Attack on 2 mosques -Pakistan

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් සාමන්‍යෙන් ඉන්ශා අල්ලා කියන්නෙ ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැන:yes:
    මං මෙතනදි අදහස් කළේ

    දෙවියන්ගෙ කැමැත්ත කියන එකයි.:)

    කමක් නෑ "දෙවියන් වෙනුවෙන් ඝාතනය කරපු අය මියගියවුන් ලෙස සළකන්න එපා. ඒ අය ජීවත් වෙනවා" කියල කුරාණයේ සදහන් වෙනවනෙ (නේද ? )


    (පුළුවන් නම් සිංහලෙන් type කරන්න බලන්න)


    කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියෙ සිය ගානක් මේ විදිහටම ආගම අදහනකොට ඝාතනය කරා.... මතකද දන්නේ නෑ අපේ අයට...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියෙ සිය ගානක් මේ විදිහටම ආගම අදහනකොට ඝාතනය කරා.... මතකද දන්නේ නෑ අපේ අයට...

    දන්නෙ නැති නිසයි අහන්නෙ මල්කාවි අයියෙ . මොකක්ද ඒ සීන් එක
    කවුද ඒගොල්ලන්ව ඝාතනය කළේ ? :eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දන්නෙ නැති නිසයි අහන්නෙ මල්කාවි අයියෙ . මොකක්ද ඒ සීන් එක
    කවුද ඒගොල්ලන්ව ඝාතනය කළේ ? :eek:

    ලංකාවේ ඔය තිරිසන් වැඩ කරේ කවුද ඉතින්..?
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලංකාවේ ඔය තිරිසන් වැඩ කරේ කවුද ඉතින්..?
    LTTE එකද ?
    නමුත් ඒක මේ මාතෘකාවට අදාල වෙන්නෙ කොහොමද :baffled:
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඔව් සාමන්‍යෙන් ඉන්ශා අල්ලා කියන්නෙ ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැන:yes:
    මං මෙතනදි අදහස් කළේ

    දෙවියන්ගෙ කැමැත්ත කියන එකයි.:)

    කමක් නෑ "දෙවියන් වෙනුවෙන් ඝාතනය කරපු අය මියගියවුන් ලෙස සළකන්න එපා. ඒ අය ජීවත් වෙනවා" කියල කුරාණයේ සදහන් වෙනවනෙ (නේද ? )


    (පුළුවන් නම් සිංහලෙන් type කරන්න බලන්න)

    Ow Deviyange Kamaththa kiyana Eka thamai.. but Deviyan kamathi dey Sidda wenawa..

    Ara Kuraan wachaneta Arabiyen Lafzi saha manavi kiyala deviyakata thayruma denna puluwan.. Lafzi kiyala kiyanne oya kiwwa eka... A' kiyanne Eyala marunath Kohe hari thanaka(boho durata diwyaloke kiyala kiyamuko) eyala jeewat hwenawa kiyana ekai..
    Anith Eka Manavi A'kiyanne Ara wachaya haraha Adahas karanne Eyala Dan marila thamai namuth Eyalage Nama a'wagema Guna Eyalage Shreshtathwaya kawadawath marenne naha kiyana Ekai.. ara Api Lankawe LTTE Eka Ape Hamudawe Aya Maranakota Api kiwwe Apey Ranawiru Aya Marune naha Eyala Thawamath Apey hith wala Jeewath wenawa kiyala Anna A'ka wage Meaning eka..:yes:

    Tharasthawadin Muslim Ayanam Maruneth Muslim Ayanam
    oya hithanne kawda Hari kiyalada? mey Palliya Athuwe una Dey gana oya monawada hithanne? swathutu wenawada? nathinam Ehema mokuh wisheyshayak nadda maruna kiyala mey wage..?:yes:

    (thawama sinhala dala naha Aluth PC eke Dammata passe A'ken type karannam )
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    :lol: ඒක නම් මම දන්නේ නෑ.... මම පොදුවේ අදහස් කරේ සියලුම ආගම් ගැන.... කාලයක් හිට්ලර් මිනිස්සු මරුවා ආගමක් අල්ලගෙන...යුදෙව්වෝ කියලා...හින්දු අන්තවාදීන් ආගම අල්ලගෙන මිනී මරනවා... මුස්ලිම් අය තවත් ආකරයකින් අන්තවාදයක් වපුරලා මිනිස්සු මරනවා...ඔක්කොම කරන්නේ ආගම මුල් කරගෙන නෙමෙයිද..? ආගමේ තියෙන එක වාක්‍යක් අල්ලගෙන... My Name Is Khan එකේ ඕක ලස්සනට පෙන්නනවා නේද..?

    ow loke Dan muslim Weema kiyana eka nisama Minissunta tharajana Athiwela.. A'ka wenama Deyak.. A'ka thamai Ara Fil Eken Kiyanne..

    "Thrasthawadayata Aagama Jathiyak Natha" kiyana eke Aaith apita kiyanna baha "Aagame Durwala than Aran Eyala Eyalage wasiyata harawa gannawa kiyala.." mokada muladima Api kiyanwa "Aagamk Jathiyak naha.." kiyala ethakota kohomada Aaith "Aagame Durwala than" kiyana Eka Enne..?

    Mage Langa Pothak thiyenawa A'ka America we Loku University ekaka ugannana Hindu Professor kenek Liyapu Ekak mama dennam A'ka poddak Kiyawala balanna kisima Patthhak nogena Neutral eke indala.. ethakota thyrei Api Mey Thrasthawadaya kiyan wachane Use karanne katada koi widiyatada kiyana hama deyakma.. book eka ebook ekak mama Office eken Aran awilla dennam heta..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Ow Deviyange Kamaththa kiyana Eka thamai.. but Deviyan kamathi dey Sidda wenawa..
    .......Marune naha Eyala Thawamath Apey hith wala Jeewath wenawa kiyala Anna A'ka wage Meaning eka..:yes:

    අර මැරුනු 80 දෙනාගෙ පවුල් වල අය අනාථ වීමත් එතකොට දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න පුළුවන් :) :yes:

    Tharasthawadin Muslim Ayanam Maruneth Muslim Ayanam
    oya hithanne kawda Hari kiyalada? mey Palliya Athuwe una Dey gana oya monawada hithanne? swathutu wenawada? nathinam Ehema mokuh wisheyshayak nadda maruna kiyala mey wage..?:yes:
    කුරාණයේ එක් අකුරක් වෙනස් කරන්න දෙන්නෙ නෑ කියල අල්ලහ් දෙවියන් ප්‍රතිඥා දීල තියෙනවා (හැබැයි සුන්නි ශියා කියල දැන් 2ක් තියෙනවා කමක් නෑ කියමු)

    නමුත් දෙවියන්ට,
    පොත් පත් ආරක්ශා කරන්න කලින් තමන්ගේ අනුගාමිකයන් ජීවිත වත් ආරක්ශා කරගන්න පුළුවන්නම් වඩා හොදයි කියල හිතෙනවා
    :)

    (thawama sinhala dala naha Aluth PC eke Dammata passe A'ken type karannam )
    ඔයාට මං මේ type කරල තියෙන සිංහල පේනවනෙ ඉතිං මං අර දුන්න සොෆ්ට් එක දාගත්ත නං හරි :)

    මම කිව්වේ ලංකාවෙත් මේ වගේ වැඩ සිද්ද වුනා කියලා....:yes:

    :yes: ඒක හරි මං බැලුව මුකුත් හැගුනු තේරුමක් වත් තිබුණද කියල :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow loke Dan muslim Weema kiyana eka nisama Minissunta tharajana Athiwela.. A'ka wenama Deyak.. A'ka thamai Ara Fil Eken Kiyanne..

    "Thrasthawadayata Aagama Jathiyak Natha" kiyana eke Aaith apita kiyanna baha "Aagame Durwala than Aran Eyala Eyalage wasiyata harawa gannawa kiyala.." mokada muladima Api kiyanwa "Aagamk Jathiyak naha.." kiyala ethakota kohomada Aaith "Aagame Durwala than" kiyana Eka Enne..?

    Mage Langa Pothak thiyenawa A'ka America we Loku University ekaka ugannana Hindu Professor kenek Liyapu Ekak mama dennam A'ka poddak Kiyawala balanna kisima Patthhak nogena Neutral eke indala.. ethakota thyrei Api Mey Thrasthawadaya kiyan wachane Use karanne katada koi widiyatada kiyana hama deyakma.. book eka ebook ekak mama Office eken Aran awilla dennam heta..

    ආගමක් ජාතියක් නෑ කියලා අදහස් කරේ හැම ආගමකම ත්‍රස්තවාදියෝ ඉන්න පුලුවන් නිසා... :)

    ඒ වගේම් මුස්ලිම් ආගම අදහන තර්ස්තවාදීන් ක්‍රියා කරන්නේ ආගම ඉස්සරහට දාගෙන... එයාලා ඒකෙන් තමන්ගේ ක්‍රියා සාධාරනීකරනය කරන්න හදනවා... මෙතුවක් කල් මම දැකපු ඒවගෙ ත්යිඑන්නෙ එහෙමයි... අපි කවුරුත් දැකලා තියෙන්නෙ එහෙමයි.. මොකද අපි කතා කරන්නේ ඇස් වලට පෙන කන් වලට් ඇහෙන දේවල්නෙ...අන්න ඒක නිසා තමයි එයාලට කියන්න වෙලා තියෙන්නෙ My Name is Khan...I am not a terrorist කියලා... ඒකට වගකියන්න ඔනේ එයාලමයි... හරියට LTTE එක නිසා ලංකාවෙ දෙමල මිනිස්සුන්ට ප්‍රශ්න ඇතිවුනා වගේ... :)

    ඒත් එහෙමයි කිය්ලා හැමෝටම ත්‍රස්තවාදී ලේබල් එක අලවන එක වැරද්යි...:)

    PDF එක අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්න :).... වෙලාවක් තියෙනකොට බලන්නම්...:)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: ඒක හරි මං බැලුව මුකුත් හැගුනු තේරුමක් වත් තිබුණද කියල :D

    නෑ ඉතින්...සමහරුන්ට ලංකාවෙ වුන දේවල් නොපෙනුනාට වෙන රටවල් වල වෙන දේවල් හොඳට පේනවා... ඒකයි... :lol::lol::lol:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .......
    ඒ වගේම් මුස්ලිම් ආගම අදහන තර්ස්තවාදීන් ක්‍රියා කරන්නේ ආගම ඉස්සරහට දාගෙන... එයාලා ඒකෙන් තමන්ගේ ක්‍රියා සාධාරනීකරනය කරන්න හදනවා... මෙතුවක් කල් මම දැකපු ඒවගෙ ත්යිඑන්නෙ එහෙමයි.........


    මෙහෙමයි මල්කාවි අයියෙ සමහරු ආගමේ දුර්වල තැන් අවස්ථාවාදී විදියට පාවිච්චි කරන බව ඇත්ත.
    නමුත් සමහරු ආගම නිසා නොමඟ ගියපු අය :yes:

    නැත්නං ඇයි ගොඩක් අවස්ථා වලදී එකම ආගමේ කට්ටිය ත්‍රස්ථවාදයට යොමු වෙන්නෙ?
    හේතු 2 යි තියෙන්නෙ

    එක්කො

    • ඒ ආගම ත්‍රස්ථවාදය්ට අනුබල දෙනවා
    නැත්නං

    • ඒ ආගමේ සෑහෙන්න දුර්වල තැන් තියෙනවා
    පුළුවන්නම් ඉතිහාසයේ බුදු දහම වෙනුවෙන් එක ලේ බින්ඳුවක් හලපු තැනක් දෙන්න ? :)

    මොනව උනත් ඒ ගැන මං දිගින් දිගටම කතා කරන්න යන්නේ නෑ :no:


    ඒත් එහෙමයි කිය්ලා හැමෝටම ත්‍රස්තවාදී ලේබල් එක අලවන එක වැරද්යි...:)
    ඔව් අන්න ඒක ඇත්ත

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර


    මෙහෙමයි මල්කාවි අයියෙ සමහරු ආගමේ දුර්වල තැන් අවස්ථාවාදී විදියට පාවිච්චි කරන බව ඇත්ත.
    නමුත් සමහරු ආගම නිසා නොමඟ ගියපු අය :yes:

    නැත්නං ඇයි ගොඩක් අවස්ථා වලදී එකම ආගමේ කට්ටිය ත්‍රස්ථවාදයට යොමු වෙන්නෙ?
    හේතු 2 යි තියෙන්නෙ

    එක්කො

    • ඒ ආගම ත්‍රස්ථවාදය්ට අනුබල දෙනවා
    නැත්නං

    • ඒ ආගමේ සෑහෙන්න දුර්වල තැන් තියෙනවා
    පුළුවන්නම් ඉතිහාසයේ බුදු දහම වෙනුවෙන් එක ලේ බින්ඳුවක් හලපු තැනක් දෙන්න ? :)

    මොනව උනත් ඒ ගැන මං දිගින් දිගටම කතා කරන්න යන්නේ නෑ :no:



    ඔව් අන්න ඒක ඇත්ත


    ම්මත් මේවා ගැන දිගින් දිගට කතා කරන්න කැමති නෑ...
    :):)
     

    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    Dan Kathawa Yam kisi kenekuta Jathiyakata Aagamakata witharakma Target kargeana yana gathiyak peynawa.. so mama Min ediriyata Reply Karanna yanne naha meyke..

    Malkavi oyata mama a' kiyapu PDF file eka heta Dennam :)
     

    truthwatch

    Member
    Apr 28, 2010
    107
    12
    0
    hmm ammo
    machn oke INTERNATIONAL LINK ekak diyan ko
    mata PAK ewunta pennna :P

    here's the story plus the link.....our gazaly is trying to say that "muslims" are attacked....but the truth is quite the opposite......

    he's the initial report

    Gunmen attack mosques, kill at least 70 in Pakistan

    LAHORE, Pakistan (Reuters) - Gunmen attacked worshippers from a minority Muslim sect in two mosques of the eastern Pakistani city of Lahore on Friday, taking hostages and killing at least 70 people, officials said.

    The gunmen opened fire shortly after Friday prayers and threw what could have been grenades at two Ahmadi mosques in residential neighbourhoods in Pakistan's cultural capital.

    Sajjad Bhutta, deputy commissioner of Lahore, said at least 70 people had been killed in the twin attacks on mosques in Garhi Shahu and Model Town. A total of 78 were injured.

    The death toll at Garhi Shahu was higher, Bhutta said, because three attackers blew themselves up with suicide vests packed with explosives when police tried to enter the building.

    Police are still searching the area as two attackers were still at large.

    Punjab Chief Minister Shahbaz Sharif said the incidents would generate greater resolve to combat extremism.

    "It's a reminder to the nation that Pakistan will achieve its destiny only after we get rid of the worst type of extremism and fundamentalism," he told a news conference. "The entire nation will fight this evil."

    He said one attacker had been arrested. Police in Model Town confirmed one gunmen had been arrested and another killed.

    There was no immediate claim of responsibility, but suspicion quickly fell on the Pakistani Taliban.

    "It's too early to say who is behind these attacks," said a Lahore-based security official. "But my guess is that like most other attacks, there would be some link to the Taliban or their associated militants."

    Punjab's Law Minister Rana Sanaullah said the arrested attacker was a teenage Pashtun, an ethnic group making up the majority in parts of northern Pakistan and Afghanistan. This, he said, indicaed a link to the Pakistani tribal area of Waziristan and strongly hinted at a Taliban link.

    "The prayer leader was giving a sermon when we heard firing and blasts. Everybody stood up and then two gunmen barged into the mosque and sprayed bullets," Fateh Sharif, a 19-year-old student, told Reuters from Model Town.

    "They had long beards. They were carrying rucksacks."

    Bhutta said a suicide vest laden with explosives was recovered from the Model Town mosque, where some attackers escaped. One fired at a television van before the area was made safe.

    "He was young, clean-shaven. He sprayed bullets at our van while fleeing the scene," Rabia Mehmood, a reporter for Express Television, told Reuters.

    ATTACKS LAUNCHED AFTER PRAYERS

    Witnesses said the assaults were launched shortly after prayers.

