එක තිබිලත් වැඩක් නෑ මම අයින් කරලා දැම්මාඑහෙමද ?
අලුත් එක්ක දාන්න බලාපොරොත්තුවක් නෑ

එක තිබිලත් වැඩක් නෑ මම අයින් කරලා දැම්මාඑහෙමද ?

අය්යා අද දුකෙන් ද ඉන්නේ ...එක තිබිලත් වැඩක් නෑ මම අයින් කරලා දැම්මා
අලුත් එක්ක දාන්න බලාපොරොත්තුවක් නෑ

න් ඉමුහැබැයි එක නැතුවඅය්යා අද දුකෙන් ද ඉන්නේ ...
මටත් මේ ළගදි දුක හිතුනා..ඊට පස්සෙ අවටාර් එක ගලවලා දැම්මා ආයෙ එන්නෙ නෑ කියලා හිතාගෙන..ඒත් මට එහෙම ඉන්න බැරි උනානේ
ඕකේ අය්යේ..අවුලක් නෑ කියලා හිතනවා..න් ඉමු
පාලුයි එත් මට හරියන පික් එකක් ලැබුනෙත් නෑ 

හ්ම්ම්...බලමුකෝ පස්සෙ හරි හම්බවෙයිහැබැයි එක නැතුවපාලුයි එත් මට හරියන පික් එකක් ලැබුනෙත් නෑ
මම අන්තිමේදී හොයන එක අත ඇරලා දැම්මා
දුකක් ඇත්තෙත් නෑ
නැත්තෙත් නෑ



ඔව් කියන්න බෑහ්ම්ම්...බලමුකෝ පස්සෙ හරි හම්බවෙයි

ඔව් අය්යේඔව් කියන්න බෑ
වැස්ස නම් නැතුන නේද?
අද නම් වැස්සේම නෑ![]()


එක මගේ හිතට හරියන්නේ නෑමරු මරු
ඔය තියෙන්නේ![]()


එක මගේ හිතට හරියන්නේ නෑ![]()
අවියක් එපා ආයිත් දාලා වැඩකුත් නෑ
![]()
ඔහොම කීවම මටත් නෝන්ඩිනේ
