Old Images of Sri Lanka (Must See)

වටිනා පින්තූර කිපයක්:)&+
මිගමුවේ වගේ ලංකාවෙ තියන ඇලමාර්ග වල අදත් ලස්සන බෝට්ටු සේවයක් දාන්න බැරිද මන්දා:(
අර සිරිපා මලුවෙ ලීවලින් හදලා තියන ගොඩනැගිල්ල එතන තියන දැඩි මාරුතයට කොහොම ඔරොත්තු දුන්නද කියලා හිතන්නත් අමාරුයි.