tax adu karata passe lankawe vehicles...

tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
ඔන්න දැන් ඉතින් ගෙන්නන වහන වල tax එකත් අඩුඉනෙ එක නිසා නිකමට පිට රට ජපන් වහන වල ගන0 පොඩ්ඩ්ක බලන්න හිතුනා:rolleyes::rolleyes: බලන්න මෙ වගෙ වහනයක් පහු ගිය කලෙ ලන්කවෙ සෙල් එකකින් ගන්න ගියනම් කියක් වෙනවද??
මෙක ලන්කවෙ සෙල් ව්අලින් ලක්ශ 40ක් විතර උනා tax ගහල එද්දි.. එත් මෙක ජපනෙ වෙන්නෙ 390,000 円
:rofl:
යෙන් ලක්ශ5ක් විතර.. ලන්කා රුපියල් 487800/= විතර:rolleyes: මෙකට 200% බදු ගහුවහම තම ලක්ශ 12ක් විතර වෙන්නෙ.. එ කියන්නෙ මෙ වගෙ කාර් ඉදිරියෙදි සාමන්ය ජනත්වටත් පවච්චි කරන්න පුලුවන් වෙයි(ලක්ශ්15ක් 17ක් දිලා මරුටි ගන්න අයට)
karlu15-img600x450-1272628866ggig0k93223.jpg
37600398.jpg


http://page8.auctions.yahoo.co.jp/jp/auction/h141405911
 
Last edited:

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    :lol::lol: danne nathi magul danna epa kalin tax eken 50% adu karala thiyenne e kiyanne kalin 300% nam tax eka dan 150%:)

    :yes::yes::yes::yes:

    නොදන්න දෙවල් දන්නව වගෙ කථා කරන්න අපේ අය උපන් හපන්නුනෙ......

    :lol::lol::lol::lol: