රට රැක දුන් වීරයන්ට මගේ උත්තමාචාරය.....
API OBA SAMAGAI SADhA MAGE UThthama achaaya![]()


රට රැක දුන් වීරයන්ට මගේ උත්තමාචාරය.....
API OBA SAMAGAI SADhA MAGE UThthama achaaya![]()


![]()
තම දිවිය පසෙකට තබා රට වෙනුවෙන් දිවිපුදන්න ඉපදුන වීර පුතුනි ඔබ සැමට අප මුළුහදවතින්ම ආචාර කරන්නෙමු !!!
![]()
one country one nation
![]()
![]()
ඔබයි අපේ මුර දේවතාව...
ඔබයි අපේ ජීවය.....
ඔබයි අපේ සැනසිල්ල...
සොහොයුරණි......අපි ඔබට සදා ණයගැතියි...
![]()
ඇස් වලට සතුටු කදුලු එනවා බං මතක් වෙද්දිත්!දැන්වත් හැමෝම එකතු වෙලා අපේ රට සංවර්ධිරත රටක් කරන්න දායක වෙන්න ඕනේ...
මේ පහලින් දාලා තියෙන්නේ ගිය අවුරුද්දේ මේ දවස් වල මට ආපු sms ටිකක්..මේවා එදා බලද්දිනම් පුදුම සතුටක් දැනුනේ..
![]()
![]()
ජය වේවා...
we salute our heroes....
we salute our war heroes
![]()
apa den metharam sathuten saha samadanayen sittinne oba nisa ya.................................
obata api samada naya gathi

We salute our war Heroes
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අනිවාර්යෙන්ම මචං!!සමහර අයට මේ රටේ යුද්ධයක් තිබ්බද කියලත් මතක නෑ.....
අපේ රණවිරුවෝ තාම යුදබිමේ වුන තුවාල වලින් වේදනා විඳිනවා...සමහරුන්ට තාම හරි සිහිකල්පනාවක් නෑ...දිවි පුදපු වීරයින්ගේ පවුල් වල අය අසරණ වෙලා..සෙන්පති තාම හිරගෙදර....
මම හිතන්නේ අපි ඒවා ගැනත් කල්පනා කරන්න ඔනේ...
අපි ජීවත් වෙනකන්...අපේ දරු මුණුපුරෝ පවා මේ වීරයින්ට ණයගැතියි...
ape minissu parana dewal ikmanata amathaka karanawa ne![]()

ඒක තමයි මේ රට විනාස වෙන්න හේතුව...![]()


our heroes ..!!!
රට රැකදුන් විරුවන්ට අපි සදා ණය ගැතියි
ජය වේවා ලක් මාතා !!
![]()
රණ බිම බේරාදුන් රනවිරුවනි ඔබ කල සේවය සදා නොමැකේ
හොද thread එකක් බ්රෝ තැන්ක්ස්

