Ada Rata Kanne Monawada

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol::lol: mata chicken kotthu kanda one nan godak dura yanda one ban :(:(:(

    අඩේ උඹ මෙහෙ නෙමෙයි නේද ඉන්නේ....:(
    ඒත් බන් කන්න හිතුනහම දුර මොකද්ද...? :lol:
    කාලෙකට සෙරයක්වත් කොත්තුවක් කෑවේ නැත්නම් බඩ කෑ ගහනවා මට කොත්තුත් ඔනේ යකෝ.. කියලා:lol::lol:
     

    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද

    අඩේ උඹ මෙහෙ නෙමෙයි නේද ඉන්නේ....:(
    ඒත් බන් කන්න හිතුනහම දුර මොකද්ද...? :lol:
    කාලෙකට සෙරයක්වත් කොත්තුවක් කෑවේ නැත්නම් බඩ කෑ ගහනවා මට කොත්තුත් ඔනේ යකෝ.. කියලා:lol::lol:

    bath nan ithin uyala thama natthang lankawe kadayak hoyagena hathakma yanda one:(:(:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :no:paya bagayak wage yanda one ban taxi eke :(

    උඹ කිව්වේ හැතැම්මයක් කියලනේ...:lol:
    සිරාවටම මම් හිටියනම් මම යනව පැයක් ගියත්....:)
    හැබැයි ඉතින් කොත්තුවට වඩා ටැක්සියට ගෙවන්න වෙයි...:lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mokada me denna thaniyen chat karanne. Api awata kamak nadda?

    ඌ තනියෙන් නිසා මම ඉතින් පොඩි කතාවක් දැම්මා....ඌ ඉතින් මෙහෙ නෙමෙයිනේ ඉන්නේ....:):)

    උඹ ආපු එක හොඳයි... මට දැන් නිදිමතයි ..:lol::lol:ම්ම යන්න හදන්නේ....:)
     

    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    උඹ කිව්වේ හැතැම්මයක් කියලනේ...:lol:
    සිරාවටම මම් හිටියනම් මම යනව පැයක් ගියත්....:)
    හැබැයි ඉතින් කොත්තුවට වඩා ටැක්සියට ගෙවන්න වෙයි...:lol:

    :yes::yes: ow ban kotthuwa riyal 8 taxi ekata riyal 20 :lol::lol::lol: patta seen eka