කවුද මේ මල් බබා ? Kawuda Me Mal Baba

Status
Not open for further replies.

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    එල එල ම උඹෙ pw උස්සලා skype pw එකත් අරගෙන , මම උබේ ID වලින් උඹෙ සයිට් එක promote කරලා දෙන්නම් :lol::lol::lol::lol::lol:

    ethical hacking kiyanna okatada ??? :lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩේ කියන්නේ මූ උගේ pw උස්සලා පුශ්පෙගෙම site එකයි blog එකයි promote කරලා:D
    මූ නම් අදහන්න වටින බුවෙක් බං සිරාවටම :lol:

    ado matath site ekak thiyanawa.. berida bang mage pw ussanna?? ethakota mage site ekath goda !

    yako me ahapan me mama den mechchara wela kiwwa ne me gena banz
    ow mama issuwa ubalage ewath ussala oneda kamak ne ne
    kawuda meke un**** kiyala mama name eka kiyanne ne ne kamak ne kamak ne
    kk
    menna mehemai pass words usanne eka kiyana eka hari ne ne

    mama pushpa newei
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    හරි මෙතන බයිලා වැඩක් නෑ බං.
    උබ කසුන් සමන්ත කියන එකාද?
    අර DBIT දාල තියෙන FB ID එක උඹෙද?:)
    ඔව්ද නැද්ද කියපන් !!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    hari malbaba wana uba Kasun kiyala ne uba kiyanne ???
    puspe kiyanne uba nemei ne??

    ekane uba kiyanne??
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම කසුන් බවත් මම වෙන අයෙකුගේ කවියක් එලකිරි එකේ පලකල බවත් පුෂ්ප ද් සිල්වා සමග මගෙ මිතුරු කමක් ඇරුන කොට කිසිම සම්බන්දයක් නැතිබවත් මම කියනවා

    ඔන්න මම රාත්‍රිය ඔබ නම් කියන කවියා සහිත ත්‍රෙඩ් එක අයින් කරා

    මෙක මෙතනින් නවත්වමු පොඩි ජොලියක් ගත්තනෙ කස්ටිය
    මට ප්‍රශ්නෙ අපෙ තාත්තටයි අධිකරණයට සම්බන්ද නඩු ගැනයි මෙතන කියවලා මිනිස්සු නොමග යවන එකට කමක් නෑ මිතුරන් කවුද කියල මම මෙකෙන් දැන ගත්තා
    :):):):):):):):):)
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    makane uba kiyanne...

    Mal Baba = Kasun Samantha Rajapaksha
    DBIT = Sachin Weerakkody (Sachin විරක්කොඩ්)
    Prinzey පුෂ්පෙ (W Pushpa De Silva) not equal to Kasun Samantha Rajapaksha
    DBIT or Sachin Weerakkody (Sachin විරක්කොඩ්) not equal to Kasun Samantha Rajapaksha
    DBIT or Sachin Weerakkody (Sachin විරක්කොඩ්) not equal to Prinzey පුෂ්පෙ (W Pushpa De Silva)

    confirm karapan ?
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    makane uba kiyanne...

    Mal Baba = Kasun Samantha Rajapaksha
    DBIT = Sachin Weerakkody (Sachin විරක්කොඩ්)
    Prinzey පුෂ්පෙ (W Pushpa De Silva) not equal to Kasun Samantha Rajapaksha
    DBIT or Sachin Weerakkody (Sachin විරක්කොඩ්) not equal to Kasun Samantha Rajapaksha
    DBIT or Sachin Weerakkody (Sachin විරක්කොඩ්) not equal to Prinzey පුෂ්පෙ (W Pushpa De Silva)

    confirm karapan ?
    Siblings:Sachin Weerakkody:shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    makane uba kiyanne...

    Mal Baba = Kasun Samantha Rajapaksha
    DBIT = Sachin Weerakkody (Sachin විරක්කොඩ්)
    Prinzey පුෂ්පෙ (W Pushpa De Silva) not equal to Kasun Samantha Rajapaksha
    DBIT or Sachin Weerakkody (Sachin විරක්කොඩ්) not equal to Kasun Samantha Rajapaksha
    DBIT or Sachin Weerakkody (Sachin විරක්කොඩ්) not equal to Prinzey පුෂ්පෙ (W Pushpa De Silva)

    confirm karapan ?
    Prinzey Kasun (Kasun Samantha Rajapaksha)

    when Ypu Go down

    kawuruth nedda colombo hari sliit hari ena ethakota face to face kath akarala wisadaganna puluwanne
     
    Status
    Not open for further replies.