කවුද මේ මල් බබා ? Kawuda Me Mal Baba

Status
Not open for further replies.

DBIT

Member
Mar 14, 2010
175
8
0
36
Ambalangoda
Mal Baba & Mal Bada කියලා දෙන්නෙක් ඉන්නවා:lol:
උඹ දෙන්නව පටලවන් වගේ :baffled:

Mama Kiyanne Menna Mu Gena Ban Mal Badek danne Ne

http://www.elakiri.com/forum/member.php?u=194988
image.php


image.php



Mal Baba








 

SIRUS3001

Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    මූට වෙන ෆේස්බුක් එකක් නෑ බන් මම දන්න එකම එක මේක තමයි මෙකෙන් ඇවිල්ල තමයි සරත් ෆොන්සෙකාගේ පගෙ එක අප්ඩෙට් කරන්නෙ
    කවුද ඇත්ත එක්කෙනා කවුද බොරු එක්කෙනා කියල. . .
    use කරන එක්කෙනාම එක කියනකන් අපිට හිතන්න බැහැ. .
    මල් බබා කෝ මෙයාගෙන් Reply එකක් ?

    Mokada kawuruth inne naa kata wahagena eyage Profile links and pictures mehema danakota :eek: :eek:
     

    DBIT

    Member
    Mar 14, 2010
    175
    8
    0
    36
    Ambalangoda
    ubata uth ekka thiyana ekama tharaha Kaviyak ussamu ekada?? mama hithanne ne eka witharai kiyala...

    uba karanne chodanawak witharai... ai uba meka oppukarala pennane nette??? with references and sources??

    anith eka uba JP une kohomada?? age eka kiyapan?? JP denna reason eka mokadda??


    mama jp newei ban jp ara sumudu ban mata tharaha mun wage horu inna ekaTa
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අම්මටසිරි..මොකක්ද මේ කේස් එක...ටික වෙලාවකින් ලොග් උනාම නිකන් පොල්ලෙන් ගැහුවා වගේ..එක තැනක හොරකමක්..මෙහෙන් ෂර්ලොක් හෝම්ස් කෙනෙක්...
    කව්ද බන් මල් බබා කියන්නේ..ඌ දාලා තියෙන ත්‍රෙඩ් එකක් දෙකක් දාපන් බලන්න...
     
    • Like
    Reactions: bunty

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Mama Kiyanne Menna Mu Gena Ban Mal Badek danne Ne

    http://www.elakiri.com/forum/member.php?u=194988
    image.php


    image.php



    Mal Baba







    උඹ මොකක්ද මෙතන මේ නටන්න හදන නාඩගම?
    මේ ඌ නෙමෙයි කියලා හොදටම කියන්න පුලුවන්! මොකද ඌ නම් මෙහෙම සද්ද නැතුව ඉන්නේ නෑ උගේ ෆොටෝ දාද්දි :lol:
    උඹට වෙන මලක් තියෙන්නේ අර danuka කිව්වා වගේ :nerd:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් මොකක්ද මේ කවි හොරකමට අමතරව ඌ කරලා තියෙන්නේ..අපිට වෑඩක් නෑ ඌ නිළියෙක් එක්ක නෙමෙයි මොකෙක් එක්ක යාලු උනත්.ඒත් අර කවි හොරකමනම් චාටර් වැඩක්..
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    කවුද ඇත්ත එක්කෙනා කවුද බොරු එක්කෙනා කියල. . .
    use කරන එක්කෙනාම එක කියනකන් අපිට හිතන්න බැහැ. .
    මල් බබා කෝ මෙයාගෙන් Reply එකක් ?

    Mokada kawuruth inne naa kata wahagena eyage Profile links and pictures mehema danakota :eek: :eek:
    ඌ ආගිය අතක් නෑ බං, අර කවි සීන් එකෙන් පස්සේ :baffled:
     

    DBIT

    Member
    Mar 14, 2010
    175
    8
    0
    36
    Ambalangoda
    උඹ මොකක්ද මෙතන මේ නටන්න හදන නාඩගම?
    මේ ඌ නෙමෙයි කියලා හොදටම කියන්න පුලුවන්! මොකද ඌ නම් මෙහෙම සද්ද නැතුව ඉන්නේ නෑ උගේ ෆොටෝ දාද්දි :lol:
    උඹට වෙන මලක් තියෙන්නේ අර danuka කිව්වා වගේ :nerd:
    GT Ape Sigis Diyaw අනේ GT අයියේ
    කො අපේ SIGIS
    අපිට එවා දෙනව කිව්වට
    තාම දෙනව කියල කතවක් නම් නැ පෙන්න.
    අපි මෙකට ලොකෙ වටේ උද්ගොෂන කලා.
    දෙන්නම් කියල කිව්වා.
    එත් තව කොච්චර කාලයක් යයිද
    ?

    :yes: මේ පර නම් නොදී ඉන්න බැරි වෙයි :yes:


    අපි කොච්චර අමාරුවෙන්ද හැදුවේ

    අපේ ඉල්ලීමට සවන් දෙන්න

    අපේ නැතිකල SIGIS නැවත ලබා ගැනීමට
    අපි පුලුල් සංවිදානාත්මකව
    එලකිරි එකට බැසිය යුතුයි.

    දෙන්න දැන් කාලෙ හරි
    Reply from GTRZ..
    Signatures will be back with the introduction of a new server. I have no other option. When we get enough money we will add a new server.

    Menna Muge weda Penawane mu ewilla elakiri eka nethi karana ekek kiyalama penawa
    mata u ekka kisima malak ne mata mala mu anunge hora weda walata udaw karana eka
    Malabe SLIIT eke inna eken innawa nam mu gena hodata dannawa ethi but mu den inne metro eke
     

    DBIT

    Member
    Mar 14, 2010
    175
    8
    0
    36
    Ambalangoda
    දැන් මොකක්ද මේ කවි හොරකමට අමතරව ඌ කරලා තියෙන්නේ..අපිට වෑඩක් නෑ ඌ නිළියෙක් එක්ක නෙමෙයි මොකෙක් එක්ක යාලු උනත්.ඒත් අර කවි හොරකමනම් චාටර් වැඩක්..

    ඔය කවි විතරක් නෙවේ මූ සමහර සින්දු පවා හොරකම් කරල මත්තු වෙච්ච එකෙක් ඔය සමහර ගායකයො එක දන්නවා ඒත් මහින්දගෙ රෙද්ද අස්සෙ ඉන්න නිස ලොකු ලොකු තරුණ සංවිදාන වල ඉන්න නිසා මුන්ට මුකුත් කරන්න බෑ
     

    DBIT

    Member
    Mar 14, 2010
    175
    8
    0
    36
    Ambalangoda
    උඹ මචං කවිය උස්සලා දාල උබේ වගේ කියලා, දැන් මෙතන කමෙන්ට්ස් ගැනත් කියවන්න එනවද බං??:eek:
    උඹ සුමුදු (Maranaya) ගෙන් සමාව ගන්න ඕනේ මේ කල වැඩේට මචං!!
    මේක හරිම කැත් වැඩක් බ්‍රෝ! මම හිතුවේ නෑ මෙහෙම වැඩක් කරයි කියලා උඹ!!:baffled:

    Menna
     

    DBIT

    Member
    Mar 14, 2010
    175
    8
    0
    36
    Ambalangoda
    Kawiye urumakarayata,

    Harima apooru kawiyak Malli! thamangey hithey thiyena pemak saha ehi adangu aashawan lassnata kiyala thiyenawa.atthenma kiyawanakota apith ahinsaka aadhrayak wetha yomuwenabawak danenawa.

    Thath liyanna api balagena innawa.

    Bohoma sthoothy kawiyata.
    :)

    menna muge weda walata kastiya deela thiyena uththara
     
    Status
    Not open for further replies.