Ayeth Buddhist wenda oney....

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කපාගත්ත ඒව නං අයෙත් හයි කොරන්න බෑ ඕං
     
    Mujaahid

    Member
    May 30, 2010
    268
    30
    0
    හොද වල් ඌරෑමස් කෑල්ලක් එක්ක කසිප්පු බෝතලයක් ගහපං..නිකංම බුඩිස් වෙන්න පුලුවං..:lol::lol::lol:

    who is this moron.:frown:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    lord%20buddha%20image.jpg

    “Do not believe in anything simply because you have heard it. Do not believe in anything simply because it is spoken and rumored by many. Do not believe in anything simply because it is found written in your religious books. Do not believe in anything merely on the authority of your teachers and elders. Do not believe in traditions because they have been handed down for many generations. But after observation and analysis, when you find that anything agrees with reason and is conducive to the good and benefit of one and all, then accept it and live up to it.”
     
    May 15, 2010
    143
    2

    Ehenang mona magulakda umba wishwasa karanna kiyanne??? umba maha mongal dial ekak wage..
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Ehenang mona magulakda umba wishwasa karanna kiyanne??? umba maha mongal dial ekak wage..

    හරියට හරි . :yes: එකම තමයි මේ කියන්නෙත් . කිසිම දෙයක් විශ්වාස කරන්න එපා . මම විතරක් නෙමයි . ඔයා , ඔයාගේ තාත්තා ,සියා ,මාමා ,අම්ම, එතකොට සකිර ,සිරාජ් මේ හැම කෙනෙක්ම මහා මොන්ගලයෝ තමයි . බුදුන් වහන්සේ කියල තියනවනේ සැම පෘතග්ජනයෙක්ම මානසික රෝගියෙක් කියල . ඉතින් අපිට මොංගල් නිසා තමයි අපි මේ සංසාරේ දිගින් දිගටම ගමන් කරන්නේ .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කව් රුවත් බවුද්ද වෙන්න බලකරන්න ඔනේ නෑ. ඉතිහාසයේ මිනී මරලා ආගම ප්‍රචාරය නොකරපු එකම දහම බුදු දහම. ඔන කෙනෙක් ආපුදෙන්. යන එකා ගියදෙන්. කිසිම අව්ලක් නෑ. බුදු දහම දේශනා කලේ මොලයක් තියෙන තාර්කික මිනිස්සුන්ට විතරයි. ඒකයි තෝ මරනවා කපනවා කියලා කව් රුවත් බවුද්දයන්ව අල්ලගෙන ආගමට බෑදගෙන නෑත්තේ. මොන ආගමක් හරි කමක්නෑ උබේ බුද්දි මට්ටමට අමුව ගලපගනින්. හෑබෑයි මචන් දෙයියො තමා වෑඩ්ඩා, ඌ තමයි ලොකේ මෑව්වේ වගේ පුහු මනස්කල්පිත අවිද්යාත්මක සුරන්ගනා කතා වලට අහුවෙන ආගම් වලට වෑටිලා බුද්දි ඌන තත්වෙ එකෙක් වෙන්න එපා. අපි කාටවත් කව්රුවත් බවුද්ද කරන්නවත් රෑක ගන්නවත් ඔනේ නෑ. ඔනේ එකා දෑනුම විද්යාව සත්ය හොයාගෙන එනවා. දෙවියා වගේ ලාමක උත්තර වලින් සෑනසෙන බොලද මිනිස්සු ඒවගේම එල්ලිලා ඉන්නවා. උන් නේන තරමට හොදයි. මොකද උන්ට බුද්දාගම ඉගෙන ගන්න දෑනුම මදි. උදාහරනයක් කියන්නම්.-- මස් කඩ කාරයෙක් ඉන්නවා . උටත් ඔනේ සේරම මිනිස්සු මස් මරන්නෝ කරන්න. ඉතින් මු දොස්තරලා ඉන්ජිනේරුවො උගත්තු සේරම මරන බය කරලා මස් මරන්නෝ කරනවා. ඒක කරන්න පුලුවන්. ඒත් ඉංජිනේරුවෙක්ට සේරම මිනිස්සු ඉන්ජිනේරුවො කරන්න බෑ. අන්න ඒ වගේ තමයි බුදු දමත්. හෑමොම බවුද්දයො කරන්න බෑ. උස් තෑන්වල ඉන්න උන් සේරම යම් විදිහකින් පහලට ඈදල දාන්න පුලුවන් උනාට පහල තෑන් වල ඉන්න සේරම උන් ඉහලට ගන්න බෑ