SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

jarchamara

Member
Apr 4, 2009
143
0
0
39
Mata dis new song 1ka katahari denna puluwanda? plzzzzzz
"Chanchaly"- Rukman & Meenalu sing karanne
Thiyenawanam denna hodey...
 

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
ගීත ලබාදෙන, සොයාදෙන සෑම දෙනාට ම බොහොමත් ම ස්තූතියි. අප කාටත් දුර්ලභ ගනයේ ගීත රස විඳින්නට, හඳුනාගන්නට මේ ත්‍රේඩ් එක මගින් ලැබුණ පිටුවහල අනන්තයි. තමන්ට හැකි අයුරින් මේ ත්‍රේඩ් එකට දක්වන දායකත්වය ඉතාම වටිනව. මෙවන් වටිනා ත්‍රේඩ් එකක ආරම්භකයාගේ සිට මේ වෙනුවෙන් කැපවුණු, දායක වුණු සියලුම දෙනාට බොහොමත් ම ස්තූතියි. සමහර විට විවිධ හේතු මත ඒ අයට මේ ත්‍රේඩ් එක අමතක වුවත් ඒ අයගේ කැපවීම ගීත රසවිඳින හා එළකිරිවලට ආදරය කරන අය මතකයි. එළකිරිවලට හා ගීතවලට ආදරයක් දක්වන සියලුම දෙනාගේ දායකත්වය මත තව තවත් ගිත ලොලීන්ගේ හිතසුව පිණිස මේ ත්‍රේඩ් එක ඉදිරියට ම යෑමට හැකිවේවා!!!!

ඔව් මාලිංග. ස්තුතියි ඔබට අතීතය මතක් කර දුන්නට. මෙතන මේ විදියට ගොඩ නඟන්න කැපවුණු බොහෝ දෙනෙක් ඉන්නවා. මේ හූය නිසා අපි හුඟදෙනෙක් අඳුනා ගත්තා. බොහෝ දේ බෙදා ගත්තා. අපි මෙතන නැති වුනත් මෙයින් ඇති කර ගත් හිතවත් කම් තාමත් අයුරින්ම තියෙනවා .

මෙතන මේ විදියට ගේන්න කැපවුණු හුඟ දෙනෙකුට බොහෝ සිත් රිදවීම් සිදුවුණා. මෙතනදී හෝ මීට බාහිර තැන් වලදී විශේෂයෙන්ම තමන්ගේ ජාතිය ආගම ගැන කතා කිරීමේදී. සිංහල අපිට අපේ ජාතිය ආගම ගැන කතා කරන්න බැරි තැනක් වුණා. වෙනත් අයට අපේ ආගමට අපහාස කරන්න කිසිම ගැටළුවක් තිබුණේ නෑ.

නමුත් අපි අපේ ආගම ජාතිය ගැන කතා කිරීමත් වැරද්දක් වුණා. සමහරු තහනම් කර දැමුවා.

මේ සියල්ල අතීතයේ වැළලී ගිය දේවල් වුනත් එයින් ඇති වූ සිත් රිදවීම් තවමත් අපේ සිත් පාරනවා.

නමුත් මෙතුලින් අප ඇති කරගත් මිතුදම එලෙසම දිනෙන් දින වැඩි වෙමින් ලියලනවා....

මේ හූය මේ තරම් දුරක් ගෙන යාමට දායක වූ සියළු දෙනාටම අපගේ ප්‍රණාමය...
 

Bibee

Member
Jun 1, 2010
1
0
0
Songs By Amarasiri peris

I was looking for the Song "Wala Athula Siri Yahane"...:rolleyes:
Can't find it from any where..:no:
plzzzz
if some body have it...
:(
plzzz give a link 2 download..:rolleyes:
 

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
යාළුවනේ, කවුරු හරි ගාව ගම් උදාව වෙනුවෙන් නිර්මාණය කරපු සින්දු තියෙනවනම් මට ලබා දෙන්න. පින් සිදු වෙනවා.
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,725
    1
    4,809
    113
    40
    හත් ඉලව්වෙ!
    Mata kawruhari dannawanan Karunarathna Diulgane ge Song ekak hoyala denawada...?:)

    man eka hewwa hewwa hambune nehe...eke title eka hariyatama mathaka ne...podi kellak witharai mathaka...

    ....radha.......ochcharai:baffled:tune eka withai mathaka...

    gangak wage thenak langa ara parawal thiyenne wood walin hadala...anna ea wage thenaka indan thamai kiyanne...podi tabla part ekak thiyenawa sinduwe music kelle agata...

    puluwannam loku udawwak...:)
     

    yohan2010

    Member
    Jan 24, 2010
    39
    1
    0
    PLEASE HELP

    MY DEAR FRIENDS!!

    CAN YOU PLEASE HELP ME IN FINDING THE FOLLOWING SONGS?

    1. UGATHUN MEDA UGATHEKU WENNAI (CHITRA SOMAPALA)
    2. RATHU PATA MAL.. MATA THAMA MATHAKAI.. (INDRANI WIJEBANDARA)
    3. OBA GATHIN MALANGAI.. SITHA E SOYA YANAWA.. (INDRANI)

    I ALREADY HAVE A LOWER SOUND QUALITY VERSION OF THE ABOVE 2 & 3, WHICH WERE RECORDED IN A LIVE CONCERT. I AM LOOKING FOR A BETTER PROPER RECORDING, PROBABLY FROM A CD OR A CASSETTE.

    PLEASE HELP ME IF YOU CAN.

    THANK YOU SO MUCH.

    YOHAN

     
    Status
    Not open for further replies.