ඉස්සෙලාම කෙල්ලෙක් ගෙ නමකින් ඇවිත් බයිට් වෙලා හුජ්ජ පෙරන් දිව්වෙ උඹ නෙ??
මචෝ, උඹේ ගේම් එක මාට්ටු වුන හින්දා දැන් උඹට නහුතෙට මළ පැනලා නේද ඉන්නේ.
මම මේ අනිත් එවුන්ට අන්තිම පාරට කියන්නේ. මූට pm කරලා වැඩේට මාට්ටු වෙලා පස්සේ පසුතැවිලි වෙන්න එපා.
වැඩේ ෂුවර් නම් එළිපිට කියපන්කෝ. මොකද ඔච්චර බය.


