ඇයි... මෙ... ගස්.. මෙච්චර පුංචි......( Bonsai )
බොන්සායි ( bon-sigh)
බොන්සායි යනු තැටි මත රෝපණය හෙවත් "tray planting" යනුවෙන් සරළව පැවැසිය හැකියය.
අද අප බොන්සායි වහයෙන් හදුන්වන ශාක ප්‍රමාණයෙන් කුඩා කිරීමෙ කලාව පළමුවෙන්ම සොයා ගත්තේ චීන ජාතියන් බව ලොවපුරා සියලු දෙනාගේ පිළිගැනීමයි....ඔවුන් මෙම කලාව penjing නමින් හඳුන්වා දි තිඛෙනවා..... චීන පුරාවෘත්ත පවසන පරිදි Han Dynasty (206 B.C. - 220 A.D.) නමැති අධිරාජයා විසින් මාලිගා භූමිය තුල තම මුලු රාජධානිය දැක්වෙන පරිදි ගංගා ඇලදොල කඳු හා ගස් ආදිය මගින් තම රාජධානියේ ආකෘතියක් සකස් කර ඇති බව කියවෙනවා මෙහිදී සඳහා පළමුවරට ප්‍රමාණයෙන් කුඩා කරන ලද ශාක යොදා ගෙන ඇති බව වල සඳහන් වෙ...
චීන ජාතිකයන් සොයා ගත්තත් මෙ කලාවෙ වැදගත් වෙනසක් සිදු කරන ලද්දේ ජපන් ජාතකයන්ය.ජපානයට කලාව පළමුවරට ගෙන ආවෙ භික්ෂුන් බව සඳහන් පුරාවෘත්ත පවසයි . ඒ හෙයියන් ( Heian period ..794 - 1191A.D.) යුගයේදීය .පසුව ජපන් ජාතිකයන් ගෙන් යුරෝපයටත් පසුව මුලු ලෝකය පුරාත් මෙම අති විශේෂ වු රෝපණ කලාව ව්‍යාප්ත විය.ක්‍රමයෙන් ජපන් ජාතිකයන් අතින් පෝෂණය වු මෙම කලාව අද වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේම සිත්ගත් විනෝදාංශයක් බවට පත් වීඇත.....

Last edited: