♥Feeling of Love♥

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආදරය කියන්නේ හිත් වල ඇතිවෙන හැඟීමක්...හිත පිරිසිදු නම් තමයි ඒ හැඟීමත් පිරිසිදු වෙන්නේ...සිතුම් පැතුම් ආකල්ප ඔක්කොම අපි හදා ගත්ත ඒවා....එහෙම නැතුව මනුස්සයා මේ ලෝකෙට එන්න කලින් තිබ්බ එවා නෙමෙයි...මම නම හිතන්නේ ආදරයේ පිරිසිදු අපිරිසිදු බව තීරනය වෙන්නේ ආදරය මත නෙමෙයි...ඒ ආදරය කරන හිත් මත...ඒක නිසා අපිට කියන්න බෑ ආදරය ඉතාම පවිත්‍රයි...ඒත් එක අපවිත්‍ර කරන්නේ අපි කියලා...:):)

    අපි කරන්නේ අපිට වාසි විදිහට ඒකට නිර්වචන දෙන එක...:)
    :)

    ඉතින් හිත කාගෙ ද? අපේ නේද? හිත පිරිසිඳු නම් ආදරයත් පිරිසිඳුයි කියල ඔයාම කියනවනෙ? ඒක නිසා අපිට කියන්න බෑ ආදරය අපිරිසිඳුයි කියල. මොකෝ එක එක්කෙනාගෙ හිත් විවිධයිනෙ. සමහර හිත් පිරිසිඳු අය ඉන්නත් පුළුවන්නෙ. ආදරය කියන දේ මනුෂ්‍යාට විතරක් පොදු දෙයක් කියල කියන්න අපහසුනෙ. සත්වයන්ට සමහර දේවල උරුම වෙන්නෙ ජාන වලින්. ඒ උරුමයන් පරිසර සංසිද්ධින් සමඟ මුසුවෙලා විවිධ ස්වරූප ගන්නව. පරිණාමය වෙද්දි ඒ දේවල් වෙනස් වෙනව. මේ ලෝකයට එන්න කලිනුත් දේවල් මනුෂයෙකුට බලපානව. මව්කුස තුළදීත් මනුෂ්‍ය පාණියාට යම් බලපාන දේවල් තියනවනෙ. අපි දන්න දේවලට වැඩිය නොදන්න දේ වැඩි නිසා මේ දේවල ගැන මෙහෙම තර්ක කරන්න බෑ කියලයි මගේ හැඟීම. :)

    සරල දේ ආදරය පිරිසිඳු ද අපිරිසිඳු ද යන දේට වඩා අපේ සිත පිරිසිඳු ද අපිරිසිඳු ද යන්නයි. අපේ සිත් අපිරිසිඳුයි. ඉතින් අපි ඒ අපිරිසිඳු බව ආදරය අපිරිසිඳුයි කියල ඒ විදියට ම අපිරිසිඳු දේ කරල තවත් වැඩිකර ගන්නවා ද නැත්තම් අඩුකරගන්න උත්සහ කරනවා ද කියන එකයි වැදගත් දේ. මේක මගේ අදහස පමණයි. අනිත් අයගෙ අදහස් මීට වෙනස් වෙන්න පුළුවන්නෙ :)
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මම හැම වෙලේම කියන්නේ ආදරය අපි ඔය මහ ලොකුවට කියන තරම් පිරිසිදු නෑ....:lol::lol:

    that is undeniably true..love is wrapping up your own selfishness in a shiny paper with a bow on top of it and giving it to your partner as a great gift :lol: on rare occasion love does get really selfless feeling your partner guilty and unhappy which in turns again makes love a failure..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hmm ow eka atta wenna puluwan. eath ona manssuek hithe narak kenekuth innawa but i think uthum kenkeuth innawa
    man believe karana de tamay api narakay kiyala hanwadu gahana minussunge hitha athule hoday kiyala laba prsansa labana pudgalyekta wada godak hoda dewal tiyenna puluwlan.

    හෝව්....හෝව්.... ඔය මොන හොඳ කරන්නේත් තමන්ට හොඳක් වෙනවා නම් විතරයි....

    තමන්ට කොහෙන් හරි ඒ දෙයින් වාසියක් තියෙනවා....

    අන්න එහෙම නැතිව වැඩ කරන අය තමයි උතුම් මිනිස්සු....එහෙම නැතුව අවස්තාව අනුව උතුම් වෙන අය නෙමෙයි...

    මෙය මගේ පෞද්ගලික අදහසයි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතින් හිත කාගෙ ද? අපේ නේද? හිත පිරිසිඳු නම් ආදරයත් පිරිසිඳුයි කියල ඔයාම කියනවනෙ? ඒක නිසා අපිට කියන්න බෑ ආදරය අපිරිසිඳුයි කියල. මොකෝ එක එක්කෙනාගෙ හිත් විවිධයිනෙ. සමහර හිත් පිරිසිඳු අය ඉන්නත් පුළුවන්නෙ. ආදරය කියන දේ මනුෂ්‍යාට විතරක් පොදු දෙයක් කියල කියන්න අපහසුනෙ. සත්වයන්ට සමහර දේවල උරුම වෙන්නෙ ජාන වලින්. ඒ උරුමයන් පරිසර සංසිද්ධින් සමඟ මුසුවෙලා විවිධ ස්වරූප ගන්නව. පරිණාමය වෙද්දි ඒ දේවල් වෙනස් වෙනව. මේ ලෝකයට එන්න කලිනුත් දේවල් මනුෂයෙකුට බලපානව. මව්කුස තුළදීත් මනුෂ්‍ය පාණියාට යම් බලපාන දේවල් තියනවනෙ. අපි දන්න දේවලට වැඩිය නොදන්න දේ වැඩි නිසා මේ දේවල ගැන මෙහෙම තර්ක කරන්න බෑ කියලයි මගේ හැඟීම. :)

    සරල දේ ආදරය පිරිසිඳු ද අපිරිසිඳු ද යන දේට වඩා අපේ සිත පිරිසිඳු ද අපිරිසිඳු ද යන්නයි. අපේ සිත් අපිරිසිඳුයි. ඉතින් අපි ඒ අපිරිසිඳු බව ආදරය අපිරිසිඳුයි කියල ඒ විදියට ම අපිරිසිඳු දේ කරල තවත් වැඩිකර ගන්නවා ද නැත්තම් අඩුකරගන්න උත්සහ කරනවා ද කියන එකයි වැදගත් දේ. මේක මගේ අදහස පමණයි. අනිත් අයගෙ අදහස් මීට වෙනස් වෙන්න පුළුවන්නෙ :)

    අපිට කියන්න බැ ආදරය පිරිසිදුයි කියල....ඒක උපරිම ශුද්ධ වූ හැන්ගීමක් කියලා කියන්න බෑ...

    ආදරය සපේක්ෂයි....:):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මනුස්ස සිතිවිලි හැඟීම් වේගෙන් වෙනස් වේගන යනවා....අපිට පරන හැඟීම් මත ඉඳගෙන එවා නිර්වචනය කරන්න අමාරුයි...

    ඔව් අපි කවුරුත් ඒවට අනුගත වෙලා. අපි කවුරුත් කවදත් තමන්ට තමයි මුල් තැන දෙන්නෙ. තමන් ගැන තමයි පළමුව හිතන්නෙ. හැබැයි අපිට හැකි වෙලාවටවත් අනුන් ගැන හිතන්න පුළුවන්නම් ‍ඒ කෙනාගෙ යම් මනුෂ්‍ය හැඟීමක් තියනව.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    that is undeniably true..love is wrapping up your own selfishness in a shiny paper with a bow on top of it and giving it to your partner as a great gift :lol: on rare occasion love does get really selfless feeling your partner guilty and unhappy which in turns again makes love a failure..

    what a comment..... :shocked:

    really true.... :):)
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    හෝව්....හෝව්.... ඔය මොන හොඳ කරන්නේත් තමන්ට හොඳක් වෙනවා නම් විතරයි....

    තමන්ට කොහෙන් හරි ඒ දෙයින් වාසියක් තියෙනවා....

    අන්න එහෙම නැතිව වැඩ කරන අය තමයි උතුම් මිනිස්සු....එහෙම නැතුව අවස්තාව අනුව උතුම් වෙන අය නෙමෙයි...

    මෙය මගේ පෞද්ගලික අදහසයි...

    ow ow math kiyanne eham aya gena. me man wage aya :P :lol:
    man iting podi mage matayak kuwa. mata hitena de.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඔව් අපි කවුරුත් ඒවට අනුගත වෙලා. අපි කවුරුත් කවදත් තමන්ට තමයි මුල් තැන දෙන්නෙ. තමන් ගැන තමයි පළමුව හිතන්නෙ. හැබැයි අපිට හැකි වෙලාවටවත් අනුන් ගැන හිතන්න පුළුවන්නම් ‍ඒ කෙනාගෙ යම් මනුෂ්‍ය හැඟීමක් තියනව.

    putting yourself before anybody is human nature :) selfishness makes us so much human ..going against it is something that happens when we are under the influence of something else.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් අපි කවුරුත් ඒවට අනුගත වෙලා. අපි කවුරුත් කවදත් තමන්ට තමයි මුල් තැන දෙන්නෙ. තමන් ගැන තමයි පළමුව හිතන්නෙ. හැබැයි අපිට හැකි වෙලාවටවත් අනුන් ගැන හිතන්න පුළුවන්නම් ‍ඒ කෙනාගෙ යම් මනුෂ්‍ය හැඟීමක් තියනව.

    මාලින්ගයෝ..... අපේ හර්ද සාක්ෂිය දැන් නිහඬ වෙලා... ඒ නිසා ඔවා කතා කරලා වැඩක් නෑ.. අපි ඕක වෙනම ත්‍රෙඩ් එකක කතා කරමු...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපිට කියන්න බැ ආදරය පිරිසිදුයි කියල....ඒක උපරිම ශුද්ධ වූ හැන්ගීමක් කියලා කියන්න බෑ...

    ආදරය සපේක්ෂයි....:):)

    ආදරය ශුද්ධ නෑ කියන්නෙත් අපගේ ම වාසියට නේද? මොකෝ අපට අපේ හිත ශුද්ධතාවයට ගේන්න බෑ. මිනිස් සිතින් ආදරය යන හැඟීම හටගන්න නිසා එය ශුද්ධ නැතිවෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ආදරයට අවංක වෙන්න බෑ කියල. මොකෝ උපරිම ශුද්ධ හැඟීමක් මතුවෙන්නනම් කෙලෙස් ප්‍රහීන කර තිබිය යුතු වෙන්න පුළුවන්. ඒත් අවංක වීමට එසේ අවැසි නෑ.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    can anybody give us a historical incident or an example to demonstrate how love is pure and selfless? cos i don't think there's any selfless deed in this world or human kind.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow ow math kiyanne eham aya gena. me man wage aya :P :lol:
    man iting podi mage matayak kuwa. mata hitena de.

    අපි මොන මත දැරුවත් නංගි අන්තිමට අපිට සිද්ධ වෙනවා ලෝක ධර්මතාවයට හිස නවන්න...:):)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආදරය ශුද්ධ නෑ කියන්නෙත් අපගේ ම වාසියට නේද? මොකෝ අපට අපේ හිත ශුද්ධතාවයට ගේන්න බෑ. මිනිස් සිතින් ආදරය යන හැඟීම හටගන්න නිසා එය ශුද්ධ නැතිවෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ආදරයට අවංක වෙන්න බෑ කියල. මොකෝ උපරිම ශුද්ධ හැඟීමක් මතුවෙන්නනම් කෙලෙස් ප්‍රහීන කර තිබිය යුතු වෙන්න පුළුවන්. ඒත් අවංක වීමට එසේ අවැසි නෑ.

    අපි හැමදේම කරන්නේ අපේ වාසියට....ට්විස්ටඩ් කියන දේ තමයි මටත් ආදරය ගැන කියන්න තියෙන්නේ....
    ආදරයට අවංක වෙනවා කියන්නේ පිරිසිදු ආදරයක් කරනවා කියන එකම නෙමෙයි නේද මචං..?
    අපිට ලිංගික ආදරයකට වුනත් අවංක වෙන්න පුලුව්න නේද..? අනුන්ගේ ගෑනියෙකුට වුනත් අවංකව ආදරය කරන්න පුලුවන් නේද...? ඒත් ඒ ආදරේ පිරිසිදුද..?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    can anybody give us a historical incident or an example to demonstrate how love is pure and selfless? cos i don't think there's any selfless deed in this world or human kind.

    රෝමියෝ ජුලියට්....

    හි...හි...

    අනිත් කෙනා මරුනු නිසා තනියෙන් ඉන්න බැරි හිතේ අමාරුව දරාගන්න බැරුව ඒ වෙලාවේ ආපු ආවේගයට තමනුත් සිය දිවි නසා ගත්තා....කවුරු හරි ඒ වෙලාවේ ඒක නැවැත්තුවා නම් ඔය ආදර කතාව ලෝක ප්‍රසිද්ද වෙන්නේ නෑ......
    :lol::lol: