මෙන්න තවත් කවි හොරෙක්...

මෙන්න තවත් කවි හොරෙක්...

ws3dgirl1024x768.jpg

මල් පබා නමින් පල කොට ඇති මෙම කවිය මගේ නිර්මානයක් බව තහවුරු කරමි...

මං,
මුලු දිවයිනටම සාම විනිසුරු
ඩි.ජි නිශාන්ත දසනායක (සුමුදු)...

6.jpg
 
Last edited:
  • Like
Reactions: *~*Kaushi*~*

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    කැත වැඩ, ඒත් උබ මේක කොහෙද පෝස්ට් කලේ මුලින්ම??
    ඒ පෝස්ට් කරපු තැන කියන්න! එතකොට අපිට දිනය බලාගන්න පුලුවන්!!
    මේක හොරකමක්නම් චාටර් වැඩක් මල් බබා කරලා තියෙන්නෙ!!
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අනුන්ගේ නිර්මාන සොරාගෙන තමන්ගේ වගේ පලකිරීම කොහෙත්ම නිර්මානකරුවන් වශයෙන් අපට අනුමත කරන්න හා එකඟ වෙන්න බැහැ...

    මම සුමුදු මල්ලී ගැන දන්නවා..ඔහුගේ නිර්මාන මං ආශාවෙන් කියවලා තියෙනවා..
    මං හිතන්නේ සුමුදු මල්ලි මේ නිර්මානය FB එකෙත් දලා තිබුනා...

    මෙය මෙහි පලකල අනිත් සොයුරා කිසියම් හෝ නිර්මානයට තිබෙනා ආශාවකින් හෝ එම කවිය තුල ඔහුගේ ජීවිතයට ඇති සමීප බව නිසා මෙම කවිය මෙතැන පල කරන්න හිතුවා වෙන්න පුලුවන්..ඒත් ඔහු අනිවාර්යෙන් කල යුතුව තිබුනේ සුමුදු මල්ලීගේ නිර්මාන අයිතිය ගැන සඳහනක් කිරීමයි....

    ඉදිරියට එය ගැන අවධානය යොමු කරන්න කියල ආදරෙන් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා...

    එහෙම වැරැද්දක් බොහෝවිට මෙහි සිදුවී තිබේ නම් සුමුදු මල්ලිගෙන් ඒ ගැන සමාව අයැදීම ඉදිරියේදී හොඳ නිර්මානකරුවෙක් වෙන්නට හා නිර්මානයට ඇලුම් කල කෙනෙක් වශයෙන් අනිත් මල්ලියා විසින් පැහැදිලිවම කල යුතු දෙයක්....
     
    Last edited:
    කැත වැඩ, ඒත් උබ මේක කොහෙද පෝස්ට් කලේ මුලින්ම??
    ඒ පෝස්ට් කරපු තැන කියන්න! එතකොට අපිට දිනය බලාගන්න පුලුවන්!!
    මේක හොරකමක්නම් චාටර් වැඩක් මල් බබා කරලා තියෙන්නෙ!!

    මචං මෙක මගේ ෆෙස් බුක් එකෙ තියනවා
    සිත් අරණ . කොම් එකෙ තියනවා
    සිංහලයා . කොම් එකෙ තියනවා
    ගිහින් බලපං....
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මචං මෙක මගේ ෆෙස් බුක් එකෙ තියනවා
    සිත් අරණ . කොම් එකෙ තියනවා
    සිංහලයා . කොම් එකෙ තියනවා
    ගිහින් බලපං....
    එල චන්න අයියාගෙයි අපේ රෝසියාගෙයි සයිට් දෙකනේ මම රෝසියාගෙන් අහන්නම්:cool:
    ලින්ක් දෙක PM කරපං බලන්න:)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ඔවු මචන් මං පත්තර වලට ලියන්නෙ 2001 ඉදලා
    උඹට සැකයි වගෙනම් ඔක බලපං...
    මේ එකක් විතරයි...

    Nahe Nahe dan awulak Nahe api anith member apuwahama ahala balamu mama hithanne eyata mistake ekak wenna athi :(:dull::baffled::nerd:

    Digatama Liyanna
    11.gif
     
    අනුන්ගේ නිර්මාන සොරාගෙන තමන්ගේ වගේ පලකිරීම කොහෙත්ම නිර්මානකරුවන් වශයෙන් අපට අනුමත කරන්න හා එකඟ වෙන්න බැහැ...

    මම සුමුදු මල්ලී ගැන දන්නවා..ඔහුගේ නිර්මාන මං ආශාවෙන් කියවලා තියෙනවා.. මං හිතන්නේ සුමුදු මල්ලි මේ නිර්මානය FB එකෙත් දලා තිබුනා...

    මෙය මෙහි පලකල අනිත් සොයුරා කිසියම් හෝ නිර්මානයට තිබෙනා ආශාවකින් හෝ එම කවිය තුල ඔහුගේ ජීවිතයට ඇති සමීප බව නිසා මෙම කවිය මෙතැන පල කරන්න හිතුවා වෙන්න පුලුවන්..ඒත් ඔහු අනිවාර්යෙන් කල යුතුව තිබුනේ සුමුදු මල්ලීගේ නිර්මාන අයිතිය ගැන සඳහනක් කිරීමයි....

    ඉදිරියට එය ගැන අවධානය යොමු කරන්න කියල ආදරෙන් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා...

    එහෙම වැරැද්දක් බොහෝවිට මෙහි සිදුවී තිබේ නම් සුමුදු මල්ලිගෙන් ඒ ගැන සමාව අයැදීම ඉදිරියේදී හොඳ නිර්මානකරුවෙක් වෙන්නට හා නිර්මානයට ඇලුම් කල කෙනෙක් වශයෙන් අනිත් මල්ලියා විසින් පැහැදිලිවම කල යුතු දෙයක්....

    ඔවු අයියේ එත් එයා කවිය දාලා ලියලා තියන දෙ දැක්කද...
    මෙක කියවන්න

    මගේ ප්‍රථම කවිය මෙසේ ලියන්නට දෙන්න මට අවසර

    සංකල්පනාව හොදනම් අගයන්න

    එයා තනිකරම කියලා තියෙන්නෙ එයා ලියපු විදියට,එයා දන්නෙ නැ මං එලකිරි එකෙ ඉන්න වග.මොකො මං මෙකෙ ඉන්නෙ මරනය කියන නමින් නේ...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ඔවු අයියේ එත් එයා කවිය දාලා ලියලා තියන දෙ දැක්කද...
    මෙක කියවන්න

    මගේ ප්‍රථම කවිය මෙසේ ලියන්නට දෙන්න මට අවසර

    සංකල්පනාව හොදනම් අගයන්න

    එයා තනිකරම කියලා තියෙන්නෙ එයා ලියපු විදියට,එයා දන්නෙ නැ මං එලකිරි එකෙ ඉන්න වග.මොකො මං මෙකෙ ඉන්නෙ මරනය කියන නමින් නේ...

    මචන් ඇත්ත නම මොකක්කද ?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    mama me tikath asawen kiyeuwa ayya...ek yaluwanta kiyawanna me wage kathawak ek 1ke puluwan nam pubblic karanna kiyala ayyagen illimak karanawa...!:)
    අපිට යනවයි කියල කිව්වට තවම ගිහිල්ල නැහැ වගෙ GOMI අක්ක ;)
     
    එල චන්න අයියාගෙයි අපේ රෝසියාගෙයි සයිට් දෙකනේ මම රෝසියාගෙන් අහන්නම්:cool:
    ලින්ක් දෙක PM කරපං බලන්න:)

    මෙන්න මගෙ ෆෙස් බුක් ලින්ක් එක...

    http://www.facebook.com/profile.php?id=1439030545&ref=profile

    http://www.facebook.com/album.php?aid=2029345&id=1439030545#!/photo.php?pid=30876239&id=1439030545

    *****************
    Whatever You Do Please Respect The Rules.
    Do NOT Post Sri Lankan WebSites.
    Thank You
    Moderator.

    ඔන්න මචං ලින්ක් ටික එවුවා.බලලම කියපන්කො....
    ඇත්ත නැත්ත...
    අනික චන්න අයිය ගෙනුත් අහලා රොසිගෙනුත් අහපං
    අහලා මං නිවරැදිනම් එකත් කියපං...
     
    Last edited by a moderator:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඔවු අයියේ එත් එයා කවිය දාලා ලියලා තියන දෙ දැක්කද...
    මෙක කියවන්න

    මගේ ප්‍රථම කවිය මෙසේ ලියන්නට දෙන්න මට අවසර

    සංකල්පනාව හොදනම් අගයන්න

    එයා තනිකරම කියලා තියෙන්නෙ එයා ලියපු විදියට,එයා දන්නෙ නැ මං එලකිරි එකෙ ඉන්න වග.මොකො මං මෙකෙ ඉන්නෙ මරනය කියන නමින් නේ...

    ඔව් මල්ලී ඒක එකහෙලාම වැරදි බව මමත් කියා සිටිනවා..නිර්මාන බංකොලොත්කරුවන්ට වඩා අපි අද දවසේ උපද්දවිය යුත්තේ හා සමාජයට බිහි කල යුත්තේ නිර්මාන කල හැකි පිරිසයි....