Newly Arrived LED 3D TV!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    අළුතින්ම ආ LED 3D TV.

    3d_revolution.jpg

    එක්දහස් නවසිය හතළිස් නවයේදී මුලින්ම රූපවාහිනිය නම් වූ උපකරණයක් කරළියට ආවේ මුළු ලෝකයම අමන්දානන්දයට පත් කරවමිනි. ඉන් පසුව සෑම නිවහනක්ම සීඝ්‍රයෙන් ආක්‍රමනය කල මෙම රූප පෙට්ටිය අද අපට නැතුවම බැරි අංගයකි. තාක්ෂණයේ දියුණුවත් සමගම රූපවාහිනියත් දිනෙන් දින දියුණු විය. එය Tube TV, LCD TV, Plasma TV, ලෙස විවිධ තාක්ෂණයන්ගෙන් බලගැන්වී සපැමිණිනි. අද අළුතින්ම පැමිණ ඇත්තේ LED TV ය.

    Read More

    http://vidasa.co.cc/?p=66

    මෙම ලිපිය ලිව්වේ, කිව්වේ, කෙරුවේ මම බව කරුණාවෙන් සලකන්න
    ;);)
    ශාන් සඳරුවන් (hancok)
     
    Last edited:

    ranka

    Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    mama hithanne mekama ho meeta godak samana ekak aragon daala thibuna .. ubama liyapu ekak nan sehenna watinawa :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    mama hithanne mekama ho meeta godak samana ekak aragon daala thibuna .. ubama liyapu ekak nan sehenna watinawa :D

    ow ow

    oya yakaa copy karala

    me power supply eka gihin adai heduwe . 1 week enna beri wuna.
    neththan thawa deka thunak daanawa;);)

    ara aragon da mokaada ekaa online enakan inne okage bella kapanna:growl::growl::growl::growl:

    මම හැන්කොක් වන බව සලකන්න kiyala comment ekak demma balanna:)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මෙම ලිපිය කියවා අවසානයේදී එය ඔබගේ සිත් ගත්තේනම් comment එකක් දමා යන්න.

    එවිට අද සතුටින් නින්ද යන බවත් සලකන්න
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    Machan I'm gonna report both your thread (This thread) and Aragon's thread to the admin. You do know that Plagiarism is punishable offence. Someone has stolen other's idea and post it in here like that's his article. Anika site ekema kiyala tiyana not to copy it. This is a serious issue
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Machan I'm gonna report both your thread (This thread) and Aragon's thread to the admin. You do know that Plagiarism is punishable offence. Someone has stolen other's idea and post it in here like that's his article. Anika site ekema kiyala tiyana not to copy it. This is a serious issue

    මනුස්සයො
    මේ පොස්ට් එක මගෙ

    විදැස කියන සයිට් එකත් මගෙ **** ඉයන පොස්ට් එකෙ යට cඔම්මෙන්ට් වල බලන්න ඇති. මම හැන්කොක් කියල.මේක මගෙ එකක් හින්ද ඒක ඕන තැනක දාන්න අයිතිය තියනව.

    අනික මම මෙක මෙතන දැම්මෙ අර ඇරගොන් කියන කාළකන්නිය මගෙ එක කොපි කරල ඌ හොඳ නාමෙ දිනාගන හිටපු හින්දයි

    මම එක මෙ පොඩ්ඩකට ඉසෙල්ල දැක්කෙ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest

    මනුස්සයො
    මේ පොස්ට් එක මගෙ

    විදැස කියන සයිට් එකත් මගෙ **** ඉයන පොස්ට් එකෙ යට cඔම්මෙන්ට් වල බලන්න ඇති. මම හැන්කොක් කියල.මේක මගෙ එකක් හින්ද ඒක ඕන තැනක දාන්න අයිතිය තියනව.

    අනික මම මෙක මෙතන දැම්මෙ අර ඇරගොන් කියන කාළකන්නිය මගෙ එක කොපි කරල ඌ හොඳ නාමෙ දිනාගන හිටපු හින්දයි

    මම එක මෙ පොඩ්ඩකට ඉසෙල්ල දැක්කෙ.

    Ubage waraddak naththan meke kisi prashnayak ubata wenne na. Meka crime ekak hinda mama thread dekama yawwe. Mata wadak na uba meka dammath naththan. Ube waraddak naththan baya nowee hitahan
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    මනුස්සයො
    මේ පොස්ට් එක මගෙ

    විදැස කියන සයිට් එකත් මගෙ 3D TV පොස්ට් එකෙ යට comment වල බලන්න ඇති. මම හැන්කොක් කියල.මේක මගෙ එකක් හින්ද ඒක ඕන තැනක දාන්න අයිතිය තියනව.

    අනික මම මෙක මෙතන දැම්මෙ අර ඇරගොන් කියන කාළකන්නිය මගෙ එක කොපි කරල ඌ හොඳ නාමෙ දිනාගන හිටපු හින්දයි

    මම එක මෙ පොඩ්ඩකට ඉසෙල්ල දැක්කෙ.
    :growl::growl::growl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,145
    11,152
    113
    Forest
    mama ara aragon kiyana ekawa ahu wunoth 3ta iranawa:growl::growl::dull::growl:

    mata oya article eka hadanna sathiyak giya:sorry::sorry:

    Uba duk wenna epa. Mata danata pena widihata me article eka ube. Article horakan karana ayata mama poddakwath samaawa denne na. Mokada mama hadapu images walatath oka wela tiyana hinda mama dannawa. This should be stopped immediately. EK eka me wage thanak wenna denna ba :no:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Uba duk wenna epa. Mata danata pena widihata me article eka ube. Article horakan karana ayata mama poddakwath samaawa denne na. Mokada mama hadapu images walatath oka wela tiyana hinda mama dannawa. This should be stopped immediately. EK eka me wage thanak wenna denna ba :no:

    mama me denui aluth power supply ekak daala pc eka hadaagaththe

    e poddata me buruwa eka daala rep hitan aragana

    den wedak ne okkoma aya eka kiyawannethine
    ayi mona kiyawannada

    ohoma horakan karala wennethi oka rep godak aran thiyanne:sorry::sorry::sorry::sorry::sorry: