nisha500

Member
Jan 30, 2010
2,155
248
0
a lovely girl

2hgwl7l.jpg

2ajyntc.jpg

ok7w1v.jpg
:):love::);)
 

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
මට නම් අසයි ලස්සන ලොකු අටපට්ටමක් හදලා එකට තැබිලි පාටයි සුදු පාටයි සව්කොළ අලවන්න...:)
ඊට පස්සේ අර ලස්සන පාට පාට බකට් ගේ වටේට එල්ලන්න ඕනි ඉටිපන්දම් ගහලා...:lol::lol:
තව අපේ තාප්පේ දිගටම පොල්තෙල් පහන් පත්තු කරන්න ඕනි .....:love:මං ඉතින් ඔය ටික කරන්න තමයි අසාවෙන් බලන් ඉන්නේ....:D
එත් වැස්සොත් නම් ඔක්කොම ඉවරයි....
:baffled::oo:

ඔයා එක්ක බකට් පත්තු කරන්ඩ මමත් එන්ඩද?:P:P
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
තොත්තබබා;7532706 said:
Ane etin vihiluwatane kiuwe. ;)
Bayawenna epa kohomath wahinne naha. :yes:
ඔව් ඔව් වහින එකක් නැ..අපි ඔක්කොටොම හොදට වෙසක් සමරන්න පුළුවන් වේවි....:):)