද? යන* සැකය නිසා කිසිවකු ඉන් දුරස්වන්නේ ද ඔහු තමා සැබෑ මුස්ලීම්වරයා (මූමීන්වරයා* වේ‘‘:)

    ග‍්‍රන්ථය :- තිර්මිදි

    ඉහත නබිවදන අනුව මුස්ලීම්වරුන් යම් කාරණයක් සම්බන්ධයෙන් විශේෂයෙන් සැකයට තුඩුදෙන කාරණයක දී ක‍්‍රියා කලයුතු ආකාරය මනාව පිලිබිඹු කරයි. මේ අනුව මුස්ලීම්වරයෙකු කිසිදු කාර්‍යයක් අඩමානයේ හිද කටයුතු කල නොහැක. එසේම යම් කරුණක් සම්බන්ධයෙන් පූර්ණ ඥානයක් නැත්නම් ඉන් වැලකී සිටීම නුවනක්කාර ක‍්‍රියාවක් බව ශුද්ධ වූ අල්කුර්ආනය ද මෙසේ අවධාරනය කරයි.

    නුඹලාට කවරක් පිලිබදව ඥානයක් නැත්තේද එය අනුගමනය නොකරන්න

    ශුද්ධ වූ කුර්ආනය

    ඒ අනුව මුස්ලීම්වරුන් වන අප ඉස්ලම් පවසන හරාම් හලාල් හුදෙක් ලේබලයට පමණක් සීමා නොකොට ඒ පිලිබදව අවධියෙන් හා අවබෝධයෙන් කටයුතු කර හරාමයෙන් මිදුනු යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අප සැම අධිශ්ඨාන කරගනිමු.

    (සියල්ල හොදින් දන්නේ අල්ලාහ් පමණි*
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    halal wodoyata sathek wa meruwath nikan meruwath wenne ekama dene!

    සහෝ හලාල් කියන්නේ අනුමත.. හරාම් කියන්නේ තහනම් කියන එකට ....එකම දේ නෙමෙ වෙන්නේ...හලාල් විදිහට කරොත් විතරයි අපට කෑමට ගන්න පුලුවන්... හරාම් විදිහට කරොත් අපට කෑමට ගන්න බෑ...:)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    හලාල් කරලා මැරුවම පව් නැද්ද ?

    නෑ පව් නෑ...සතෙකු කුර්බාන් කිරීම සඳහා ඉතාමත් තියුණු ආයුධයක් (පිහියක්* භාවිතා කළ යුතු වේ. උගේ ගෙල හරහා දිවෙන ප‍්‍රධාන නහර සිඳීමෙන් කුර්බාන් සිදු කළ යුතු වේ. මෙසේ කුර්බාන් කිරීම නිසා උගේ සිරුරේ සංසරණය වෙමින් ඇති රුධිර සියල්ල පිටතට වහනය වේ. මේ නිසා උගේ සිරුරේ ඇති බොහෝමයක් විෂ බීජ උගේ සිරුරෙන් තුරන් වී යයි.

    තවද මේ අයුරින් ඝාතනය කිරීම, කුළු ගෙඩියක් වැනි අවියකින් ප‍්‍රහාර එල්ල කොට ඝාතනය කිරීමට වඩා ඉතාමත් අඩු වේදනාවක් සතාට දැනෙන බව නවීන විද්‍යාවෙන් ඔප්පු කර ඇත. මෙලෙස කුර්බාන් කොට අනුභව කිරීමට ඉස්ලාම් කළත් සතා පන පිටින් සිටිත් දී උගේ සිරුරෙන් කොටස් කපා ඉවත් කොට ආහාර සඳහා ගැනීමට ඉස්ලාම් අනුමත දී නැත.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Halal pork kiyala ekak ne...Pork is Haraam

    මගේ මුස්ලිම් යාලුවෙක් ඉන්නවා ඌ නම් උරුමස් කනවා . වවසක් බීල වැඩිවෙලා පොර උරව තමි කෑවේ. මොන හලල්ද ? පෙරේතය වගේ ඔක්කොම කෑවනේ . අපි උට කිවම උරුමස් කියල ඌ අපිටත් බනින්ද ගත්ත. හැබැයි තාම ඌ මුස්ලිම් පල්ලියටත් යනවා. තාමත් අපි ඕකට එක කියා කියා විහිළු කරනවා . තව උගේ වැඩ ගොඩක් තියනවා කියන්ඩ ...... :lol::lol::lol::lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මගේ මුස්ලිම් යාලුවෙක් ඉන්නවා ඌ නම් උරුමස් කනවා . වවසක් බීල වැඩිවෙලා පොර උරව තමි කෑවේ. මොන හලල්ද ? පෙරේතය වගේ ඔක්කොම කෑවනේ . අපි උට කිවම උරුමස් කියල ඌ අපිටත් බනින්ද ගත්ත. හැබැයි තාම ඌ මුස්ලිම් පල්ලියටත් යනවා. තාමත් අපි ඕකට එක කියා කියා විහිළු කරනවා . තව උගේ වැඩ ගොඩක් තියනවා කියන්ඩ ...... :lol::lol::lol::lol:

