අළුතින්ම ආ LED 3D TV.
එක්දහස් නවසිය හතළිස් නවයේදී මුලින්ම රූපවාහිනිය නම් වූ උපකරණයක් කරළියට ආවේ මුළු ලෝකයම අමන්දානන්දයට පත් කරවමිනි. ඉන් පසුව සෑම නිවහනක්ම සීඝ්රයෙන් ආක්රමනය කල මෙම රූප පෙට්ටිය අද අපට නැතුවම බැරි අංගයකි. තාක්ෂණයේ දියුණුවත් සමගම රූපවාහිනියත් දිනෙන් දින දියුණු විය. එය Tube TV, LCD TV, Plasma TV, ලෙස විවිධ තාක්ෂණයන්ගෙන් බලගැන්වී සපැමිණිනි. අද අළුතින්ම පැමිණ ඇත්තේ LED TV ය.
Read More
http://vidasa.co.cc/?p=66
මෙම ලිපිය ලිව්වේ, කිව්වේ, කෙරුවේ මම බව කරුණාවෙන් සලකන්න

ශාන් සඳරුවන් (hancok)

Last edited: