IIII Mobile Shop IIII - If You Need ?

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    යකෝ මම මගේ N70 ය ගත්තේ RS 41.900ta මට දැන් ඒක විකුනන්න හිතෙන්නේ නැහැ බන්,,
    ඒ උනාට මට දැන් Apple Iphone 3G 1ක් ගන්න ඔනේ,,මොනා කරන්නද,ඩන් ඉතින් N70 දෙන්න වෙන්නෙත් කුණුකොල්ලෙටනෙ,,ඒක නිසා ඒකත් තියාගෙනම Iphone 1k ගන්න බැලුවෙ
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    යකෝ මම මගේ N70 ය ගත්තේ RS 41.900ta මට දැන් ඒක විකුනන්න හිතෙන්නේ නැහැ බන්,,
    ඒ උනාට මට දැන් Apple Iphone 3G 1ක් ගන්න ඔනේ,,මොනා කරන්නද,ඩන් ඉතින් N70 දෙන්න වෙන්නෙත් කුණුකොල්ලෙටනෙ,,ඒක නිසා ඒකත් තියාගෙනම Iphone 1k ගන්න බැලුවෙ
    Dan thawath aduwata denna wenne
     

    HOT DOG

    Active member
  • Apr 5, 2009
    759
    44
    28
    38
    nokia6500slidephone1.jpg
    mata nokia 6500 ekk one full set nam hodaa (10500-13500)
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    Nokia-7610_01.JPG


    With 4gb micro sd
    charger & data cable
    Talk time 546.23

    Exchange ekata phone ekak hari kamak ne hebai meta wada advance wenna ona
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,562
    3,983
    113
    Lanka
    N95 8gb ekak tiynwa. Dvd ,catlog buk,data cable,charger tiynwa. Talk time 10hourz. Extra houzn ekak tiynwa.
    Price 23k
    Location kandy
    Cntct 0715741473
     

    infaasmueen

    Active member
  • Dec 31, 2007
    331
    36
    28
    Hell
    Nokia E63 Made in Hungary, talk time 27Hours, Black Color, with box catalog complete set, nearly 3months use kala, UAE walin gaththe.
    keeyakata withara denna puluwanda??? :yes::yes::yes:

    nokia-e63-full-black.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මට Nokia C6 එකක් ගන්න අයිඩියා එකක් තියෙනව. ගණන් කොහොම වෙයි ද? Hit Ad magazine එකේ ගණන් යන්නෙ කොහොමද මේ දවස් වල?