    :lol::lol::lol:හරි ඉනා මට.. මචන් ඇගිලි පහම එක වගේ නෙමෙයි නේ ....:)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    නෑ පව් නෑ...සතෙකු කුර්බාන් කිරීම සඳහා ඉතාමත් තියුණු ආයුධයක් (පිහියක්* භාවිතා කළ යුතු වේ. උගේ ගෙල හරහා දිවෙන ප‍්‍රධාන නහර සිඳීමෙන් කුර්බාන් සිදු කළ යුතු වේ. මෙසේ කුර්බාන් කිරීම නිසා උගේ සිරුරේ සංසරණය වෙමින් ඇති රුධිර සියල්ල පිටතට වහනය වේ. මේ නිසා උගේ සිරුරේ ඇති බොහෝමයක් විෂ බීජ උගේ සිරුරෙන් තුරන් වී යයි.

    තවද මේ අයුරින් ඝාතනය කිරීම, කුළු ගෙඩියක් වැනි අවියකින් ප‍්‍රහාර එල්ල කොට ඝාතනය කිරීමට වඩා ඉතාමත් අඩු වේදනාවක් සතාට දැනෙන බව නවීන විද්‍යාවෙන් ඔප්පු කර ඇත. මෙලෙස කුර්බාන් කොට අනුභව කිරීමට ඉස්ලාම් කළත් සතා පන පිටින් සිටිත් දී උගේ සිරුරෙන් කොටස් කපා ඉවත් කොට ආහාර සඳහා ගැනීමට ඉස්ලාම් අනුමත දී නැත.
    umbala kohomada ban ohoma kisima hithak papuwak nethuwa sathawa marana widiya gena katha karanne!:baffled:umbala aththatama minissuda?:eek:umbawath thiyunu pihiyakin mokek hari halal widiyata kapannna enakota nam umba oya katha kiyana ekak ne!:dull::nerd:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    නෑ පව් නෑ...සතෙකු කුර්බාන් කිරීම සඳහා ඉතාමත් තියුණු ආයුධයක් (පිහියක්* භාවිතා කළ යුතු වේ. උගේ ගෙල හරහා දිවෙන ප‍්‍රධාන නහර සිඳීමෙන් කුර්බාන් සිදු කළ යුතු වේ. මෙසේ කුර්බාන් කිරීම නිසා උගේ සිරුරේ සංසරණය වෙමින් ඇති රුධිර සියල්ල පිටතට වහනය වේ. මේ නිසා උගේ සිරුරේ ඇති බොහෝමයක් විෂ බීජ උගේ සිරුරෙන් තුරන් වී යයි.

    තවද මේ අයුරින් ඝාතනය කිරීම, කුළු ගෙඩියක් වැනි අවියකින් ප‍්‍රහාර එල්ල කොට ඝාතනය කිරීමට වඩා ඉතාමත් අඩු වේදනාවක් සතාට දැනෙන බව නවීන විද්‍යාවෙන් ඔප්පු කර ඇත. මෙලෙස කුර්බාන් කොට අනුභව කිරීමට ඉස්ලාම් කළත් සතා පන පිටින් සිටිත් දී උගේ සිරුරෙන් කොටස් කපා ඉවත් කොට ආහාර සඳහා ගැනීමට ඉස්ලාම් අනුමත දී නැත.

    මට පුළුවන්ද හලාල් කරලා උඹව මරන්න ? :shocked: එතකොට උඹට තවත් පිරිසිදු වෙන්න පුළුවන් . :yes::yes:මෝඩ ගොනෙක් වගේ කියවන්නේ නැතුව මොලේ පාවිචි කරපන් . උඹලට මොකේ පාවිචිකරන එකත් හරාම් කලලද ? :lol::lol::lol::lol:

    යකෝ ඔය උඹලට අනුමැතිය දීල තියන එකා මහා පෙරේතයා උට මස් කන්ද ඕනි නිසා ඔය විදිහට කියල තියන්නේ . උඹලත් මෝඩයෝ වගේ උගේ ලනුව කව නේද ? යකෝ ඔක්කට පිස්සු ඔය පොත ලියල තියන එකා ඉස්කොලේකටවත් ගිහිල්ල තියනවද ? උඹේ හොදටි කියන්නේ ටිකක් හිතල බලපන් . එහෙම හලාල් කරලා මැරුවම පව් නැත්තම් උඹල මොකටද සනීප නැති උනාම බෙහෙත් ගන්නේ ? හලාල් කරලා මරල දාපන්කෝ . උඹටයි ලේදටයි දෙන්නටම ලෙසිනේ . මට අතටම උඹල ගැන ධුකෛ මචෝ . උඹල කොචර ඒගෙන ගතත් . ඉස්කෝලේ ගියත් උඹලගේ බුරු ගති ඇරෙන්නෙම නෑ.
     
    Last edited:
    • Like
    Reactions: somadasa

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මුස්ලීම්වරුන් සිදුකරන සත්ව ඝාතන ආකාරය

    මුස්ලීම් නොවන්නන් සිදුකරන සත්ව ඝාතන ආකාරය

    ඉහත සත්ව ඝාතන ආකාරයන් පිලිබදව වෙන වෙනම සාකච්චා කිරීමට පෙර අද සමාජයේ ඉහත සදහන් ඝාතනයන් සිදුවෙන ආකාරයන් පිලිබදව කෙටි අවදානයක් යොමුකලේ නම්, මුස්ලීම්වරුන් සතුන් ඝාතනය කරනු ලබන්නේ මුවහත් (තියුණු* ආයුධයකින් බෙල්ල ගසා දැමීම හෙවත් බෙල්ල කැපීම මගිනි. මුස්ලීම් නොවන්නන් සතුන් ඝාතනය කරනු ලබන්නේ පොලූවලින් ගසා, වෙඩි තබා, ගල්වලින් ගසා, වතුරේ ගිල්වා, ඔලූව අඹරා....... වැනි එ් එ් අවස්ථාවේ හැටියට විවිධ අයුරින් ඝාතනය සිදුකරයි. මේ ආකාරයන් සියල්ලෙන්ම සත්වයා මිය ගියත්. මේ ආකාරයන්ගෙන් කුමන ආකාරයට ඝාතනය සිදුකලොත් ද එම සතුන්ට වේදනාවක් නොදැනෙන්නේ. එසේත් නැත්නම් වේදනාව අවම වන්නේ?. මෙයයි අවදානය යොමු කල යුතු කාරණය.

    මේ කාරණය පිලිබදව ජේර්මනියේ (ඨැරප්බ* තිබෙන හනෝවර් (්‍ය්බදඇර* විශ්ව විද්‍යාලයේ පරියේෂණයක් සිදුකෙරුණි. එම පරියේෂණය මහාචාර්‍ය සුල්ජ් (ඡුරදෙැිිදර ීයමකඑව* සහා ඔහුගේ සහය කරු ආචාර්‍ය හාසීම් (ෘරග ්‍ය්ිසප* විසින් සිදු කෙරුණි. ඔවුන් කල එම පරියේෂණ පියවරවල් කුමක්ද? යන්නත් එහි ප‍්‍රථිපලය කුමක්ද? යන්නත් පියවරින් පියවර දැන් බලමු.

    මිනිස් ආහාරයට ගන්නා සතුන් වර්ග තොරා ගැනීම.

    සැත්කමක් මගින් එම සතුන්ගේ මොළයේ හා ශරීරයේ විවිධ ස්ථානවල ක්‍ෂද්‍ර තරංග උපකරණ තැන්පත් කිරීම.

    නැවත එම සතුන් යථා තත්වයට පත් වනතුරු සති කිහිපයක් ඉන්නට හැරීම.

    ඉන්පසු එම සතුන් ප‍්‍රමාණයෙන් අඩක් ඉස්ලාම් පවසන ආකාරයටත් ඉතිරි සතුන් ඉස්ලාම් නොවන්නන් සිදුකරන ආකාරයන්ටත් ඝාතනය කිරීම.

    මෙසේ ඝාතනයට ලක්වු සියඑම සතුන් පිලිබදව ඊ.ඊ.ජි (ෑෑඨ* හා ඊ.සී.ජි (ෑක්‍ඨ* පරීක්‍ෂණ සිදුකිරීම.

    ඉහත ආකාරයට පියවරින් පියවර සිදුකල මෙම පරියේෂණයේ ප‍්‍රථිපල පහත ආකාරයට විය.

    25qx1k7.jpg

    ඉහත පරීයේෂණයට අනුව සත්ව ඝාතනයේ දී බෙල්ල කපා ඝාතනය කිරීමේ දී එම සත්වයාට කිසිදු වේදනාවක් නොදැනීම මියයන බව තහවුරු විය. මෙසේ සිදුවීමට විශේෂිත වු හේතුන් කිහිපයක් ඇත. එනම්,

    ඝාතනය කිරීමේදී එම සත්වයාගේ ප‍්‍රධාන නාලයන් කිහිපයක් විසන්ධි වේ. විශේෂයෙන් මොළයට රුධිරය සපයන නාලය. මේ නිසා මොළය අක‍්‍රිය තත්වයට පත්වීම.

