මචන් ඔය Nvidia GTX285 range එකේ තියෙන ATI cards බලන්න, ATI HD5850 1GB ඕකට වැඩ ගණන් අඩුයි but more powerful, මම නං recommend කරන්නේ ATI 5850, හැබැයි ලංකාවේ ගණන් නං මම දන්නේ නෑ, කෝකටත් ATI HD5850 කීයද කියල බලන්න!
ලංකාවෙ නැති උනත් කමක් නැහැ... මට නෙට් එකෙන් බයි කරන්න පුලුවන් නෙ? තෑන්ක්ස් මචං!! මම 5850 ගන්නවා







