◄FIFA MANIA-Official Thread For Fifa WC 2010

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි හොද වැඩක්
    විස්තර ඔක්කොම දාන්න

    online බලන්න site එකක් කියන්න කෝ
     
    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    නියමයි හොද වැඩක්
    විස්තර ඔක්කොම දාන්න

    online බලන්න site එකක් කියන්න කෝ

    ela ela
    11.gif

    hmmm ESPN eke pennanne ban..match tiyena time 1t ESPN online balanna.. ;) api SL time table 1 issarahata dannam :)
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    hehe.. ela ela.. ;)

    balapan poddak thrad 1ke start day eka :P meka palaweni eka wenna one.. bt nagala giye na edawas wala :rofl:
    හික් හික් උඹ මේක දාල තියෙන්නේ ෆුට්බෝල් බලන උන් බලන කාලෙක නෙමෙයිනේ :angry::rofl:
    එල එල, අපිත් ඉන්නවා සයිඩ් එකෙන් :P:)
     
    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    හික් හික් උඹ මේක දාල තියෙන්නේ ෆුට්බෝල් බලන උන් බලන කාලෙක නෙමෙයිනේ :angry::rofl:
    එල එල, අපිත් ඉන්නවා සයිඩ් එකෙන් :P:)

    හෙහෙ..ඉතින් බන් එහෙම කලෙන් කාලෙට නෙවෙ නෙ බන්..පිස්සෙක් නම් ඌ හැමදාම පිස්සා :lol:
    එල එල තැන්ක්ස් වෙවා :rofl:
     
    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    Following are the winners of FIFA's World Player of the Year Award since its introduction:

    1991 - Lothar Matthaeus (Germany) Inter Milan
    1992 - Marco van Basten (Netherlands) AC Milan
    1993 - Roberto Baggio (Italy) Juventus
    1994 - Romario (Brazil) Barcelona
    1995 - George Weah (Liberia) AC Milan
    1996 - Ronaldo (Brazil) Barcelona
    1997 - Ronaldo (Brazil) Inter Milan
    1998 - Zinedine Zidane (France) Juventus
    1999 - Rivaldo (Brazil) Barcelona
    2000 - Zinedine Zidane (France) Juventus
    2001 - Luis Figo (Portugal) Real Madrid
    2002 - Ronaldo (Brazil) Real Madrid
    2003 - Zinedine Zidane (France) Real Madrid
    2004 - Ronaldinho (Brazil) Barcelona
    2005 - Ronaldinho (Brazil) Barcelona
    2006 - Fabio Cannavaro (Italy) Juventus/Real Madrid
    2007 - Kaka (Brazil) AC Milan
    2008 - Cristiano Ronaldo (Portugal) Manchester United
    2009 - Lionel Messi (Argentina) Barcelona

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    අප්පද බොල...:shocked:
    මමත් පටන් ගත්තා official thread එකක්..:lol:
    ||~The official 2010 FIFA World Cup South Africa Thread~||
    කට්ටිය නැති හින්දා අත් ඇරලා දැම්ම...උණ ලන් වෙද්දි ආයේ පටන් ගන්න හිටියේ... ;) :P

    එල එල...මේක කරන් යන්න.... :)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Following are the winners of FIFA's World Player of the Year Award since its introduction:

    1991 - Lothar Matthaeus (Germany) Inter Milan
    1992 - Marco van Basten (Netherlands) AC Milan
    1993 - Roberto Baggio (Italy) Juventus
    1994 - Romario (Brazil) Barcelona
    1995 - George Weah (Liberia) AC Milan
    1996 - Ronaldo (Brazil) Barcelona
    1997 - Ronaldo (Brazil) Inter Milan
    1998 - Zinedine Zidane (France) Juventus
    1999 - Rivaldo (Brazil) Barcelona
    2000 - Zinedine Zidane (France) Juventus
    2001 - Luis Figo (Portugal) Real Madrid
    2002 - Ronaldo (Brazil) Real Madrid
    2003 - Zinedine Zidane (France) Real Madrid
    2004 - Ronaldinho (Brazil) Barcelona
    2005 - Ronaldinho (Brazil) Barcelona
    2006 - Fabio Cannavaro (Italy) Juventus/Real Madrid
    2007 - Kaka (Brazil) AC Milan
    2008 - Cristiano Ronaldo (Portugal) Manchester United
    2009 - Lionel Messi (Argentina) Barcelona

    2 Times Inter
    3 Times AC Milan
    4 Times Juventus
    6 Times Barcelona
    3 Times Real Madrid
    1 Manchester United..

    :D :D :D :D
     
    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    අප්පද බොල...:shocked:
    මමත් පටන් ගත්තා official thread එකක්..:lol:
    ||~The official 2010 FIFA World Cup South Africa Thread~||
    කට්ටිය නැති හින්දා අත් ඇරලා දැම්ම...උණ ලන් වෙද්දි ආයේ පටන් ගන්න හිටියේ... ;) :P

    එල එල...මේක කරන් යන්න.... :)

    හිකිස්..මේකට උන දේමයි :rofl::lol: ඔව් බන් ඔන්න උණ තද වෙද්දි අයෙ ඇදල ගත්තා.. :) :rofl:
    හිකිස් අවුලක් නෑ බන් ෆිට් එකෙ කරන් යමු :)