තම්බි ?ඕක හරියටම බලන්න නම් ලංකාවේ ජිවත්වන ප්‍රධාන ජනවර්ග අනුව උපත් අනුපාතය කියන්න ඕන , අන්න එතකොට තේරෙනවා වෙලා තියෙනේ මොකක්ද කියලා , එක ජනවර්ගයක විතරක් වර්ධනයක් පෙන්නුම් කරාවි
තම්බි ?ඕක හරියටම බලන්න නම් ලංකාවේ ජිවත්වන ප්‍රධාන ජනවර්ග අනුව උපත් අනුපාතය කියන්න ඕන , අන්න එතකොට තේරෙනවා වෙලා තියෙනේ මොකක්ද කියලා , එක ජනවර්ගයක විතරක් වර්ධනයක් පෙන්නුම් කරාවි
ඕව කියන්න එපා අර පුකට පයින් ගහල එලෝපු එකා ඇවිත් කියයි ඌ බන්කොලොත් කලේ නෑ දිව්නු කරා කියල රටDiyunu rataka lakshanayak
Saththu wage pataw gahana thambi ratak neme siri lankawa kiyanne
මටත් මතක් උනේ මෙතුමා තමයි.
අපි නම් හුරේ දාන්නේ නෑ මහත්තයෝරට තුන්වන ලෝකේ.
නමුත් ඩෙමෝ සංවර්ධිත රටක් වගේ.
මෙවා හොදයි වගේ පෙනුනාට, තුන්වන ලොකයේ ඉදන් රට වේගයෙන් වයසට යනවා.(වයස්ගත ප්‍රජාව වැඩියි) තරුණයන්ට තව තවත් බරයි. දෙන දේවල් ටිකත් එක්ක ලංකාවට මේක දරන්න අමාරුයි. හුරේ දන්න එපා කෙල වෙන්නේ උබලැ ම පරම්පරාව වෙද්දි.


එහෙම ලමයි හදන්න හොද නෑ තාත්තට අපලයි. පරම්පරාව විනාස වෙනවා.ඊයේ පන්සලේදී ලස්සන පවුලක් දැක්ක. කෙල්ලෝ 4යි එක කොල්ලයි. අම්මත් සුදුයි ලස්සනයි. කෙල්ලොත් එකම අච්චුවේ වගේ ලස්සනයි. ලොකු කෙල්ල නමය වසරේ. පොඩිම එකා කොල්ලා. අවුරුදු 2ක් වගේ ඇති. තාත්තා ඇවිල්ල හිටියේ නෑ..
එහෙම ලමයි හදන්න හොද නෑ තාත්තට අපලයි. පරම්පරාව විනාස වෙනවා.
කෙල්ලො 3 ට පස්සෙ කොල්ලා හරි කොල්ලො 3 ට පස්සෙ කෙල්ල හරි.
ඔව් මම කිවුවෙ මම අහලා තියන කතාවක්.අවුලක් නැනේ, මෙතන කෙල්ලෝ 4කට පස්සේ කොල්ලා..
අනිවා. මේක වෙන්නම ඕන දෙයක්. හැම එකක් ගැනම Statistics තියෙන එකේ මේක කරන්න බැරි නෑනෙ.ඕක හරියටම බලන්න නම් ලංකාවේ ජිවත්වන ප්‍රධාන ජනවර්ග අනුව උපත් අනුපාතය කියන්න ඕන , අන්න එතකොට තේරෙනවා වෙලා තියෙනේ මොකක්ද කියලා , එක ජනවර්ගයක විතරක් වර්ධනයක් පෙන්නුම් කරාවි
meka hari mama hitanne,සිංහල උන් තමයි අඩු වෙන්නේ
මුස්ලිම් තමයි වැඩි වෙන්නේ
ඔය අඩු වෙලා තියෙන්නෙ සිංහල උපත් මිසක් මුස්ලිම් උපත් නෙමෙයි