About Laptop

virajsameera

Well-known member
  • Jan 18, 2008
    5,729
    179
    63
    Nawa Muhudu Deshaye
    HP Pavilion DV 2 , Ultra-portable

    dv2-laptop.jpg


    Processor AMD Athlon Neo MV-40 (1.6GHz)
    OS Genuine Windows® Vista Home Premium
    Hard disk 320GB SATA HDD
    Memory 2GB DDR2 SDRAM (up to 4GB)
    Display 12.1-inch WSVGA (1280x800)
    Graphics ATI Mobility Radeon HD 3410 (1GB VRAM)
    Audio SRS Premium sound, Altec Lansing speakers
    I/O port 3x USB2.0, 1x HDMI, 1x VGA out, 1x RJ-45 Ethernet, 1x headphones-out, 1x mic-in, AC Adapter
    Webcam HP Webcam with Integrated microphone
    Connectivity Integrated 10/100BASE-T Ethernet LAN, 802.11a/b/g/n WLAN
    Dimension 292 (L) x 240 (W) x 23.7 mm (H)
    Weight 1.73 kg (with 6-cell battery)


    me lap eka lankawe 56k vage venava , mokada kiyanne , e gaanata paaduwak na neda ?
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් laptop.lk නම් ගන්න එපා AMD processor එක උනත් අවුලක් නෑ laptop.lk එකෙන් නම් ගන්න එපා වෙන ඕනෙ තැනකින් ගනින්

    ඔතන දෙන්නෙ ලෙඩ ලැප්ටොප් 2න්ඩ් හෑන්ඩ් ඒව බ්‍රෑන්ඩ් නිවු කියල විකුණනවා දැන් මාසෙකට කලිනුත් EK එකේ යාලුවෙක් එයාගේ expieriance කියල ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා

    අන්තිමට උඹට ලැපත් නෑ සල්ලිත් නෑ ඔතනින් ගත්තොත්