    ශරීරයෙන් මොළයට පණිවුඩය ගෙනයන නාල සියල්ල විසන්ධි වීම නිසා ශරීරයේ වේදනාව එම සත්වයාට අවබෝධ කරගැනීමට නොහැකිවීම.

    ස්වාස නාලය ද එ් මොහොතේ විසන්ධි වේ. මේ නිසා මොළයට අවශ්‍ය ඔක්සිජන් ප‍්‍රමාණය නොලැබීයාම නිසා සිහිය නැතිවීමේ තත්වයට මොළය පත්වීම.

    මේ අනුව සත්ව ඝාතනයේ දී ඉස්ලාම් පවසන ආකාරයට සත්ව ඝාතනය කිරීමේ දී කිසිදු වේදනාවක් නොවිද එම සත්වයා මියයන බව අවබෝධ වේ. මේ ආකාරයට ඝාතනය කිරීමේ දී අනිකුත් ආකාරයන්ට වඩා තවත් යහපතක් පවතී. එනම් ඉස්ලාම් පවසන ආකාරයට සත්ව ඝාතනය සිදුකිරීමේ දී සත්වයාගේ ශරීරයේ ඇති ප‍්‍රධාන ලේ නහර කිහිපයක් කැපීයන නිසා මොළයට ලේ සැපයීම අඩාලවේ. මේ නිසා මොළය හා හදවත් අතර තිබෙන සම්බන්ධතාවය විසන්ධි වේ. මෙය පිලිබදව අවබොධයක් නොමැති හදවත මොළයට අවශ්‍ය ලේ ප‍්‍රමාණය සැපයීමට හෘද වස්තුව උපරිමයෙන් ක‍්‍රියා කරයි. එහි ප‍්‍රථීපලයක් ලෙස ශරීරයේ ඇති සියලූම ලේ කැපීගිය නහර මගින් ශරීරයෙන් පිටවේ.

    මෙසේ සිදුවීමේ දි මස්පිඩුවල ඉතා වේගයෙන් සංකෝචනය සිදුවේ. මේ නිසා එම සත්ව ශරීරයේ අධික චලනයක් ද ඇති වේ. මේ ආකාරයට එම සත්වයාගේ ශරීරයේ තිබෙන සියලූම ලේ පිටවීම නිසා තවත් යහපත් සිදුවේ. එනම් එම මාංශවල විෂබීජ ක‍්‍රියාකාරීත්වය ඉතා අවම තත්වයට පත්වේ. මන්ද බැක්ටීරියාවන් ක‍්‍රියාකාරී විම සදහා ලේ යනු ප‍්‍රබල මාධ්‍යයකි. නමුත් ශරීර අභ්‍යන්තර ඇති ලේ පිටවීම නිසා බැක්ටීරියා ක‍්‍රියාකාරීත්වයට ඇති අවස්ථාව ඇහිරී යයි. එම නිසායි අනිකුත් ආකාරයන්ට සිදුකරන ඝාතනයන් මගින් ලබාගන්නා මාංශයට සාපේක්‍ෂව ඉස්ලාම් පවසන ආකාරයට සිදුකල ඝාතනය මගින් ලබාගන්නා මාංශ වැඩි වේලාවක් නරක් නොවී කල්තබාගත හැකි වන්නේ. මෙහි දී අවබෝධ කරගත යුතු විශේෂ කාරණයක් තිබේ. එනම් සත්ව ඝාතනයේ දී ඉස්ලාම් පවසන ආකාරයට ඝාතනය කලොත් පමණි මුස්ලීම්වරුන් සදහා ආහාරයට සුදුසු වන්නේ එසේම ඉස්ලාම් පවසන ආකාරයෙන් බැහැරව සතුන් ඝාතනය කිරීම පාප ක‍්‍රියාවක් මෙන්ම එම මාංශ අනුභවයද තහනම්ය මෙහිදී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත එනම් සත්වයාට වේදනාවක් නොදැන ආකාරයට ඝාතනය කලේනම් එය ආහාරයට සුදුසුයි. එසේ නොවේ නම් එය ආහාරයට නොසුදුසුයි. යන්න ඉස්ලාමයේ ස්ථාවරය නොවේ. නමුත් දේව නියෝගයට අනුව සත්ව ඝාතනයක් සිදු කලේනම් එම සත්වයා වේදනාවක් නොවිද මියයන බව ඉහතින් තහවුරු වේ.
     
    Wal Bada

    Well-known member
  • මුස්ලීම්වරුන් සිදුකරන සත්ව ඝාතන ආකාරය

    ඕක දාල තියෙන විද්‍යාත්මක සඟරාවට ලිංක් එකක් දෙන්න. අපි දන්නවා ඕවා මුස්ලිම් කෙප්ප කියල