    "I saw some gunmen run towards the Ahmadis' place of worship and then I heard blasts and gunfire," Mohammad Nawaz, a resident, told Reuters.

    Stock market investors shrugged off the latest violence.

    "Initially we saw some selling after the attack but investors started accumulating shares at lower levels," said Asad Iqbal, chief executive at Faysal Asset Management Ltd adding that there was foreign buying which boosted local confidence.

    The Karachi Stock Exchange (KSE) benchmark 100-share index was up 0.75 percent at 9,511.75 points at 4:05 p.m. (12:05 p.m. British time).

    Ahmadis are a minority Muslim sect founded in the late 19th century. They hold unorthodox beliefs among Muslims, including that Jesus Christ survived the crucifixion and died in Kashmir. Some also believe that prophets have come after Mohammad, the founder of Islam, but that he retains his primacy.

    Pakistan is the only Muslim state to have declared Ahmadis non-Muslims. Its 4 million-odd members have seen their religious rights in overwhelmingly Muslim Pakistan curtailed by law.

    Pakistan, a key U.S. ally in the fight against militancy, is often the scene of sectarian violence, with militants from Sunni Muslim groups attacking Shi'ite Muslim and Christian communities.

    http://au.news.yahoo.com/a/-/world/7311569/gunmen-attack-mosques-kill-at-least-70-in-pakistan/

    here's the recent news

    Gunmen attack Pakistani mosques; 80 dead

    Victims of Friday's deadly attacks on two Pakistani mosques were on Saturday buried separately after sect members cancelled a mass funeral for more than 80 people, fearing further attacks.

    "We are not satisfied with the security arrangements. We have cancelled the mass funeral program," Salim-u-din, a spokesman for Lahore's Ahmadi community told AFP by telephone.

    "We have dug a total of 93 graves and burials are under way. More than 30 bodies have been buried until now," the spokesman said.

    Burials were also under way in Chinab Nagar, a town 160km west of Lahore and a spiritual centre for the Ahmadi community in Pakistan.

    Officials in Lahore insisted that the death toll from Friday's attacks on two Ahmadi mosques in the city was unchanged.

    "As per my record, 82 people have died, but we are collecting fresh information from the hospitals," Amin Chupra, an administrative official told AFP by telephone.

    The victims were killed when suspected Sunni militants wearing suicide vests burst into prayer halls at the Garhi Shahu and Model Town mosques, firing guns, throwing grenades and taking hostages in Lahore's deadliest sectarian attack.

    "We have been receiving threats for the last year," Qamar Suleman, a community leader told AFP at Garhi Shahu on Saturday.

    The day after the attack the mosque was still scattered with broken glass and stained with blood and human flesh on its green carpet and walls.

    "Three terrorists started spraying bullets, I can not explain that ... in words," said Ishaq Ahmed, a community volunteer at Garhi Shahu, where dozens of people were killed.

    "I believed I would be killed as they could see me at any time," said Ahmed, who hid at the mosque's main gate when the attack began.

    In Chinab Nagar, markets and bazaars remained closed and people were seen going in groups to the main graveyard, an AFP photographer said.

    Ahmadis, who have been declared non-Muslim by Pakistan, may not be buried in Muslims graveyards, and the sect's main graveyard is in Chinab Nagar.

    A city of eight million people, including two million members of the Ahmadi sect, Lahore has increasingly suffered Taliban and al-Qaeda-linked violence, with around 265 people killed in nine attacks since March 2009.

    A historical city, Lahore is also a playground for Pakistan's elite and home to many top brass in its powerful military and intelligence establishment.

    Founded by Ghulam Ahmad, who was born in 1838, the Ahmadi sect believes that Ahmad himself was a prophet and that Jesus died aged 120 in Srinagar, capital of Indian-ruled Kashmir.

    A US State Department report on human rights says that 11 Ahmadis were killed for their faith in 2009.

    Religious violence in Pakistan, mostly between majority Sunni Muslims and minority Shi'ites, has killed more than 4000 people in the past decade.

    http://au.news.yahoo.com/a/-/world/7312075/gunmen-attack-pakistani-mosques-80-dead/