මචං කවුරැහරි දන්නවද පිටරට ඉදලා(australia) ලංකාවට වාහනයක් එවන සීන් එක
මම ටිකක් හොයලා බැලුවා blue permit කියලා එකක් තියෙනවා ඒකෙන් පුලුවන් ඒත් කීයක් ටැක්ස් වදිනවද කියලා තමයි දැනගන්න ඕන
මොකද එවනවට වඩා එහෙනම් ලේසියි ඔහෙන්ම ගන්න එක
කවුරැහරි මේ විදිහට එවලා තියෙනවනම් පොඩ්ඩක් මට කියනවද?

:)