hmm..Spain poralat sure na ban..me sare pattama side 1k inne.. villa, torress , silva,Xavi. affa..!!

නියමයි හොද වැඩක්
විස්තර ඔක්කොම දාන්න
online බලන්න site එකක් කියන්න කෝ
api SL time table 1 issarahata dannam 
Spain lata thama wedi chances thiyenne![]()
![]()
එල වැඩක්
හැබැයි මේක 3න් වෙනි Official ත්රෙඩ් එකද කොහෙද හි හි!!

meka palaweni eka wenna one.. bt nagala giye na edawas wala 
හික් හික් උඹ මේක දාල තියෙන්නේ ෆුට්බෝල් බලන උන් බලන කාලෙක නෙමෙයිනේhehe.. ela ela..
balapan poddak thrad 1ke start day ekameka palaweni eka wenna one.. bt nagala giye na edawas wala
![]()




හික් හික් උඹ මේක දාල තියෙන්නේ ෆුට්බෝල් බලන උන් බලන කාලෙක නෙමෙයිනේ
එල එල, අපිත් ඉන්නවා සයිඩ් එකෙන්

හිකි හිකි එලකිරිහෙහෙ..ඉතින් බන් එහෙම කලෙන් කාලෙට නෙවෙ නෙ බන්..පිස්සෙක් නම් ඌ හැමදාම පිස්සා![]()
එල එල තැන්ක්ස් වෙවා![]()






Following are the winners of FIFA's World Player of the Year Award since its introduction:
1991 - Lothar Matthaeus (Germany) Inter Milan
1992 - Marco van Basten (Netherlands) AC Milan
1993 - Roberto Baggio (Italy) Juventus
1994 - Romario (Brazil) Barcelona
1995 - George Weah (Liberia) AC Milan
1996 - Ronaldo (Brazil) Barcelona
1997 - Ronaldo (Brazil) Inter Milan
1998 - Zinedine Zidane (France) Juventus
1999 - Rivaldo (Brazil) Barcelona
2000 - Zinedine Zidane (France) Juventus
2001 - Luis Figo (Portugal) Real Madrid
2002 - Ronaldo (Brazil) Real Madrid
2003 - Zinedine Zidane (France) Real Madrid
2004 - Ronaldinho (Brazil) Barcelona
2005 - Ronaldinho (Brazil) Barcelona
2006 - Fabio Cannavaro (Italy) Juventus/Real Madrid
2007 - Kaka (Brazil) AC Milan
2008 - Cristiano Ronaldo (Portugal) Manchester United
2009 - Lionel Messi (Argentina) Barcelona

අප්පද බොල...
මමත් පටන් ගත්තා official thread එකක්..
||~The official 2010 FIFA World Cup South Africa Thread~||
කට්ටිය නැති හින්දා අත් ඇරලා දැම්ම...උණ ලන් වෙද්දි ආයේ පටන් ගන්න හිටියේ...![]()
එල එල...මේක කරන් යන්න....![]()

ඔව් බන් ඔන්න උණ තද වෙද්දි අයෙ ඇදල ගත්තා..


2 Times Inter
3 Times AC Milan
4 Times Juventus
6 Times Barcelona
3 Times Real Madrid
1 Manchester United..
![]()
![]()
![]()
![]()
hey u with inter? make a 5 
Barcy Barcy Barcyhey u with inter? make a 5
![]()
... AC Milan
....