Vehicle Tint

Lalinda

Member
Oct 13, 2006
604
55
0
40
Location
මචන් නිව්ස් වලට කවුද පොලිස් ලොක්කෙක් කිව්වා ඉස්සරහ විදුරු දෙක කොහොමවත් ටින්ට් කරන්න බෑහෑ.. පිටිපස්සත් මුන පේන ගානට විතරලු.... ඉස්සරහ වින්ඩ් ස්ක්‍රීන් එකෙන් 1/5 ක් ටින්ට් කරන්න පුලුවන්ලු අව්ව වෑටෙනවට.... දනටමත් මම අදුනන කීප දෙනෙක්ටම පොලිසියෙන් කියලා ටින්ට් ගලවන්න කියලා..... මුලින් අවවාද කරනවලු... පස්සෙ කෙලින්ම නඩු දානවා කියලා.....
:baffled::baffled:
 
icreations

Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    මචන් නිව්ස් වලට කවුද පොලිස් ලොක්කෙක් කිව්වා ඉස්සරහ විදුරු දෙක කොහොමවත් ටින්ට් කරන්න බෑහෑ.. පිටිපස්සත් මුන පේන ගානට විතරලු.... ඉස්සරහ වින්ඩ් ස්ක්‍රීන් එකෙන් 1/5 ක් ටින්ට් කරන්න පුලුවන්ලු අව්ව වෑටෙනවට.... දනටමත් මම අදුනන කීප දෙනෙක්ටම පොලිසියෙන් කියලා ටින්ට් ගලවන්න කියලා..... මුලින් අවවාද කරනවලු... පස්සෙ කෙලින්ම නඩු දානවා කියලා.....
    :baffled::baffled:

    Hmm mama okkoma galawala ara UV reduce karana plane transparent eka gahanawa.. nattam tint ekata wada gaanak denna wenawa Pagawata :dull:

    :baffled:
     
    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    matanang manyang wage, monawada lawata tint karanda puluwang kiwwe, driving seat eka eka depethe deka lawatawath tint karanda berida.