dunno ! Sirwatama ehema karalada ??
kohomath oya kiyana speed ekema enne na neh ! kalin awa speed ekata wadiuya tikaka wadi wela wage![]()
thibuna tharam wath na ban e madiwata hitigaman disconnect wenawa![]()

මගෙනම් Speed එක තිබ්බ විදියටම තියෙනව, කිසිම වෙනසක්නම් තේරෙන්නෙ නෑ.... උඹලට Speed එක වැඩි වෙලා වගේ තේරෙන්නෙ දවස් ගානක් Slow වෙලා තිබ්බ හින්ද වෙන්න අති...


poddak witara wadi wage neda machn?