I want to convert to Christianity..

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඔය කියන කිරිස්තියානි ආගම හොදයි කියමුකෝ. ඔය මහත්තයා ඒ ආගමට කන්වර්ට් උනා කියලත් කියමුකෝ. ඔය මහත්තයා වැදගත් මහත්තයෙක් කියලත් හිතමුකෝ. ඉතිං ඇයි අවැදගත් වැඩ කරන්නේ? අවුරුදු විස්සක් බත් කාපු පිගානට රෙන්න තරම් පහතට වැටෙන්න එපා. ඔය මහත්තයාට මේ මහ පොළව උඩ හිටගෙන ඉන්නෙ පොඩි කාලෙ බුදු දහමින් ලැබිච්ච ගුණ දහම් නිසා නේද? වෙන ආගමකට ගියාට කමක් නෑ. බුදු දහම බාල්දු කරන්න එපා. ඔය කිරිස්තියානි ආගම බංකොලොත් නිසා නේද අන් ආගම් වලට පහර ගගහ ප්‍රමෝට් කරන්නෙ? බුද්ධිය මෙහෙයවලා වැඩ කරන්න. ජාතියක් ජන්මයක් නැති වුනාට වදපු අම්මට ලෝකයාගෙන් බැනුම් අස්සවන්න එපා.
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    පැටියා;7479775 said:
    අවුරුදු විස්සක් බත් කාපු පිගානට රෙන්න තරම් පහතට වැටෙන්න එපා. ජාතියක් ජන්මයක් නැති වුනාට වදපු අම්මට ලෝකයාගෙන් බැනුම් අස්සවන්න එපා.

    Ela Ela :lol::lol:
     
    May 15, 2010
    143
    2
    0
    පැටියා;7479775 said:
    ඔය කියන කිරිස්තියානි ආගම හොදයි කියමුකෝ. ඔය මහත්තයා ඒ ආගමට කන්වර්ට් උනා කියලත් කියමුකෝ. ඔය මහත්තයා වැදගත් මහත්තයෙක් කියලත් හිතමුකෝ. ඉතිං ඇයි අවැදගත් වැඩ කරන්නේ? අවුරුදු විස්සක් බත් කාපු පිගානට රෙන්න තරම් පහතට වැටෙන්න එපා. ඔය මහත්තයාට මේ මහ පොළව උඩ හිටගෙන ඉන්නෙ පොඩි කාලෙ බුදු දහමින් ලැබිච්ච ගුණ දහම් නිසා නේද? වෙන ආගමකට ගියාට කමක් නෑ. බුදු දහම බාල්දු කරන්න එපා. ඔය කිරිස්තියානි ආගම බංකොලොත් නිසා නේද අන් ආගම් වලට පහර ගගහ ප්‍රමෝට් කරන්නෙ? බුද්ධිය මෙහෙයවලා වැඩ කරන්න. ජාතියක් ජන්මයක් නැති වුනාට වදපු අම්මට ලෝකයාගෙන් බැනුම් අස්සවන්න එපා.
    awabodha karagaththu deyak an aya samaga beda ganeema papayakda? oyagollo hithanawa nam buddhagama sathya dahama kiyala ay me tharam baya? Katholika dahamata? muhunuta muhuna point to point wada karannathuwa mada gahanna epa
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    awabodha karagaththu deyak an aya samaga beda ganeema papayakda? oyagollo hithanawa nam buddhagama sathya dahama kiyala ay me tharam baya? Katholika dahamata? muhunuta muhuna point to point wada karannathuwa mada gahanna epa
    Kakkumak tiyanawa yako. Point to point argue karanna monada thope tiyana points? Oyta wada lesi TV eke add ekak dapan kiristiyani agama sathyai kiyala. Ado oya promotion parak neweida? Bankoloth natnam mokada oya taram p*ka iragena oooka promote karanne? Api baya na. Dan kiyahan thope points.

