♥Feeling of Love♥

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මිනිස් හිතට එන උත්තරීතර හැඟීමක් තමයි ආදරය කියන්නේ...
    මෙතනදි අපි කතා කරන්න අදහස් කරන්නේ ප්‍රේමය එහෙම නැත්නම් නුරාව පිරුනු ආදරය ගැනනේ...

    මට නම් ආදරය කියන්නේ ශාරීරික සහ මානසික බැඳීමක්....
    අපි තරුන වයසට එනකොටම අපේ හිතේ හැදෙනවා ආදරය කරන්න රූපයක්....අපි කාරන්නේ අන්න ඒ රූපයට ආසන්නම කෙනා ලැබුනහම එයාට ආදරය කරන්න පටන් ගන්න එක...

    නමුත් අපේ ආදරය සම්පූර්ණ වෙන්නේ ඒ රූපය එක්ක අපි හොයපු හොයාගෙන යන...නැත්නම් එයාව අඳුනගත්තට පස්සේ දැනගත්ත එයාගේ ගතිගුන හැසිරීම් රටාවට අපි කැමති නම් විතරයි..
    ඒත් සමහරුන්ට මේ දෙවෙනි එකට වඩා පලවෙනි හැඟීම වැදගත් වෙනවා...අන්න එතකොට නම් ආදරය නිකන්ම ශාරීරික බැඳීමක් වගේ (ලිංගික නෙමෙයි ) දෙයක් වෙනවා.....නියම ආදරයක් ඇතිවෙන්න නම් ශාරීරික සහ මානසික බැඳීම දෙකම සම්පූර්ණ වෙන්න ඕනේ.

    මගේ අදහස තමයි මේක..
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    ethkota adaraya kiyanne hama welawakama hithagena hitapu deyak sampurana kara ganimakda? mawegena hitiya rupayak soya ganimakda?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl

    agreed
    100% ape hithe keenaaa nowunath tikak hari lagin yana kenata api asa karanawa :)

    bt pelak welawata apee hithe inna kenaa amataka karala
    rupayata wasi wena awasthaath tiyanawa
    bt ewa thawakalikai ehema bendiima ethi karagena isasrahata yanna amarui :)
     
    අපි ඉස්සෙල්ලම ආදරේ කරන්නේ අපිට....ඉතින් අපි කරන්නේ අපිට වැඩියෙන්ම සතුට ලබා ගන්න පුලුවන් කියලා හිතෙන කෙනා හොයන එකනේ...ඊට පස්සෙ එයාට ආදරේ කරන්නේ එයා අපිව සතුටු කරන නිසා...
     
    ethakota adare kiyanne apita sathutu karanan puluwan kena hoyaganna ekada?
    eka maha armathakami hagimakne
    man nam hituwe adaraya kiyanne parithyagayak vitaray kiyala
     
    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha
    මිනිස් හිතට එන උත්තරීතර හැඟීමක් තමයි ආදරය කියන්නේ...
    මෙතනදි අපි කතා කරන්න අදහස් කරන්නේ ප්‍රේමය එහෙම නැත්නම් නුරාව පිරුනු ආදරය ගැනනේ...

    මට නම් ආදරය කියන්නේ ශාරීරික සහ මානසික බැඳීමක්....
    අපි තරුන වයසට එනකොටම අපේ හිතේ හැදෙනවා ආදරය කරන්න රූපයක්....අපි කාරන්නේ අන්න ඒ රූපයට ආසන්නම කෙනා ලැබුනහම එයාට ආදරය කරන්න පටන් ගන්න එක...

    නමුත් අපේ ආදරය සම්පූර්ණ වෙන්නේ ඒ රූපය එක්ක අපි හොයපු හොයාගෙන යන...නැත්නම් එයාව අඳුනගත්තට පස්සේ දැනගත්ත එයාගේ ගතිගුන හැසිරීම් රටාවට අපි කැමති නම් විතරයි..
    ඒත් සමහරුන්ට මේ දෙවෙනි එකට වඩා පලවෙනි හැඟීම වැදගත් වෙනවා...අන්න එතකොට නම් ආදරය නිකන්ම ශාරීරික බැඳීමක් වගේ (ලිංගික නෙමෙයි ) දෙයක් වෙනවා.....නියම ආදරයක් ඇතිවෙන්න නම් ශාරීරික සහ මානසික බැඳීම දෙකම සම්පූර්ණ වෙන්න ඕනේ.

    මගේ අදහස තමයි මේක..

