ජයසුරිය ගෑන මේ කතාව ඈත්තද?

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ජයසුරිය ගෑන මේ කතාව ඈත්තද?

    ජයසුරිය ගේ වාහනයේ හෑප්පුන ත්‍රීවීලර් කාරයෙක් ගෙන් ජයසුරිය RS.500 ගත්තා කියලා මට මතකයි මේකේ කව්ද දාලා තිබබා!:oo: එ කතාව ඈත්තද?:eek:
     
    • Like
    Reactions: Ymate

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    ජයසුරිය ගේ වාහනයේ හෑප්පුන ත්‍රීවීලර් කාරයෙක් ගෙන් ජයසුරිය RS.500 ගත්තා කියලා මට මතකයි මේකේ කව්ද දාලා තිබබා!:oo: එ කතාව ඈත්තද?:eek:

    Meke monada ban danna bari:D.Anik eka meka dana okkoma wage aththane:rofl::rofl::lol::lol:.Math dakka dala thiyanwa e election kaleda koheda:lol:.E kale dapu okkoma aththane.mama nam wiswasa karanne na:no:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඕක මට නන් ඇහුනෙ චන්ද කාලෙ විතරයි...ඒක හින්දම මම හිතන්නෙ ඕක බොරුවක් කියල
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ŦĦĔ ƦȆƉǾӾ;7463586 said:
    ඕක මට නන් ඇහුනෙ චන්ද කාලෙ විතරයි...ඒක හින්දම මම හිතන්නෙ ඕක බොරුවක් කියල
    ;)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,506
    5,928
    113
    Mamay kiwwe..dakka nisay ..kiwwe..pili gannaun pili ganilla...mama danna tharamin..jasooriyata kochchara salli thibilath madi..wahaney..insurence karala thibbe nah...prado ekak.. wiswasa karanwa nam karapiyaw..mata boru kiyanna ona naha ne..
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Mamay kiwwe..dakka nisay ..kiwwe..pili gannaun pili ganilla...mama danna tharamin..jasooriyata kochchara salli thibilath madi..wahaney..insurence karala thibbe nah...prado ekak.. wiswasa karanwa nam karapiyaw..mata boru kiyanna ona naha ne..
    ah umbada kiwwe?;)mata siraawata kiwwe kawda kiyala mathake thibbe ne!:no:wena monawada ban u gena danne?:baffled:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මේ topic එකට අදාල නැතත් මේ ටික නම් කියන්න ඕනේ.....

    අනේ මේ මිනිස්සු නිසි කල ආවාම ගෙදර යන්නේ නැතුව ඉඳලා චාටර් වෙනවා. තණ්හාව අත ඇරලා නම්බු පිටින් ගෙදර ගියා නම් කොච්චර respect එකක් තියෙනවාද? දැන් ටීම් එක වෙන වැරැද්දකින් පැරදුනත් මිනිස්සු බනින්නේ ජයසූරියට. දක්ෂකම් අතරේ ඉන්න කාලෙදීම හොඳ සෙන්චරියක් එහෙම ගහලා excellent සමු ගැනීමක් කරලා ගෙදර ගියා නම් කොච්චර ෂෝක් ද? මේවා කාට කාටත් හොඳ පාඩම්.

    තණ්හාය ජායතී සෝකෝ......