umba dekkada aluthma LG LED tv eka 49inch $1700 da koheda wennee.. ooka lankaawen ganna giyaanam kochcharak weida?
මල්ලිලා ඔය බනින්නෙ විනිමය අනුපාත ගැන දැනගෙනද නැද්ද නම් මම දන්නෙ නෑ! හැබැයි නොදැන බනිනව නං මම යෝජනා කරනවා පොඩ්ඩක් ඒ ගැන කියවලා, දැනගෙන ඉන්න කියලා!
අපි පිටරටින් එන හැමදේකටම බදු අඩු කළොත් රුපියලේ අගය ඒ එක්කම වේගෙන් අඩු වෙන්න ගන්නවා! එතකොට වෙන දේ ඉතිං ඕගොල්ලො උනත් දන්නව ඇති නේ!
මම ඉංජිනේරුවෙක් විතරයි. ආර්ථික විද්‍යාව ගැන දැනුම ඒ තරම් නෑ. කවුරු හරි හොඳට ඒ ගැන දන්න කෙනෙක් මේ අය දැනුවත් කරයි කියලා හිතනවා.

umba dekkada aluthma LG LED tv eka 49inch $1700 da koheda wennee.. ooka lankaawen ganna giyaanam kochcharak weida?
Machang this is the thing...
I know this for a fact.. lets take a laptop for an example!
When people import laptops to Sri Lanka, the markup is really high.. and the worse thing is.. the package people suppose to be getting for free, these suckers selling separately..
Laptop and the laptop bag for them are 2 items... this is daylight robbery, the laptop bag always comes free with it.. they get it for free and sell to the consumer for high price! this is non-sense!![]()
anduwa ali baba wage lokulankaawata import karana badu wala gaana sera wedi needa.. car ekak tv ekak laptop ekak hari oonama import ekakata gahana tax eka aduwenna ooni needa..
meeka hari asaadaarana wedak.. salli kaarayaata thamaa okkoma..
specially vehicals walata tax adu karanna ooni needa.. mokada oyaalagee ideas.. ?

ල0කාව ස්වභාදහම හා ශිශ්ඨ සම්පන්න කමින් නම් ඉහලයි,,
ඒ ඇරෙන්න දැන් හැම දෙයක්ම උපරිම පහත් තත්වයක තියෙන්නේ,
දැන් ශිශ්ඨ කම අතිනුත් පිරිහේගෙන එන්නේ,,
{අද බස් එකක ගෑනියෙකුට යන්න පුලුවන්ද,අද ල0කාවේ මිනිස්සු අනික් අයට ගරු කරන විදිහ කොහොමද??
අද නීතිය සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි,,ලොකු ලොක්කන්ට නැහැ,,}
මට මගහැරුනු තව කොච්චර දේවල් තියෙනවද මග තොට දකින්න ලැබෙන.....
its less in USumba dekkada aluthma LG LED tv eka 49inch $1700 da koheda wennee.. ooka lankaawen ganna giyaanam kochcharak weida?
Machn mehe(QAtar) wahana dakkam belley waela daaganna hithenawa, apita hodha kia car ekak ganna puluwan QR 3000(RS.90,000). corolla QR 7000((RS 210.000) withark newei hama thakama wagei veheicles daala gihin thiyenney eey kiyanney ewwa aye use karannah kelinma crush ekata yawanawa.
hethuwa hama awuruddhema inspection daanwa. punchima hethuwak aawath vahney cancel.
මම ඊයෙ බස් එකේ දවල් 12.45 ට විතර යද්දි මම දැක්කා ලස්සන දර්ශනයක්,
අම්මා කෙනෙක් තමන්ගේ පුතාව පාසැල ඇරිලා ගෙදර එක්ක යනවා,,මගදි ළමයට දුන්න Milo Drink 1ක් ළමයා ඉතින් ඕක බීලා ඉවර වෙලා අම්මට දුන්න,,අම්මා මොකද කලේ,ළමයගෙ එහාපැත්තේ තිබුණු ජනේලෙන්ම ඒක විසි කලා පාරට,
තව ටික කාළෙකින් ඔය දරුවාත් එයාගෙ ළමයට පුරුදු කරන්නේ මොකද්ද??
අර වැඩේම නේද??
ඇයි අපේ රටේ මිනිස්සුන්ට මේ වගේ සුළු සුළු වැරදි වත් නිවැරදි කරගන්න බැරි??
ඇයි අපිටත් බැරි ඉපදුන අපි හැදුන වැඩුන රට America වට වඩා දශමයක් හරි දියුණු කරගන්න,,
ඇයි අපේ මිනිස්සුන්ට තමන් වගේම තවත් පිරිසක් මේ පොලොවේ ජීවත් වෙනවා කියලා හිතන්න බැරි.
මෙච්චර බණ කියන,,ජීවිතය ජයගන්න උපදෙස් හැමදාම වගේ හැම නාලිකාවකම යන රටක් තවත් ඇතිද,,
මේ ල0කාවට ගහන්න පුලුවන්?????
bas wala ellilaa yanakota hithenawaa vaaahanayak gannee kawadada kiyalaa.. eeth waahana wala ganan ahapuwahama ratath ekkama epaawenawaa..