❤ SitH pAwRa ♡

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එක තිබිලත් වැඩක් නෑ මම අයින් කරලා දැම්මා
    අලුත් එක්ක දාන්න බලාපොරොත්තුවක් නෑ :)
    අය්යා අද දුකෙන් ද ඉන්නේ ...:(
    මටත් මේ ළගදි දුක හිතුනා..ඊට පස්සෙ අවටාර් එක ගලවලා දැම්මා ආයෙ එන්නෙ නෑ කියලා හිතාගෙන..ඒත් මට එහෙම ඉන්න බැරි උනානේ

    ඕකේ අය්යේ..අවුලක් නෑ කියලා හිතනවා..:) න් ඉමු
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අය්යා අද දුකෙන් ද ඉන්නේ ...:(
    මටත් මේ ළගදි දුක හිතුනා..ඊට පස්සෙ අවටාර් එක ගලවලා දැම්මා ආයෙ එන්නෙ නෑ කියලා හිතාගෙන..ඒත් මට එහෙම ඉන්න බැරි උනානේ

    ඕකේ අය්යේ..අවුලක් නෑ කියලා හිතනවා..:) න් ඉමු
    හැබැයි එක නැතුව :( පාලුයි එත් මට හරියන පික් එකක් ලැබුනෙත් නෑ :(
    මම අන්තිමේදී හොයන එක අත ඇරලා දැම්මා
    :)
    දුකක් ඇත්තෙත් නෑ
    නැත්තෙත් නෑ
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හැබැයි එක නැතුව :( පාලුයි එත් මට හරියන පික් එකක් ලැබුනෙත් නෑ :(
    මම අන්තිමේදී හොයන එක අත ඇරලා දැම්මා
    :)
    දුකක් ඇත්තෙත් නෑ
    නැත්තෙත් නෑ
    හ්ම්ම්...බලමුකෝ පස්සෙ හරි හම්බවෙයි
    :):):)

     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔව් කියන්න බෑ
    වැස්ස නම් නැතුන නේද?
    අද නම් වැස්සේම නෑ
    :)
    ඔව් අය්යේ
    හැබැයි මෙහෙට ටිකක් වැස්සා අදත්
    හැබැයි යට වෙන්නේ නම් නෑ හොඳ වෙලාවට :):)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එල...කොහොමත් තව පොඩ්ඩ දවසකින් ඉවරවෙයි සම්පූර්ණයෙන්
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අප්පෝ ඔව් ඒක නම් කියලා වැඩක් නෑ
    කූඩූ හැදුවද ? ;)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මට අවියක් හම්බුනා උත්සහ කරල බලමු
    මරු මරු
    ඔය තියෙන්නේ
    11.gif
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එක මගේ හිතට හරියන්නේ නෑ
    12.gif

    අවියක් එපා ආයිත් දාලා වැඩකුත් නෑ :(
    :)
    :growl: ඔහොම කීවම මටත් නෝන්ඩිනේ

    හ්ම්ම් එහෙමද ? බලමුකො එහෙනම් ඉස්සරහට :(:)