♥Feeling of Love♥

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
end of the story :) or you can stay here talking your ass off on love.

this is not about me this is about all. every human in this world suffuring or has suffered. that is natural thing. so if someone doesnt not have anykind of problem then that perosn can be go to next stage as said in buddhism.

adaraya kiyanneth ekatara vidiayaka ashawak thanahawak eka atharainn puluwan godak dewal atharainn puluwan jivethe ea tarama hitha duynu nam eyata puluwan sowan wage thanakta yanna mahansi wenne.
 
Nic

Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    but i believing one thing with our birth we will belogs to a one . that could be unique person. but i dont say it can be possible with all the people in ths world. there are people who have several marriage or several fives. but even among them they would have that unique. but i believe not for everyone. somepoeple dont deserve that. somepople would not get true love. i dont know how you defind this true love i say something will never change... even we got that person or not that would not change. that will be true love. but of course i also like to have tht kind feeling in my heart. but im not sure until i get that situation i'l be in true love.

    well good luck then :D i also believe in that "unique" person for years but practically now i know that it just a crap..nothing is meant to be..everything is random
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හ්ම්ම්.. එතකොට දැන් එ කෙනා අපිට කොහොම හරි කැමති උනොත්.. අපි අනිව එයට පන ඇරල ආදරෙයි නෙ..මොකද එයා තමා අපේ හිතේ හිටියෙ..එ උනත් අනිත් කෙනා අපිට ඒ තරමට ආදරෙ නැති වෙන්න පුළුවන් නෙ..? :nerd:

    කෙල්ලො ගොඩක් ආදරේ කරන කොල්ලො ගනන් ගන්නෙ නෑලු..:nerd: ඇත්තද දන්නෙ නෑ හැබැයි අත්විදල තියෙනව..:( පොදුවෙ ඔක්කොටම කියන්න බැහැ හැබැයි..එ උනත් එහෙම හිතෙනව දැන් නම්..:dull:

    ඔව් ජීවිතේම නෙවෙ.. එ උනත් ජීවිතේට නැතිව බැහැ නෙ :)

    කැමති වුනොත් වැඩේ ගොඩ...ඒත් අපි එච්චර කල් ඉවසන් ඉන්නවද..??

    කෙල්ලෝ මුලින්ම බයයි පන වගේ ආදරේ කරන කොල්ලන්ට...මොකද කොල්ලා ගැලපෙන්නේ නැත්නම් අයින් වෙන්න අමාරු නිසා....කෙල්ලෝ ආදරේ කරන්න ගන්නේ අපි ආදරේ කරන්න පටන් අරන් ටික කාලයක් ගියාට පස්සේ...එත් එයාලා ඒක පෙන්නන්නේ නෑ...
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    well good luck then :D i also believe in that "unique" person for years but practically now i know that it just a crap..nothing is meant to be..everything is random

    thats why i said it is not possible for everyone. some of dont get that chance may be it could be a radomz as u said. but i have seen someof my fireds had to face that type of incident. so thats why i said. even they try to escape but they dint get chance. and i have seen there are some relationship start from theri school age but end with marriage. all the time they are staying stick together.
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    thats why i said it is not possible for everyone. some of dont get that chance may be it could be a radomz as u said. but i have seen someof my fireds had to face that type of incident. so thats why i said. even they try to escape but they dint get chance. and i have seen there are some relationship start from theri school age but end with marriage. all the time they are staying stick together.
    thats y i mean its RANDOM like when we are in love with someone we think "this is the one for me" and we love from bets the way we can..but suddenly that person make a fight with us and then comes brokeup..
    so is that it ? true love ?
    no true loves comes from the ppl who able to stay with what they get
    for EG we are happy with some one..for 2 ,3 years we are in love..all the romantic things and blah blah in next few years normal life ,still lovely but not fancy like b4..
    then i dont need to tell u :P

    if some one really capable of bare all the time periods we call it "true love"

    but the true is no one care for u for than u do for u r self..
    there is love ,but that to fulfill u r selfishness
    u except things from u r partener may be sex.romance ,happiness,
    u r happy untill u get what u need,when u dont get what u need u r not happy..

    see everything depend on pplz selfishness
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    I dont know it depends on. may be ehemath adaraya karanna puluwan. man danne ne man kata adaraya karay kiyala. mata eyata atha paya nati una kiyala adare karanne ne kiyala kiyanna be. its different complicated. adaraya kliyana eka mokak nisa ati wenawada kiyala kliyanna amaruy. eath kenekge rupayata adaraya ati wenawa kiyanna amaruy.

    අපි රූපයට ආදරය නොකරනවා කියන්න බෑ...අපි හිතින් මවා ගත්ත රුපයක් හරි තියාගෙන ආදරය කරනවා...හොඳම උදාහරන තමයි සයිබර් ලව්... නිකන් මැසෙන්ජෙර් එකේ ඇවටර් එක දැකලා ආදරය කරන අය ඕන තරම් ඉන්නවා...කලුද සුදුද කියලා දන්නේ නැතුව එස්.එම්.එස් වලින් ටෙලිෆෝන් කෝල් වලින් ආදරය කරන අය ඉන්නවා...ඒත් හැමෝම රූපයක් හිතේ මවාගෙන ඉන්නව....තමන් දැකලා තියෙන ටිකට තමන් කැමති දේවල් එකතු කරගෙන තමයි ඒ රූපේ හදාගන්නේ....එත් කිසිම කෙනෙක් කැත රූපයක් හදා ගනී කියලා ඔයා හිතනවද..? ඔයා එහෙම කරනවාද..??
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    thats y i mean its RANDOM like when we are in love with someone we think "this is the one for me" and we love from bets the way we can..but suddenly that person make a fight with us and then comes brokeup..
    so is that it ? true love ?
    no true loves comes from the ppl who able to stay with what they get
    for EG we are happy with some one..for 2 ,3 years we are in love..all the romantic things and blah blah in next few years normal life ,still lovely but not fancy like b4..
    then i dont need to tell u :P

    if some one really capable of bare all the time periods we call it "true love"

    but the true is no one care for u for than u do for u r self..
    there is love ,but that to fulfill u r selfishness
    u except things from u r partener may be sex.romance ,happiness,
    u r happy untill u get what u need,when u dont get what u need u r not happy..

    see everything depend on pplz selfishness

    actually this is the brief of true love.... agreed.... :):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow ban godak ewunge kate tiyenne
    kella dagatta mama den tiyagena adinawa passe atha arinawa
    owa tamai
    bt owa nisa hema kenema couple ekak dekkama balanne ee koonen
    sira love karana ewunut ara wage ewunut okkoma eka widiyata minissunta peennne

    ගොඩක් වෙලාවට කෙල්ල සෙට් කරගනන් හදන්නේ කෙල්ලගේ ඇඟ බලලා...පිටින් බලලා මදි වුනහම තමයි ඇතුලින් බලන්නත් අරන් යන්නේ....;);)
    ඒවා මෙතනට අදාල නෑ හැබයි....:lol:
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    actually this is the brief of true love.... agreed.... :):)

    yeah bcz i personally experienced this very well ( im not pointing my partener was wrong,i was wrong , i was selfish but untill brokeup i couldn't understand that what i was doing is fulfilling my needs ) but i am not wrong :P

    bcz love is not precious o not something pure..it just depend on u r needs :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ ලෝකයේ පැවතීමට නොහැකි ලෙස හැ‍ඟෙන්නා වූ හෝ එසේ පැවතුනත් ඉතා සීමිත වශයෙන් පමණක් යැයි සිතෙන්නා වූ හෝ සාමාන්‍ය පුද්ගලයාට කරන්නට නොහැකි සේ හැ‍ඟෙන්නා වූ හෝ සැබෑ ආදරය යනු මිනිස් සිතක් අභ්‍යන්තරයෙන් උපදින නිර්මල වූ හැඟීම් සමුදායකි. ඒ හැමවිට ම ධනාත්මක ස්වභාවයක් උසුලයි. ආශාව වැනි දෑ ඒ තුළ නොපවතී. පෙරලා අනික් පාර්ශවයෙන් ආදරයක් ලබා ගැනීමක් ගැන නොසිතයි. එසේ බලාපොරොත්තු ද නොවෙයි. එවිට සිතට දුකක් ද ඇතිවීමේ හැකියාවක් නොමැත. අවංක ව හා හද පතුළෙන් අනෙක් පාර්ශවය වෙත පෙරලා කිසිත් බලාපොරොත්තු නොවී ආදරය කරයිනම් එතුළ අවංක ආදරය ඇත. නමුත් එය සාමාන්‍ය මනුෂ්‍යාට කිරීමට අපහසු දෙයකි. මන්ද සිත පෙරලා යමක් බලාපොරොත්තු වෙන බැවිනි.

    අහුලා ගැනුම :- වාස දේශය උන්මත්තක ‍රෝහල කරගත් පරිගණකයට ආල අන්දතා‍වයෙන් පෙලෙන්නෙකුගෙනි.

    මචං...දැන් ඔය ජාතියේ ආදරය හොයාගන්න නෑ...:nerd:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    thats y i mean its RANDOM like when we are in love with someone we think "this is the one for me" and we love from bets the way we can..but suddenly that person make a fight with us and then comes brokeup..
    so is that it ? true love ?
    no true loves comes from the ppl who able to stay with what they get
    for EG we are happy with some one..for 2 ,3 years we are in love..all the romantic things and blah blah in next few years normal life ,still lovely but not fancy like b4..
    then i dont need to tell u :P

    if some one really capable of bare all the time periods we call it "true love"

    but the true is no one care for u for than u do for u r self..
    there is love ,but that to fulfill u r selfishness
    u except things from u r partener may be sex.romance ,happiness,
    u r happy untill u get what u need,when u dont get what u need u r not happy..

    see everything depend on pplz selfishness
    ye that selfishness always there with us since we are human. but i we have sitution beyond that selfishenes. I dont say every man and women who love each other will end up with true love. i think we have to have luck or on the other hand we can say karama to have true love to have someone who really understand to have someone who can bear all the difficult moment together.
    so what sort of qualification we have to have to get that type of perosone you think?
     
    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    මේ ලෝකයේ පැවතීමට නොහැකි ලෙස හැ‍ඟෙන්නා වූ හෝ එසේ පැවතුනත් ඉතා සීමිත වශයෙන් පමණක් යැයි සිතෙන්නා වූ හෝ සාමාන්‍ය පුද්ගලයාට කරන්නට නොහැකි සේ හැ‍ඟෙන්නා වූ හෝ සැබෑ ආදරය යනු මිනිස් සිතක් අභ්‍යන්තරයෙන් උපදින නිර්මල වූ හැඟීම් සමුදායකි. ඒ හැමවිට ම ධනාත්මක ස්වභාවයක් උසුලයි. ආශාව වැනි දෑ ඒ තුළ නොපවතී. පෙරලා අනික් පාර්ශවයෙන් ආදරයක් ලබා ගැනීමක් ගැන නොසිතයි. එසේ බලාපොරොත්තු ද නොවෙයි. එවිට සිතට දුකක් ද ඇතිවීමේ හැකියාවක් නොමැත. අවංක ව හා හද පතුළෙන් අනෙක් පාර්ශවය වෙත පෙරලා කිසිත් බලාපොරොත්තු නොවී ආදරය කරයිනම් එතුළ අවංක ආදරය ඇත. නමුත් එය සාමාන්‍ය මනුෂ්‍යාට කිරීමට අපහසු දෙයකි. මන්ද සිත පෙරලා යමක් බලාපොරොත්තු වෙන බැවිනි.

