යුද්ධය අවසන් වී අදට අවුරුද්දයි!

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    රට රැක දුන් වීරයන්ට මගේ උත්තමාචාරය.....

    API OBA SAMAGAI SADhA MAGE UThthama achaaya
    Sri-Lankan-army-soldiers--001.jpg
    :yes::yes::yes:
    lanka_flag.gif
     
    • Like
    Reactions: TROJAN-MAN

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    දැන්වත් හැමෝම එකතු වෙලා අපේ රට සංවර්ධිරත රටක් කරන්න දායක වෙන්න ඕනේ...:yes::yes:

    මේ පහලින් දාලා තියෙන්නේ ගිය අවුරුද්දේ මේ දවස් වල මට ආපු sms ටිකක්..මේවා එදා බලද්දිනම් පුදුම සතුටක් දැනුනේ..:)

    :):)

    :(:(

    mr_060309_09.jpg


    z_The-saga-of-Kilinochchi-page3-pic02.jpg



    ජය වේවා...
    ඇස් වලට සතුටු කදුලු එනවා බං මතක් වෙද්දිත්!
    lanka_flag.gif

     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රණ විරැවන්ට අපේ උත්තමාචාරය (හිරේ ඉන්න රණ විරැවා ඇතුලු)
    සදා ණය ගැතියි විරැවනි ඔබට
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    sl_army.jpg
    We salute our war Heroes
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    lanka_flag.gif


    සමහර අයට මේ රටේ යුද්ධයක් තිබ්බද කියලත් මතක නෑ.....
    අපේ රණවිරුවෝ තාම යුදබිමේ වුන තුවාල වලින් වේදනා විඳිනවා...සමහරුන්ට තාම හරි සිහිකල්පනාවක් නෑ...දිවි පුදපු වීරයින්ගේ පවුල් වල අය අසරණ වෙලා..සෙන්පති තාම හිරගෙදර....
    මම හිතන්නේ අපි ඒවා ගැනත් කල්පනා කරන්න ඔනේ...

    අපි ජීවත් වෙනකන්...අපේ දරු මුණුපුරෝ පවා මේ වීරයින්ට ණයගැතියි...
    අනිවාර්යෙන්ම මචං!!
    lanka_flag.gif


    ape minissu parana dewal ikmanata amathaka karanawa ne :(:(:(
    :(