මමනන් හිතන්නෙ ආදරය කියන්නෙ අකුරු 5කින් හැදුන වචනයක් විතරයි, ඒ වචනෙට අර්ථයක් දෙන්න පුලුවන් වෙන්නෙ අපිට නැත්තන් ඒ 'ආදරය' කරන්න පෙලඹුන දෙන්නට විතරයි.
එහෙම ගත්තම ආදරයට විවිධාකර අර්තකතන දෙන්න පුලුවන්. මම හිතන්නෙ ඒකයි හුග දෙනෙක් කියන්නෙ ආදරය කියන්නෙ වචන වලින් විග්‍රහා කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියල. ආදරය එහි යෙදෙන පාර්ශව අනුව වෙනස් වෙනවා , නමුත් එකක් කියන්න පුලුවන් ආදරය කියන්නේ දුක සතුට දෙකම පිරුන සුන්දර අත්දැකීමක්.