    DamienJ

    Banned
    Oct 16, 2008
    96
    2
    0
    පැටියා;7480003 said:
    Kakkumak tiyanawa yako. Point to point argue karanna monada thope tiyana points? Oyta wada lesi TV eke add ekak dapan kiristiyani agama sathyai kiyala. Ado oya promotion parak neweida? Bankoloth natnam mokada oya taram p*ka iragena oooka promote karanne? Api baya na. Dan kiyahan thope points.

    bohoma sanwara kathawak...daham pasalenda igena gaththe??:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔය කියන කිරිස්තියානි ආගම හොදයි කියමුකෝ. ඔය මහත්තයා ඒ ආගමට කන්වර්ට් උනා කියලත් කියමුකෝ....
    හොඳයි මම ප්‍රශ්ණ කිහියපක් අහන්නම්කො ...ඔබතුමා අවුරුදු 20ක් බුදුදහම ඉගෙන ගත්තද කියලා ...ඉක්මනට කාට හරි කෝල් කරලා අහන්නේ නැතුව .....උත්තර දෙමුකො බලන්න

    01.දස සිල් කියන්නේ මොනවද......
    02 .ප්‍රාන ගාතය කියන පාප කර්මය සම්පුර්ණවෙන්න කරුනූ කීයක් සම්පූර්ණ වෙන්න ඔනෙද. ඒ මොනවද....
    03.නව අරහාදී බුදුගුණ මොනවාද
    04. චතුරාර්ය සත්‍ය මොනවද
    05.බුදුන්ට ප්‍රථම දානය හා අවසන් දානය දුන්නේ කවුරුද.....

    අතිශයින්ම ඉතා සරළ ප්‍රශ්න 5ක් .....ඉතිං ඉක්මන් කරලා උත්තර දෙමුකො බලන්න... එතකොට මම පිලිගන්නම් ඔබතුමා බුදු දහම ගැන ඉතා යන්තමින් හරි දන්නවා කියලා....
     
    පිටියෙ_අප්පු;7479870 said:
    රැවුල ගිනි ගෙන තිබෙද්දි එයින් සුරුට්ටු පත්තු කොරන්න දගලන අයගෙන් ප්‍රවේශම් වන්න.

    යාළුවනේ , ඔයාලට තේරුම් ගන්න බැරිද මේයාල කොරන්න දගලන දේ ?? :nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය කියන කිරිස්තියානි ආගම හොදයි කියමුකෝ. ඔය මහත්තයා ඒ ආගමට කන්වර්ට් උනා කියලත් කියමුකෝ....
    හොඳයි මම ප්‍රශ්ණ කිහියපක් අහන්නම්කො ...ඔබතුමා අවුරුදු 20ක් බුදුදහම ඉගෙන ගත්තද කියලා ...ඉක්මනට කාට හරි කෝල් කරලා අහන්නේ නැතුව .....උත්තර දෙමුකො බලන්න

    01.දස සිල් කියන්නේ මොනවද......
    02 .ප්‍රාන ගාතය කියන පාප කර්මය සම්පුර්ණවෙන්න කරුනූ කීයක් සම්පූර්ණ වෙන්න ඔනෙද. ඒ මොනවද....
    03.නව අරහාදී බුදුගුණ මොනවාද
    04. චතුරාර්ය සත්‍ය මොනවද
    05.බුදුන්ට ප්‍රථම දානය හා අවසන් දානය දුන්නේ කවුරුද.....

    අතිශයින්ම ඉතා සරළ ප්‍රශ්න 5ක් .....ඉතිං ඉක්මන් කරලා උත්තර දෙමුකො බලන්න... එතකොට මම පිලිගන්නම් ඔබතුමා බුදු දහම ගැන ඉතා යන්තමින් හරි දන්නවා කියලා....

    බුවා මාරු වගේ :lol:
     
    පැටියා;7480152 said:
    Mokakda? Pahadiliwa kiyanna :eek:

    එළකිරිය තුල ප්‍රති ඉස්ලාමීය කතිකාවතක් දැන් ආරම්භ වෙලා තියෙන්නේ. මෙයාලා හදන්නේ ඒ කතිකාවත වෙනස් කරන්න. අපේ ඉලක්කය වෙනස් කරන්න මේ උත්සාහ කරන්නේ.
     
    • Like
    Reactions: mdrc111

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;7480212 said:
    Chapter close machan. Pora kohe hari ellilada danne na. :shocked:

    අයියෝ අපි කාගේ හරි මරණයකට අනියමින් හෝ හවුල් වුනාද දන්නේ නෑ නේද...:lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිටියෙ_අප්පු;7480237 said:
    එළකිරිය තුල ප්‍රති ඉස්ලාමීය කතිකාවතක් දැන් ආරම්භ වෙලා තියෙන්නේ. මෙයාලා හදන්නේ ඒ කතිකාවත වෙනස් කරන්න. අපේ ඉලක්කය වෙනස් කරන්න මේ උත්සාහ කරන්නේ.
    ආහ් එහෙම ලයින් එකක්ද?
    ඒවා ඉතිං හදේ(Moon) තමයි!!!!! :lol::lol::lol: