SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    යාළුවනේ මට මේ සින්දුවේ පද මතක නෑ.. " මේ අඳුර හොඳයි ..මට ආලෝකයේ රැස් වැඩි හන්දා..මේ තනිය හොඳයි.. මට ආදරයේ දුක් වැඩි හන්දා.." කියන සින්දුව හොයල දෙනවද ??? :cool::cool:
     

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    අපගේ ප්‍රවීණ ගායක නාරද දිසාසේකර අභාවප්‍රාප්ත වූ බව දැනගන්න ලැබුණා. එතුමානන්ට නිවන් සුවය පතමි.

    ගමන නොනිමෙයි ලෝකයේ මේ - නාරද දිසාසේකර
    http://www.mediafire.com/?gkmumgmnmym

    :(:(
    Eka Thamai Dukmusu puwathak Samantha...
    Oyage sinduwa mamath gannawa.. Thanks...
     
    Status
    Not open for further replies.