England won the T20 world Cup!

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
11.gif


uk wala kastiya party danawa athi ne

cricket balana eka adu wela dan

ekale wage newei

aussi paraduna nisa beer ekak gahanawa :lol:
 

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මටත් පට්ට සතුටුයි ඔසි කෑව එක ගැන නම්:lol::lol:
    ඊට වඩා සතුටුයි Engalnd දින්න එක ගැන, කිසිම සෙවල ලොකු කම් නැති ටීම් එකක් :cool:
    :yes: they deserved it :)

    ape unta hoda padam , england wala team effort eka api adarshayata ganna oni :)
    ekek dennek matha witharak radapawathinne nathuwa okkomala team ekak widiyata sellam kara nisa thama un dinne :D
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔව් ඒකනම් ඇත්ත,
    ඒත් ක්‍රිකට් අතින් නම් උන්ගේ ටීම් එකේ උන් හොදයි!!
    අපේ කට්ටිය පාඩමක් ඉගෙන ගනියි!!;)

    සම්පූර්ණ ඇත්ත :):yes: