Hello SLT Mega line What are you doing

koku mama

Member
May 26, 2010
180
6
0
End of SLT Internet

SLT ADSL denna patan aran auruddak witara yanakota niyameta tibuna dan dan customers la wadi wela nee anika inna eun speed na kiyala kiyanneth nane itin un adu wiyadamen wadi labayak gannawa
 

koku mama

Member
May 26, 2010
180
6
0
තනියම මම කෑ ගැහුවට වැඩක් නැ අපි ඔක්කොම එකතු වෙලා මේ ගැන ජනාදිපතිතුමාටවත් කියමු එතුම‍ සලකල බලයි අඩු මුදලට වැඩි speed internet connection එකක් දෙන්නෙ කොහොමද කියල
 

Ip Man

Member
May 19, 2010
121
1
0
Kalutara
UBANAM KATE DOLLER DAANNA ONA


මහ ලොකු SLT උන් හිතන් ඉන්නෙ හරි ලොකුයි කියල මාසයක් ඉන්ටනෙට් බිල් එක ගෙවන්න බැරි උනොත් net cut තමයි අදට දවස් හතරක් උනා පන්ඩිත හැතිකරේට තවම බැරි උනා Internet line eka hariyata hadanna unta moko itin api masetama gewanawane eka saree

Atha Thama mage line eka down wela thiyela hada gannna dawas 9 withara giya.ape gedarata supply deepu eka kanuwak wele wire eka gahaka gata gahala thamai line eka dunne.mama Ada ude [2010-05-26] kata krahama kiyanawa me slow down weema harina dawasak kiyanna baha kiyala.munta hena gahanna ona ban
 

eronfx

Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    තනියම මම කෑ ගැහුවට වැඩක් නැ අපි ඔක්කොම එකතු වෙලා මේ ගැන ජනාදිපතිතුමාටවත් කියමු එතුම‍ සලකල බලයි අඩු මුදලට වැඩි speed internet connection එකක් දෙන්නෙ කොහොමද කියල

    ane paww, a gman ahapan:growl: piliyandala maharagama para poddak hadala denda kiyala, thawa ahapan duppath minissu mathaka nedda kiyalath,
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    maseta dawas 5 k 6 aniwaryayenma dawasata payak dekak net wada na itin mage wade call karanawa 1243 ekata onna itin kauru hari gatayek hari gatissiyek hari mama danne na gatta tiyada nadda kiyala hello sri lanka telecom how can i help u kiyanawa mama net wada na kiuwama sir ape common issues ekak haki ikmanin yata tatwayata pat karanawa mama itin ok ok kiuwama wena monawa hari danaganna tiyanawada kiyalat lajja natuwa ahanawane :rofl:

    මාසෙට දවස් 5 ක් 6 අනිවාරයයෙන්ම දවසට පැයක් දෙකක් ඉන්ටර්නෙට් වැඩ නැ
    ඉතින් මම 1243 ට කතා කරනව ඔන්න ඉතින් කවුරැ හරි ගැටයෙක් හරි ගැටිස්සියෙක් හරි hello sri lanka telecom how can i help u කියල අහනවා
    (මම දන්නෙ නැ උන්ගෙ ගැට්ට තියද නැද්ද කියලනම්)
    පුදුමෙ කියන්නෙ මම සිංහල භාෂාව තොරගත්තමත් ඉංග්‍රීසි වලිම්ම කතා කරන නැටිච්චියෝ ඉන්නවනෙ
    හැබැයි කොල්ලොනම් එහෙම නැ
    ඉතින් මම මට වැඩ නැ කිවුවම උන් කියනව ඔවු අපේ common issues එකක් තියනව පැය දෙක තුතකින් යතා තත්වයට පත් කරනව කියල
    මම ඉතිත් හරි හරි එහෙම කරන්නකො කිවුවම උන් අහනව ලැජිජා නැතුව තවත් මොනව හරි කෙරෙන්න ඔනද කියල
    යකො මුන් මම කිවුව එක කරල දුන්න වගේනෙ වෙන මොනව හරි කරන්න කතා කරන්නෙ

    වෙලාවකටනම් මට හිතෙනව ගැටිස්සියෙක් ඔය ප්‍රශ්නෙ අහපුවම හොද උත්තරයක් දෙන්න

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තනියම මම කෑ ගැහුවට වැඩක් නැ අපි ඔක්කොම එකතු වෙලා මේ ගැන ජනාදිපතිතුමාටවත් කියමු එතුම‍ සලකල බලයි අඩු මුදලට වැඩි speed internet connection එකක් දෙන්නෙ කොහොමද කියල

    Deyma thamay mchn.... adu gaanata 55-60 speed thiyena connection ekak dey :angry:
     

    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    mephotoekayaluwookkotam.gif

    අපි නොදන්න චෙස් :rofl:
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    lol.....customer service in sri lanka sucks....

    in every company...and in every way....:lol::lol:

    can't help it dudes.....we need to import Japanese customer service personnel.....dem buggers really polite and very active.....:lol::lol::lol:
     

    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    පිට රට සුද්දෙක් විදායක පුටුවෙ වාඩි කරවලා කෝටි ගනන් පඩි දීල ඉදුම් හිටුම් කෑම බීම යාන වාහන අතට පයට වැඩ කාරයෝ මෙ ඔක්කොම දෙන්නෙ කාගෙ සල්ලි වලින්ද ටිකක් හිතපල්ලා
    හැමදාම අත කට බැදගන ඉදල හරියන්නෙ නැ
     

    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    ආශ්චරියා කරන්න හදනව ඒ උනාට ලංකාවෙ හරිහමන් net එකක් නෑ

    Dialog
    Mobitel
    Suntel
    Lankabell
    Air Tell
    Hutch
    Etisalat

    මුන් සේරම එකයි මම මෙ හැම එකක්ම use කරල තියනවා එකෙකුටවත් බැ හරිහමන් service එකක් දෙන්න මුන්ට පුලුවන් අහින්සක අපෙ සල්ලි ටික එකතු කරල කෝටි ප්‍රකොටි ගනන් වියදම් කරල ඈඩ් දාන්න විතරයි

    :yes:
     

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    මම අද උදේ 8 ඉදන් try කරල තමයි මෙ පෝස්ට් එක දැම්මෙ මම ඉයේ රෑ ඉදන් 1243 එකට call කරනව ඒකෙ ඉන්න එවුන් නිදිද කොහෙද තාම answers කරේ නැ

    Yes. Yes. I just said the same thing in a different thread.