    100% agreed bro :) :):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    agreed
    100% ape hithe keenaaa nowunath tikak hari lagin yana kenata api asa karanawa :)

    bt pelak welawata apee hithe inna kenaa amataka karala
    rupayata wasi wena awasthaath tiyanawa
    bt ewa thawakalikai ehema bendiima ethi karagena isasrahata yanna amarui :)

    අනිවාර්යෙන්ම.... අපේ හැඟීම් වෙනස් වෙනවා....සමහරු ආදරයයි...රාගයයි පටලව ගන්නවා...අන්න එතනදි තමයි ප්‍රශ්නේ වෙන්නේ....මොකද රාගය හැම වෙලේම හිතේ නෑ...එතකොට බැඳීම නිකන්ම නැතිවෙනවා....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    ethkota adaraya kiyanne hama welawakama hithagena hitapu deyak sampurana kara ganimakda? mawegena hitiya rupayak soya ganimakda?

    mama hitannne ehema nemei :)
    apita hitin hitanna puluwan
    mama kemeti natasha wage lassana kellekta
    eyata sindu kiyanna puluwan
    dance karabnnat puluwan
    hondata uyannat puluwan

    bt eththata kiwoth eehema aya adui looke
    ewa api hutwata apita jiivath weddi api nodenima api adarayak balaporottu wenawa wena kenekgen
    eeka demapiyangen yaluwangen sahodara sahodariyangen lebenawa wage deyak nemei

    samahara wita ee awashya thawaya ara kiwwa ayage adaraye ekathuwak tawa dewal samaga wenna puluwan
    anna ehema kenek apita kemeti kenekta tamai api adare karanne ibema :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ethakota adare kiyanne apita sathutu karanan puluwan kena hoyaganna ekada?
    eka maha armathakami hagimakne
    man nam hituwe adaraya kiyanne parithyagayak vitaray kiyala

    මට නම් ආදරය ආත්මාර්තකාමි හැඟීමක්.....අපි ආදරය පටන් ගන්නෙම අපි ගැන හිතලානේ...? ඔයා කවදාවත් අත පය නැති කොරෙකුට දැක්ක ගමන් ආදරය කරයිද..? එහෙම කෙනෙක් ආශ්‍රය කරත් කොච්චර හොඳ වුනත් ආදරේ කරයිද..?? කොල්ලෙක් කැත කලුම කලු...මහත...මූනේ වලවල් තියෙන කෙල්ලෙකුට එකපාරට ආදරය කරයිද..? ආදරය පටන් ගන්නෙම ආත්මාර්තය මූලික කරගෙන තමයි...
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    අනිවාර්යෙන්ම.... අපේ හැඟීම් වෙනස් වෙනවා....සමහරු ආදරයයි...රාගයයි පටලව ගන්නවා...අන්න එතනදි තමයි ප්‍රශ්නේ වෙන්නේ....මොකද රාගය හැම වෙලේම හිතේ නෑ...එතකොට බැඳීම නිකන්ම නැතිවෙනවා....
    100% ඇත්ත :):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    man num aadaraya kiyana de gana katha karanna akamathi

    අතීතයේ අඳුරු අත්දැකීමක් නිසාද..??:nerd:

    අපි කාටත් ඔවා පොදුයි මචන්....ඒත් ආදරය කියන එක නැතුව අපිට ඉන්න බෑ...:)
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මට නම් ආදරය ආත්මාර්තකාමි හැඟීමක්.....අපි ආදරය පටන් ගන්නෙම අපි ගැන හිතලානේ...? ඔයා කවදාවත් අත පය නැති කොරෙකුට දැක්ක ගමන් ආදරය කරයිද..? එහෙම කෙනෙක් ආශ්‍රය කරත් කොච්චර හොඳ වුනත් ආදරේ කරයිද..?? කොල්ලෙක් කැත කලුම කලු...මහත...මූනේ වලවල් තියෙන කෙල්ලෙකුට එකපාරට ආදරය කරයිද..? ආදරය පටන් ගන්නෙම ආත්මාර්තය මූලික කරගෙන තමයි...

    I dont know it depends on. may be ehemath adaraya karanna puluwan. man danne ne man kata adaraya karay kiyala. mata eyata atha paya nati una kiyala adare karanne ne kiyala kiyanna be. its different complicated. adaraya kliyana eka mokak nisa ati wenawada kiyala kliyanna amaruy. eath kenekge rupayata adaraya ati wenawa kiyanna amaruy.
     
    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    හැම වෙලේම අවංකව හිතට දැනෙන හැඟීම තමයි මචන් ඇත්ත...:yes::yes::yes::):)

    හරි..අපි හොයන කෙනා අපිට හම්බුනා කියමුකො..එතකොට එ කෙනා හොයන කෙනා අපි නොවුනොත්..? :nerd:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    අනිවාර්යෙන්ම.... අපේ හැඟීම් වෙනස් වෙනවා....සමහරු ආදරයයි...රාගයයි පටලව ගන්නවා...අන්න එතනදි තමයි ප්‍රශ්නේ වෙන්නේ....මොකද රාගය හැම වෙලේම හිතේ නෑ...එතකොට බැඳීම නිකන්ම නැතිවෙනවා....

    ow ban godak ewunge kate tiyenne
    kella dagatta mama den tiyagena adinawa passe atha arinawa
    owa tamai
    bt owa nisa hema kenema couple ekak dekkama balanne ee koonen
    sira love karana ewunut ara wage ewunut okkoma eka widiyata minissunta peennne