50% adu karapu eka actual market eke effect wenna thawa 6-9months yanawa...
normal vehicles wala nam 6month wage gihin denata thiyana price eken 20-25% range eken adu wei...
ex: maruti ekak den 1000000-1100000 wagene ( with 180% or near tax) .tax adu unama oka wenna one 750000wage... but actual market price eka 8.5 or 9 wei
මචන් එ.එම්.ඩබ්ලිව් , යුනයිටඩ් මොර්ටර්ස් , ඩිමෝ වගෙ අලුත් වාහන ගෙන්වන අයට ඔර්ජිනල් ප්රයිස් එකට ටැක්ස් එකතු කරල එන ප්රයිස් එක වහනේ මිල කරනව ඇරෙන්නෙ අර ලංකවෙ සේල් කරයො වගේ අතින් ගනම් දාල ප්රයිස් වෙනස් කරන්න බෑ නේද????? කෙටියෙන් කිවුවොත් අලුත්ම වහන ගෙන්නන මම උඩින් නම් කියපු ආයතන වලට මේ සහනය පොඩ්ඩක්වත් හන්ගන්නෙ නැතුව ජනතාවට දෙන්න වෙනව නේද ?????
Last edited:




