



ලංකාව පරාදයි![]()



වෙනදා වගේම මට අදත් කියන්න තියෙන්නේ,
අපේ රට දිනයි, කියලා ලොකු බලාපොරොත්තුවක් තියා ගන්න කියලයි..
සනත් අදත් ලකුණු 10ට වඩා අඩුවෙන් ගනිද ? කියලා අහලා තිබ්බා නම් මං එකේ වරදක් නෑ..
එත් මේ වගේ ප්‍රශ්නයක් අහපු එක ගෑන මං දුක් වෙනවා..![]()
මේ වගේ අසුභව හිතන්න යන්න එපා යාලුවා..
යහලුවාට පරදි කියලා හිතුනත් මේ වගේ මතයක් කියන්න එපා එක පාරටම..![]()

පරාද එක පරදයි කියන්නෙ නැතුව මොකක් කියන්නද...?? 

පරාද එක පරදයි කියන්නෙ නැතුව මොකක් කියන්නද...??
![]()
යාලුවාට කෑමති නෑද්ද අපේ රට දිනනවාට, අනික
මේ වගේ දෙවල් කොහොමත් වෙනවා මෑච් වලදි..
එත්, අපෙ රට ගෑන ලොකුවට බලා පොරොත්තු තියාගන්න ඕනේ,
යාලුවා අපේ ටිම් එක පරදියි කියලා හිතද්දි අපිට හිතෙනවා, අපේ මේ යාලුවාට අපේ රටේ ක්‍රිකට් ටිම් එක ගෑන බලාපොරොත්තුවක් නෑ කියන එක කියලා...


Anik eka ban api kawadada ENG lata baya une

Final kese wethath adanam aniwa dinanawa eka nam sure
bro mageth wiswaseyak thiyanaw lankawa dinay kiyala[/QUOTE]
ඔව්, එක තමයි හොද,
ඒ වගේ, මතයක් දෑනටමත් අපේ රටේ බොහො දෙනෙකු දරනවා..![]()
Anik eka ban api kawadada ENG lata baya une
Final kese wethath adanam aniwa dinanawa eka nam sure
![]()
ඒක තමයි,
ඔස්ට්‍රේලියාවත් එක්ක මේ වගේ දෙයක් හරි කියලා තිබ්බා නම් හරි පිලි ගන්න තිබ්බා.. එත් මං නම් කෑමති නෑ,
තේරුමක් නෑතිව.. අපේ ටිම් එක වෑරදි අවබොධයකින් හිතනවානම්, තරගයකදි දිනුමක් වගේම පෑරදුමක් තියෙන එක ස්වභාවිකයි, ඒත් දෑන් අපේ ටිම් එක හොද මානසිකත්වයෙන් ඉන්නවා කියලා අනිවාර්යෙන්ම හිතන්න පුලුවන්..

ENG lata api bayai kiwwakida katak arala pissu hadei
.Ada gemak na 


ඔව්,..ada aniwarye englandlata gahanawamai ape aun!!!

ඔව්,..Sanga and co you can do it !
ada match eka dinanna loku chance ekak tiyenawa...![]()
ඔව්,..
but final apit ekka aussies aawot nam apita badu packet tama.semi's wala inna teams SL,ENG,PK have nothing to beat aussies imho.yes its sad but lets face the truth.![]()

Sirawata banENG lata api bayai kiwwakida katak arala pissu hadei
.Ada gemak na
![]()
