මට නම් අසයි ලස්සන ලොකු අටපට්ටමක් හදලා එකට තැබිලි පාටයි සුදු පාටයි සව්කොළ අලවන්න...
ඊට පස්සේ අර ලස්සන පාට පාට බකට් ගේ වටේට එල්ලන්න ඕනි ඉටිපන්දම් ගහලා...
තව අපේ තාප්පේ දිගටම පොල්තෙල් පහන් පත්තු කරන්න ඕනි .....මං ඉතින් ඔය ටික කරන්න තමයි අසාවෙන් බලන් ඉන්නේ....
එත් වැස්සොත් නම් ඔක්කොම ඉවරයි....![]()


දුක හිතෙන කතා කියන්න එපා අනේ....අපි ප්‍රර්ථනා කරමු වහින්න එපා කියලා....
![]()



wassoth ehema dansal wadinnath bariwenawane 


දුක හිතෙන කතා කියන්න එපා අනේ....අපි ප්‍රර්ථනා කරමු වහින්න එපා කියලා....
![]()


ඒකනේ..අපේ ගෙවල් ගාව ice cream දන්සලක් තියෙනවා..වැස්සොත් එකත් දිය වෙයි....wassoth ehema dansal wadinnath bariwenawane
![]()


ඔව් ඔව් වහින එකක් නැ..අපි ඔක්කොටොම හොදට වෙසක් සමරන්න පුළුවන් වේවි....තොත්තබබා;7532706 said:Ane etin vihiluwatane kiuwe.
Bayawenna epa kohomath wahinne naha.![]()


ඒකනේ..අපේ ගෙවල් ගාව ice cream දන්සලක් තියෙනවා..වැස්සොත් එකත් දිය වෙයි....![]()

ඒකනේ..අපේ ගෙවල් ගාව ice cream දන්සලක් තියෙනවා..වැස්සොත් එකත් දිය වෙයි....![]()

wenada ennawa wagema silwathwa ennawa