

.ඔහ අපේ campas 1 පැය 30 ක lesson 1k . මටත් තියෙන්නේ E 1k 




thnx mcnඑක එහෙම ලේසියෙන් කියන්න පුල්දෙයක් නෙවෙය් මචෝ.ඔහ අපේ campas 1 පැය 30 ක lesson 1k . මටත් තියෙන්නේ E 1k
http://en.wikipedia.org/wiki/Fourier_series
http://www.intmath.com/Fourier-series/Fourier-intro.php![]()

In Fourier Domain or F domain, what we do is analyze a signal from the frequency's point of view rather than time.
Some signals make a lot of sense when it's frequency domain counterpart (the fourier transform) is looked at.
සිංහලෙන් කිව්වොත්, කාල අක්යේ නැතුව අපි ශ්‍රිතය දිහා බලනවා සංඛ්‍යාත අක්ෂයේ ඉඳන්.


thnx mcn
mama balannam
wiki eke barapathala wedida manda

monawa karannada 

yesmonawa karannada
![]()

සරලව කියා දීමට හැකි නම් මැනවි
![]()
දැනුයි මතක් උනේ. හැබැයි practical applications නම් වැඩිය කරේ නෑ.

මේක තරන්ගයක සමීකරනයක්. මට දැන් මේකෙ මුකුත් මතක නෑ. නෝට්ස් ඔක්කොම බෝඩිමේ ගිහාම තමයි බලන්න වෙන්නෙ. මේකෙ මොකද්ද මේකෙ හරියටම දැනගන්න ඕනෙ?අම්මටසිරි ගිය සෙමෙස්ටර් එකේ මේව ගැන මැත්ස් වලට කරානෙ.දැනුයි මතක් උනේ. හැබැයි practical applications නම් වැඩිය කරේ නෑ.
මේක තරන්ගයක සමීකරනයක්. මට දැන් මේකෙ මුකුත් මතක නෑ. නෝට්ස් ඔක්කොම බෝඩිමේ ගිහාම තමයි බලන්න වෙන්නෙ. මේකෙ මොකද්ද මේකෙ හරියටම දැනගන්න ඕනෙ?
Electrical Engineering walata nam meka natuwa husmawath ganna ba.




අම්මටසිරි ගිය සෙමෙස්ටර් එකේ මේව ගැන මැත්ස් වලට කරානෙ.දැනුයි මතක් උනේ. හැබැයි practical applications නම් වැඩිය කරේ නෑ.
මේක තරන්ගයක සමීකරනයක්. මට දැන් මේකෙ මුකුත් මතක නෑ. නෝට්ස් ඔක්කොම බෝඩිමේ ගිහාම තමයි බලන්න වෙන්නෙ. මේකෙ මොකද්ද මේකෙ හරියටම දැනගන්න ඕනෙ?