England won the T20 world Cup!

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ගිය සැරේ අපි කෑවා වගේ කෑමක් තමා නේද ඕසී කෑවෙ
    ඕසී පැරදුන එක ගැන පට්ට සතුටුයි
    එංගලන්තෙ දිනපු එක ගැන දුකයි :eek:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ගිය සැරේ අපි කෑවා වගේ කෑමක් තමා නේද ඕසී කෑවෙ
    ඕසී පැරදුන එක ගැන පට්ට සතුටුයි
    එංගලන්තෙ දිනපු එක ගැන දුකයි :eek:
    මටත් පට්ට සතුටුයි ඔසි කෑව එක ගැන නම්:lol::lol:
    ඊට වඩා සතුටුයි Engalnd දින්න එක ගැන, කිසිම සෙවල ලොකු කම් නැති ටීම් එකක් :cool:
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    I dont hate aussie but what I say is if they play well the they will win

    in this t20 cup england played well so they won !!

    our lions din play well so they lost !!!

    thats it ...!!

    other than that I dont hate any team !!!

    I couldnt figure out y many Elakiriyans hate Aussies !?
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    I dont hate aussie but what I say is if they play well the they will win

    in this t20 cup england played well so they won !!

    our lions din play well so they lost !!!

    thats it ...!!

    other than that I dont hate any team !!!

    I couldnt figure out y many Elakiriyans hate Aussies !?
    ඔසී උන්ගේ සෙවල වැඩියි, උන් හිතන් ඉන්නේ උන්ට වඩා එවුන් නෑ කියලා ක්‍රිකට් ව්අල :lol::lol:

    Congratzzzzzzzz England!!!!!!!!!! :) :) :)
    they deserve it........:D :D :D :D
    :yes::yes:

    cricket genapu ewunne :D
    :yes::yes:
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    nah...! when any team wins too much it happens btw we cant tell aussie is a bad team

    their balling is superb..!! batting ++

    but 2day england was better than them !!!