දැන් නම් හමුදාව සෑහෙන පච කරලා තියෙන්නේ මේ ආණ්ඩුව.
ඒක නිසා ඕවා කවුරුත් ගනන් ගන්න එකක් නෑ.
ඒකාලේ තිබ්බ නාට්‍ය මෙයා තාම සිරා කියලා හිතාගෙන ඉන්නේ.
ඔච්චර ඇරලාත් ගෞරවය තියලා කතා කරන්නේ. ගොන් නාම්බෙක්.


හාල් මෝල් වලට යවලා, මැණින් මාකට් යවලා හමුදාව වැඩ බැරි කට්ටියක් කියලා රටේ මතයක් හදවලා මුලින්ම හමුදාවේ ගෞරවය නැතිකරා. ඊට පස්සෙ පඩි කපනවා. මිනිස්සු මුකුත් කියන්නෙත් නෑ. මොකද 2019න් පස්සෙ හමුදාවේ ගෞරවය එන්න එන්නම නැති කරා.