    අහුලා ගැනුම :- වාස දේශය උන්මත්තක ‍රෝහල කරගත් පරිගණකයට ආල අන්දතා‍වයෙන් පෙලෙන්නෙකුගෙනි.
    tuk tuk , time to wake up :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මචං...දැන් ඔය ජාතියේ ආදරය හොයාගන්න නෑ...:nerd:

    ඔව් ඉතින් ඒ ජාතියෙ ආදරය කොහොමත් කරන්න අමාරු දෙයක්. දැන් කාලෙ වැඩිපුර තියෙන්නෙ ආදරය කියන එක ආශාව හා පටලවා ගැනීමක්. ආදරය තුළත් (සැබෑ ආදරය නෙමෙයි) ආශාව තියනව. හැබැයි ඒ ආශාව ආදරයෙ තියන හැඟීම්වලින් එකක් විතරයිනෙ. නමුත් සමහර අය ආදරය කියල කියන්නෙ ආශාව කියන දේට විතරයි. ඒවට හැබැයි වැඩි ආයුෂ නෑ.

    tuk tuk , time to wake up :baffled:

    අපි ඉන්නෙ පියවි ලෝකෙ. ඒ පියවි ලෝකෙ පොස්ට් එක මුල හරියෙ ඇති. මේ උන්මත්තක ලෝකෙ පෝස්ට් එකනෙ :)
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    ye that selfishness always there with us since we are human. but i we have sitution beyond that selfishenes. I dont say every man and women who love each other will end up with true love. i think we have to have luck or on the other hand we can say karama to have true love to have someone who really understand to have someone who can bear all the difficult moment together.
    so what sort of qualification we have to have to get that type of perosone you think?

    අක්කෙ /නන්ගි ඇත්ත අදරේට වාසනාවක් ඔන නම් එක සාදාරන දෙයක් නෙවෙ.ඔයා කියන දේ අත්තක් තියනව,තමන් ගේ ලගින් තමනගෙ දුකට සෑපට හෑමදාම ලගින් ඉන්න කෙනෙක් හමබ වෙනවනම් එක වාසනාවක් තමා,
    අත් මේ ලොකෙ දෑන් එහෙම අය නෑ
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අපි රූපයට ආදරය නොකරනවා කියන්න බෑ...අපි හිතින් මවා ගත්ත රුපයක් හරි තියාගෙන ආදරය කරනවා...හොඳම උදාහරන තමයි සයිබර් ලව්... නිකන් මැසෙන්ජෙර් එකේ ඇවටර් එක දැකලා ආදරය කරන අය ඕන තරම් ඉන්නවා...කලුද සුදුද කියලා දන්නේ නැතුව එස්.එම්.එස් වලින් ටෙලිෆෝන් කෝල් වලින් ආදරය කරන අය ඉන්නවා...ඒත් හැමෝම රූපයක් හිතේ මවාගෙන ඉන්නව....තමන් දැකලා තියෙන ටිකට තමන් කැමති දේවල් එකතු කරගෙන තමයි ඒ රූපේ හදාගන්නේ....එත් කිසිම කෙනෙක් කැත රූපයක් හදා ගනී කියලා ඔයා හිතනවද..? ඔයා එහෙම කරනවාද..??

    hari eath ehema love karana aya eath rupaya neti unath adaraya nati wenne natnam. etkoata rupaya balapanne nanee. ehema wela tiyana situation ona tarama real life eke aya innawane.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata hitenne love karana eke amutuma athal ekak thiyenawa

    ආදරය කරනවනම් විරහවත් ලැබෙයි කියල හිතාගෙන ‍කළොත් ඔයා කියන ඔය ආතල් එක ගන්න පුළුවන් වෙයි. එතකොට දරුණු දුකක් ලැබෙන එකක් නෑ ‍ඒ අපේ හිත් කැමති දේ නොලැබීම, අහිමිවීම වගේ දේවල් නිසා.