Math kellek hoyaganna oneeeeeee

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මචන් මගේ නෙට් එක Slow බන්.... නැත්නම් මම උබට නියම ටොක් එකක් දෙනවා.... :)


මචන් කෙටියෙන් කියනවානම් අද කාලේ හොද කෙල්ලෙක් හොයාගන්න බැහැ....කොහොත්ම බැහැ.... හොදයි වගේ ඉන්න කෙල්ලො ඉදි ඒත් ටිකකාලෙකින් එයා හොදද කියලා උබටම තේරෙයි....:)

මචන් ඇත්ත seen එක නම් තමන් බලාපොරොත්තුවෙන කෙනාව කවදාවත් ලැබෙන්නෙ නැහැ...
ලද දෙයින් සතුටුවෙන එක තමයි අපිට කරන්න තියෙන්නේ... :(

ow ban ekanam aththa
 

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
කෙල්ලො නිකන් මාලු කඩෙන් ගන්නවා වගෙ ලෙසියෙන් හොය ගන්න බැ.හොද කෙල්ලෙක් හොය ගන්න එක අමරු වැඩක්.හිත ගිය එකට talk කරපන් හරියය්

dan ithin 8 wasare ekak thamai toke karanna wenne ban. hama kellatama kollo innawane